මේ වගේ වයර්ලස් එකක් නැද්ද බං උඹල දන්න?
මම පාවිච්චි කරන්නේ ග්රැෆික් වැඩ වලට. එක දිගට පැය 5 -6 වගේ
මේක අතට මාර පහසුයි වගේම පට්ට ස්මූත් බන්
මම වයර්ලස් කිහිපයක් ට්රයි කලා
එකක්වත් සෙට් උනේ නෑ
a4 tech එකෙත් තව පොඩි මවුස් කිහිපයක් ට්රයි කලා
අන්තිමේ මොක කලත් මේක ලඟ තමා හිතයි අතයි දෙකම නවතින්නේ
ටිකක් ලොකු උනාට ඒක අතට හෙණ පහසුයි
මේක ලඟටවත් එන මවුස් එකක් තාම සෙට් වෙලා නෑ
( මම පට්ට බජට් එව්වා නම් ට්රයි කරලා නෑ. ලෝ බජට් මවුස් වලින් දැක්ක සුපිරිම භාණ්ඩේ)