මේ අතේ රේඛා වල හැටියට තෝ සමලිංගිකයෙක් වෙන්න බෑ. අනික් මිනිස්සුන්ව අවුස්සල ආතල් ගන්න ආස චරිතයක්. ඒ නිසා online forum එකක බොරුවට මං සමලිංගකයා කියල ත්රෙඩ් දදා මිනිස්සුන්ව අවුස්සනව![]()

මේ අතේ රේඛා වල හැටියට තෝ සමලිංගිකයෙක් වෙන්න බෑ. අනික් මිනිස්සුන්ව අවුස්සල ආතල් ගන්න ආස චරිතයක්. ඒ නිසා online forum එකක බොරුවට මං සමලිංගකයා කියල ත්රෙඩ් දදා මිනිස්සුන්ව අවුස්සනව![]()
oya ithin hamadama kiwwe oka neh

යකෝ හැමදාම කිව්වෙ නිකං සැකේට. අද තමා අත බලල හරියටම දැනගත්තෙ![]()
athen kohomadadm dana gaththe?

රේඛා බලල
බලපං මැද ඇඟිල්ල මුලට ඇවිල්ල තියෙන රේඛා දෙක. ඒ දෙක ගානට ත්රිකෝණයක් හදනව. සමලිංගිකයන්ගෙ එහෙම වෙන්නෑ![]()
mehemath boru, sumana dasage daruwekda?
බොරුලිංගිකය 
තෝ ඉතිං පිළිගන්නැත්තං නිකා ඉඳපිය. හැමෝම දන්නව තෝ මං සමලිංගිකයා කියාගෙන කරන්නෙ බොරුව කියල. අත දැම්ම එකෙං ඒක තවත් තහවුරු වුනා. දැන්වත් හැදියං.බොරුලිංගිකය
![]()

Umbata awurudu 10/11 di tada bala ledak ehema tibunada.....