අර එකෙක් ත්‍රෙඩ් එකක් දාලා තියෙන්නේ වෙඩින් පොටෝ සීන් එකක්.වැඩේ බාර ගනිං. මම සප් එකක් දෙන්නම් ඇවිත්..![]()
ඒක තමයි. මම සීන් එක දැක්ක.. මම උඹේ නමත් දැම්ම, කසුනයගෙ නමත් දැම්ම.. මේ ඔෆිස් එකේ වැඩත් එක්ක බැහැල වෙඩින් කරන්න අමාරුයි බන්...

අර එකෙක් ත්‍රෙඩ් එකක් දාලා තියෙන්නේ වෙඩින් පොටෝ සීන් එකක්.වැඩේ බාර ගනිං. මම සප් එකක් දෙන්නම් ඇවිත්..![]()

ඒක තමයි. මම සීන් එක දැක්ක.. මම උඹේ නමත් දැම්ම, කසුනයගෙ නමත් දැම්ම.. මේ ඔෆිස් එකේ වැඩත් එක්ක බැහැල වෙඩින් කරන්න අමාරුයි බන්...![]()

මටත් එහෙම තමා බං... ආසයි.. ඒත් රිස්ක් එකක් ගන්න බයයි.. බය වෙලත් බෑ හැබැයි... උඹ බාර ගනින්. මම සප් එක දෙන්නම්..![]()
thopilage wal hitha, photo gahala ewa mathak karagena athata gathtama ohoma wenawa, uba computer mouse eka use karana widiya wenas karapan balanna![]()

pala yakooothopilage wal hitha, photo gahala ewa mathak karagena athata gathtama ohoma wenawa, uba computer mouse eka use karana widiya wenas karapan balanna![]()

අවුරුදු 10 කට විතර කාලෙකට කලින් මම වැටිල අත ඩැමේජ් වුනා.. ඒ කාලෙ ඉදල අතේ ඇගිලි වල පොඩි පොඩි කේස් තිබ්බ. දැන් ළගකදි ඉදල ඒ අත හිරිවැටෙන සීන් එකක් තියෙනවා. තව ටික දවසකින් අතට බඩු පැකට් වෙයිද කියල බයයි. බෙහෙත් කරන්න , පෙන්නන්න හොද ඩොකාල කවුද බන් ඉන්නේ? සිංහල බෙහෙත් කරන්නද ඉංග්‍රිසි බෙහෙත් කරන්නද කියල හිතාගන්න බැහැ. දන්න උන් ඉන්නවනන් විස්තර කියපල්ලා

pala yakooo
beheth ganna yanawa bola ada hetama
ubata X ray ekak aniwa ganna kiyayai, ape ammatath atha hiri watena seen ekak awa injection ekak gahanwa ban ethakota, eka nam godak a wayase ganu ayata ena seen ekaklu ban, koktath gihin balapan, mathak karala Doca ahuwoth badalada kiyala ow kiyapan nattan ubata beheth dena ekak na, atha pawichchiya seema karanna kiyala gedara ewai

elas.. yanna oni balanna![]()
) එක අල්ලගෙන ඉන්නකොට සුලැගිල්ල එහෙම හිරිවටෙනවා වගේත් තියෙනවා.
poddak ahapan ugen mokada kale kiyala ekanam atha egilida koheda අඩේ කුකුලෝ සිංහල බෙහෙත් කරන්න හදන්න එපා දැන්ම.
මමත් එක දිගට පැය 8-9ක් විතර PC එකේ වැඩ සහ දකුණු අත පාවිච්චි වෙනවා වැඩි ටයිපින් වලදී.
මාස 6-7 කට කලින් මටත් ඔහොම අතේ කැක්කුම හිරි වැටෙන ගතිය තිබුණා.සමහර දවස් වලට මුළු අතම කැක්කුමයි කිසිම වැඩක් කරගන්න බැරි විදිහට.
දැනට මාස 2-3ක වගේ ඉදන් දකුණු උරහිස යටවෙන විදිහට නිදාගෙන ඉදලා හැරෙන්න යද්දී අත උරහිස ගාවින් ලෝක්වෙන්න ගත්තා.එක පාරට හරියන්නේ නෑ ටික ටික අත කරකවලා තමා ශේප් කරගත්තේ.ඒ මදිවට උදේට නැගිටිද්දී අතේ ඇඟිලි ටික නවන්න බෑ.ඇඟිලි ටික කෙලින්වෙලා තියෙනවා.පට්ට අමාරුයි නවන්න.මවුස්(ඒ මියා නෙවෙයි යකෝ) එක අල්ලගෙන ඉන්නකොට සුලැගිල්ල එහෙම හිරිවටෙනවා වගේත් තියෙනවා.
මේ හා සමාන දේවල් උඹටත් වෙන්න ඇති.
මම නම් පෙන්නුවේ ඔතොපෙඩික්ට් ඩොකෙක්ට.ඩොකා කිව්වා PC එකේ එක දිගට ඉන්න නිසාත් බෙල්ල නවාගෙන ඉන්න නිසාත් මගේ බෙල්ලේ ස්නායු තෙරපෙනවලු.බෙල්ලේ x-ray එකකුත් ගත්තා.බෙල්ලත් රිදෙනවා ටිකක්.දැන් මාසයක් විතර වෙනවා බෙහෙත් අරන්.අතයි ඇඟිලි ලෝක්වෙන එකයි දැන් නැහැ බෙහෙත් වලට.ක්‍රීම් එකක් දුන්නා.අතේ කැක්කුම එන වෙලාවට බෙල්ලේ තමා ඒක ගාන්න ඕනේ
හොඳ පුටුවක් පාවිච්චි කරපන්.බෙල්ල නවාගෙන PC එක දිහා බලන එක නතර කරපන්.PC එක විතරක් නෙවෙයි පොතක් පත්තරයක් තියා ෆෝන් එක දිහාවත් එහෙම බලන්න එපා කිව්වා.ඇඳ විට්ටමට හේත්තුවෙලා පොත් බලන්නත් එපා කිව්වා.වහාම ඩොකෙක්ට පෙන්නපන්.

ඔන්න ආවා මදි පාඩුව.
මම බැලුවා මොකක් හරි කුප්ප කතාවක් කොටලා ඇති කියලා..
කමෙන්න්ට් එක දැක්කම බය වෙලා මානසිකව වැටුනා සහෝ....![]()

අඩේ කුකුලෝ සිංහල බෙහෙත් කරන්න හදන්න එපා දැන්ම.
මමත් එක දිගට පැය 8-9ක් විතර PC එකේ වැඩ සහ දකුණු අත පාවිච්චි වෙනවා වැඩි ටයිපින් වලදී.
මාස 6-7 කට කලින් මටත් ඔහොම අතේ කැක්කුම හිරි වැටෙන ගතිය තිබුණා.සමහර දවස් වලට මුළු අතම කැක්කුමයි කිසිම වැඩක් කරගන්න බැරි විදිහට.
දැනට මාස 2-3ක වගේ ඉදන් දකුණු උරහිස යටවෙන විදිහට නිදාගෙන ඉදලා හැරෙන්න යද්දී අත උරහිස ගාවින් ලෝක්වෙන්න ගත්තා.එක පාරට හරියන්නේ නෑ ටික ටික අත කරකවලා තමා ශේප් කරගත්තේ.ඒ මදිවට උදේට නැගිටිද්දී අතේ ඇඟිලි ටික නවන්න බෑ.ඇඟිලි ටික කෙලින්වෙලා තියෙනවා.පට්ට අමාරුයි නවන්න.මවුස්(ඒ මියා නෙවෙයි යකෝ) එක අල්ලගෙන ඉන්නකොට සුලැගිල්ල එහෙම හිරිවටෙනවා වගේත් තියෙනවා.
මේ හා සමාන දේවල් උඹටත් වෙන්න ඇති.
මම නම් පෙන්නුවේ ඔතොපෙඩික්ට් ඩොකෙක්ට.ඩොකා කිව්වා PC එකේ එක දිගට ඉන්න නිසාත් බෙල්ල නවාගෙන ඉන්න නිසාත් මගේ බෙල්ලේ ස්නායු තෙරපෙනවලු.බෙල්ලේ x-ray එකකුත් ගත්තා.බෙල්ලත් රිදෙනවා ටිකක්.දැන් මාසයක් විතර වෙනවා බෙහෙත් අරන්.අතයි ඇඟිලි ලෝක්වෙන එකයි දැන් නැහැ බෙහෙත් වලට.ක්‍රීම් එකක් දුන්නා.අතේ කැක්කුම එන වෙලාවට බෙල්ලේ තමා ඒක ගාන්න ඕනේ
හොඳ පුටුවක් පාවිච්චි කරපන්.බෙල්ල නවාගෙන PC එක දිහා බලන එක නතර කරපන්.PC එක විතරක් නෙවෙයි පොතක් පත්තරයක් තියා ෆෝන් එක දිහාවත් එහෙම බලන්න එපා කිව්වා.ඇඳ විට්ටමට හේත්තුවෙලා පොත් බලන්නත් එපා කිව්වා.වහාම ඩොකෙක්ට පෙන්නපන්.
monawa hari karanna oni ban ikmanatama
අර මක්කෙයි කුප්ප කතාවක් කියන්නේ
කුමාරයා අනිවා අත පාවිච්චි කරලා වැරදි වැඩකට.ඒක වහගන්න තමා අවුරුදු 10ක ට කලින් වැටුනා කියන්නේ
මම ඔය කමෙන්ට් එක දැම්මේ තොපිලගෙන් කුප්ප කතා අහගන්න ලෑස්තිපිට
දනිස් තුවාල වෙන්න කලින් ඒ ගැන සැලකිලිමත් උනොත් හොඳයි බන්

තොපිලට ජෝක්.... 