ඇගිලි පට්ට විදියට රිදෙනෝ මවුස් එකට. wireless combo එකක් පාවිච්චි කරන්නේ. දවසට පැය 10 - 12 ක් අල්ලන් ඉන්න එපැයි.
ඇගිලි දිග අරින්නත් බැහැ දැන්.
wireless ලොකු මවුස් නැද්ද බන්. මේ බටු මීයෝ වගේ ඒවා හරියන්නේ නැහැ.
මේ 2 ම තියෙනවා. එකක් හරි නැති නිසා අනික ගත්තා. වෙනසක් නැහැ රෙද්ද.
ඇගිලි දිග අරින්නත් බැහැ දැන්.
wireless ලොකු මවුස් නැද්ද බන්. මේ බටු මීයෝ වගේ ඒවා හරියන්නේ නැහැ.
මේ 2 ම තියෙනවා. එකක් හරි නැති නිසා අනික ගත්තා. වෙනසක් නැහැ රෙද්ද.

