අත රිදෙනෝ බන් :(

Giant

Well-known member
  • Jan 24, 2016
    7,602
    9,374
    113
    මේ වගේ වයර්ලස් එකක් නැද්ද බං උඹල දන්න?
    මම පාවිච්චි කරන්නේ ග්‍රැෆික් වැඩ වලට. එක දිගට පැය 5 -6 වගේ
    මේක අතට මාර පහසුයි වගේම පට්ට ස්මූත් බන්
    මම වයර්ලස් කිහිපයක් ට්‍රයි කලා
    එකක්වත් සෙට් උනේ නෑ
    a4 tech එකෙත් තව පොඩි මවුස් කිහිපයක් ට්‍රයි කලා

    අන්තිමේ මොක කලත් මේක ලඟ තමා හිතයි අතයි දෙකම නවතින්නේ
    ටිකක් ලොකු උනාට ඒක අතට හෙණ පහසුයි
    මේක ලඟටවත් එන මවුස් එකක් තාම සෙට් වෙලා නෑ

    ( මම පට්ට බජට් එව්වා නම් ට්‍රයි කරලා නෑ. ලෝ බජට් මවුස් වලින් දැක්ක සුපිරිම භාණ්ඩේ)
     
    • Love
    Reactions: dmsupun

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    A4Tech එකක් ගනින්. දැන් Use කරන එක අරන් අවුරුදු දෙකක් වෙනවා. මෙකට කලින් Use කරේ A4Tech එකක් එක ගත්තේ 2008 දී 2020 වෙනකම් Use කලා එක. ඩබල් ක්ලික් වලට බටන් එකක් තියෙනවා ඒ වගේ

    A4tech ඔර් ජිනල් කොහෙද ගන්න තියෙන්නේ?

    A4tech 500f එකක් මගේ ලග තියෙන්නේ.මේ මොඩල් එක හොයාගන්න නෑ වගේ දැන්..:(

    අවුරුදු 10 විතර ඇද්ද මේකෙන්.. පොඩ්ඩ පොඩ්ඩ ලෙඩ එනවා දැන් නම්..