Pau asaraniවශී නෙමෙයි උට්ටෝ. මම පහුගිය මැයි 4 ඔය හරියෙන් යන ගමන් නිකමට නැවැත්තුවා. වෙලාව හවස 3ට විතර ඇති බන්. සතියේ දවසක් නිසා සෙනගත් නෑ. මම වාහනේනැවැත්තුවේ CHR එකකට ඉස්සරහින්. ඒ වෙලාවෙත් සාස්තර කියන එකියක් කාර් එකේ වැම් පැත්තේ සීට් එකේ කොල්ලට සාස්තරයක් කියනවා. මාත් වතුර ටිකක් බොන ගමන් කණ්ණාඩියෙන් සිද්දිය බලාගෙන හිටියේ. ඒකිත් හිනා වෙවී එතන හෙන විකාරයක් කරනවා වගේ තේරුනා. ඒකි අවුරුදු 30ට අඩුයි. 25-27 අතර ඇති. ටික වෙලාවක් යද්දි මේකි නැග්ගනේ බන් වාහනේට. ඊට පස්සේ වාහනේ ගියා සිංහලූ. මාත් විනාඩි 5ක් විතර ඉදලා ආපහු යන්න පටන් ගත්තා. මේ වාහෙනේ දඹුල්ල පැත්තට යද්දි කෑම කඩයක් ලග නවත්තලා තියනවා දැක්කා. මම ඒ වාහනේ පහුකරලා ගිහින් ටික වෙලාවකට පස්සේ මේ වාහනේ ආයෙත් මාව පහු කරගෙන ගියා. කොහොම හරි ඉබ්බාගමුවත් පහු වෙලා ටිකක් දුර යද්දි රූම් දෙන පොට් එකකට වාහනේ හැරෙව්වා.ඊට පස්සෙ මොකද උනේ කියලා මම නම් දන්නෙ නෑ සිංහලූ.
ඊට පස්සෙ මොකද උනේ කියලා මම නම් දන්නෙ නෑ සිංහලූ.