අත_බලා_සාස්තර_කීම

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    තව ටික කාලයක් තනිකඩව හිටියොත් ආයේ අත බලල සාස්තර කියන්ඩ බැරිවෙනවා කියලනම් කියන්ඩ පුළුවන්

    අත හොදටම ගෙවිලානේ බං.:rolleyes:

    එක සෑරේකුත් කිව්වා.. අතේ ගහන්නේ වමෙන්. මේ දකුන
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉගෙනීමට හැකියාව තියෙනව හැබැයි වටේ පිටේ කරදරයි උනන්දුවක් නැතිකම හින්දයි ටිකක් පස්සට යන ගතියක් තියෙනව :yes: හරිම හිත හොඳයි හැබැයි වැරැද්ද දැක්ක තැන තරහ යනවා :yes: මිනිස්සුන්ට හොඳ කරන්න ගිහින් පාඩු කරගෙන තියෙනව, රැවටිලා තියෙනව :yes: සෙම් රෝග වගේ එන්න පුළුවන්, කොන්දෙ අමාරු එන්න පුළුවන්, සල්ලි හම්බ කරාට වියදන් වෙනව ඉතුරුව අඩුයි, පිටරට යන්න වාසනාව තියෙනව :baffled:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    බොහොම නිස්කලංක පුද්ගලයෙකුගේ අතක්. කේතකුන්ද රේකාවෙන් පෙන්නන විදිහටනම් ව්‍යාපාර පැත්තෙන් අලාබ හානි වෙන්න පුළුවන්. ඒ නිසා ඉස්තිර රැකියාවකට යොමු වීම නුවනට හුරුයි. නමුත් කිත්තමූල රේකාවට අනුව වැඩිහිටියන්ගෙන් හා ඉහල නිලධාරීන්ගේ අවවාද ඔවදන් පිළිපැදීමේ මදි කමක් පෙන්නුම් කරනවා. ඒ නිසා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. පුළුවන් තරම් ඉවසීමෙන් ඉන්න ඕනේ, රැකියා ස්ථානයේදී පවතින වාතාවරණය ගැනද තමන්ගේ පුරුදු ගැනද කිට්ටු අවධානයක් දීම නුවණට හුරුයි. එක්ශානවස්තු රේකාවෙ හැටියට මිල මුදල් වල සුළු අඩුවක් පෙන්නුම් කෙරුවත් වේනෆ්හබ බේනිස්ද රේකාවෙ හැටියට වයස අවුරුදු 35 කිට්ටු වනවාත් සමග මහා දනස්කන්ධයකට උරුමකම් කියන පාටක් පෙන්නුම් කරනවා. ඒවගේම තමයි සොධෝකිව්ර්හ රේකාවේ දිග සහ ගණත්වය ගත්තහම දිගු කලක් ජීවත් වීමේ වාසනාව ලැබුනත් ජීවිතේ අවසන් කාලය තනියම සිටීමට වෙන පාටක් තමයි පෙන්නේ :yes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    කසාද බැදලනම් බිරිද ලස්සන කාන්තාවක්. නැත්තං ලස්සන කෙනෙක් විවහා කර ගන්න වාසනාව තියනවා. දරුවන් දෙදෙනෙක් ලැබෙයි. එක්කෙනක් පුතෙක් අනෙක් කෙනා දුවෙක්. බොහෝ විට නිරෝගී. මුදල් පිළිබදව එතරම් ප්‍රශ්නයක් නෑ. ඉතිරි කළ මුදලකුත් තියෙන්න ඕනේ.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඉගෙනීමට හැකියාව තියෙනව හැබැයි වටේ පිටේ කරදරයි උනන්දුවක් නැතිකම හින්දයි ටිකක් පස්සට යන ගතියක් තියෙනව :yes: හරිම හිත හොඳයි හැබැයි වැරැද්ද දැක්ක තැන තරහ යනවා :yes: මිනිස්සුන්ට හොඳ කරන්න ගිහින් පාඩු කරගෙන තියෙනව, රැවටිලා තියෙනව :yes: සෙම් රෝග වගේ එන්න පුළුවන්, කොන්දෙ අමාරු එන්න පුළුවන්, සල්ලි හම්බ කරාට වියදන් වෙනව ඉතුරුව අඩුයි, පිටරට යන්න වාසනාව තියෙනව :baffled:

    උබත් දන්න දේවල්, හෑබෑයි ඔක්කොම හරි. :D

    ජොනී බට්ට;21912596 said:
    බොහොම නිස්කලංක පුද්ගලයෙකුගේ අතක්. කේතකුන්ද රේකාවෙන් පෙන්නන විදිහටනම් ව්‍යාපාර පැත්තෙන් අලාබ හානි වෙන්න පුළුවන්. ඒ නිසා ඉස්තිර රැකියාවකට යොමු වීම නුවනට හුරුයි. නමුත් කිත්තමූල රේකාවට අනුව වැඩිහිටියන්ගෙන් හා ඉහල නිලධාරීන්ගේ අවවාද ඔවදන් පිළිපැදීමේ මදි කමක් පෙන්නුම් කරනවා. ඒ නිසා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. පුළුවන් තරම් ඉවසීමෙන් ඉන්න ඕනේ, රැකියා ස්ථානයේදී පවතින වාතාවරණය ගැනද තමන්ගේ පුරුදු ගැනද කිට්ටු අවධානයක් දීම නුවණට හුරුයි. එක්ශානවස්තු රේකාවෙ හැටියට මිල මුදල් වල සුළු අඩුවක් පෙන්නුම් කෙරුවත් වේනෆ්හබ බේනිස්ද රේකාවෙ හැටියට වයස අවුරුදු 35 කිට්ටු වනවාත් සමග මහා දනස්කන්ධයකට උරුමකම් කියන පාටක් පෙන්නුම් කරනවා. ඒවගේම තමයි සොධෝකිව්ර්හ රේකාවේ දිග සහ ගණත්වය ගත්තහම දිගු කලක් ජීවත් වීමේ වාසනාව ලැබුනත් ජීවිතේ අවසන් කාලය තනියම සිටීමට වෙන පාටක් තමයි පෙන්නේ :yes:

    ව්යාපාර නම් නෑත. මාස් පඩි රස්සව තමය් ඔක්කොටම තියෙන්නේ.
    35ට දෑන් ලගයි, කෝකටත් පේ පෑල් ඈඩ්‍රස් එක එවලා තියපන් දනස්කන්දෙ හම්බ උනොත් උබටත් ටිකක් ට්‍රාන්ස්ෆර් කරන්නම් :P

    කසාද බැදලනම් බිරිද ලස්සන කාන්තාවක්. නැත්තං ලස්සන කෙනෙක් විවහා කර ගන්න වාසනාව තියනවා. දරුවන් දෙදෙනෙක් ලැබෙයි. එක්කෙනක් පුතෙක් අනෙක් කෙනා දුවෙක්. බොහෝ විට නිරෝගී. මුදල් පිළිබදව එතරම් ප්‍රශ්නයක් නෑ. ඉතිරි කළ මුදලකුත් තියෙන්න ඕනේ.

    ග්ලෙන්ෆිඩිච් බාගයක් වක්කරන්න හිතෙනවා උබේ කටේ. :D
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    අත බලන්න දන්න උන් ඉන්නවද? මේ අත බලලා මොකක්ද කියන්න පුලුවන්? :D

    අඩෝ මගෙ අතත් උඹේ අතට සමානයි නේ බන් 90% වගේ. :shocked::baffled:

    උඹලා කියන්නේ ඇත්තද බන්?

    මමත් අත දාන්නද?:lol:
    මටත් කියනවද?
    මොන අතද දාන්න ඕනා? :eek:
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    931
    658
    113
    Mchooo matath kiyapankoooo........
    Menna.. Please:love::love::confused::confused::cool:
    i1Fz5F

    i1Fz5F

    Pene na bn pic eke.meken ubeteme blagathaki
    http://www.yourchineseastrology.com/palmistry/
     
    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    අත බලන්න දන්න උන් ඉන්නවද? මේ අත බලලා මොකක්ද කියන්න පුලුවන්? :D

    drIuDjv.jpg

    ඇගිලි 5ම එක වගේ නැ කියලා කියන්න පුලුවන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113
    ඉගෙනීමට හැකියාව තියෙනව හැබැයි වටේ පිටේ කරදරයි උනන්දුවක් නැතිකම හින්දයි ටිකක් පස්සට යන ගතියක් තියෙනව :yes: හරිම හිත හොඳයි හැබැයි වැරැද්ද දැක්ක තැන තරහ යනවා :yes: මිනිස්සුන්ට හොඳ කරන්න ගිහින් පාඩු කරගෙන තියෙනව, රැවටිලා තියෙනව :yes: සෙම් රෝග වගේ එන්න පුළුවන්, කොන්දෙ අමාරු එන්න පුළුවන්, සල්ලි හම්බ කරාට වියදන් වෙනව ඉතුරුව අඩුයි, පිටරට යන්න වාසනාව තියෙනව :baffled:

    මෙන්න මේ වගේ ඕන එකෙකුට හරියන තව ඒවා දෙක තුනක් දාල ත්‍රෙඩ් එකක් දාහන්කො.