අදටත් තුසිතයේ වැඩසිටින දුටු ගැමුණු දෙවියන්

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මිනී මැරුවම දේවත්වයට පත්වෙන්න ලේසියිද බන් ? නිකන් ගොන් ආතාල් දෙන්න එපා. එහෙනම් මහින්දත් දේවත්වයට පත්වේවි.
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මිනී මැරුවම දේවත්වයට පත්වෙන්න ලේසියිද බන් ? නිකන් ගොන් ආතාල් දෙන්න එපා. එහෙනම් මහින්දත් දේවත්වයට පත්වේවි.
    අනිවා.. එළාර තමුන්ගේ පුතාටත් මරණ දණ්ඩණය නියම කලා නීතී විරෝධී වුනා කියලා...

    මටනම් පේන්නේ සින්හලු ගොබ්බම ගොබ්බ බයි හුත්තලා ටිකක්.. මෝඩ යක්කු!!
     
    • Like
    Reactions: asliyanage

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මිනී මැරුවම දේවත්වයට පත්වෙන්න ලේසියිද බන් ? නිකන් ගොන් ආතාල් දෙන්න එපා. එහෙනම් මහින්දත් දේවත්වයට පත්වේවි.
    බුද්ද දර්මයට අනුව නෑවත උපදින් තෑන තීරනය වන්නේ ඔහුගෙ අවසාන සිතුවිල්ල(චුති සිතා. එ නිසා තමන් ජීවිතේ මොනා කලත් අවසාන සිතුවිල්ල කුසලයක් නම් ඔහු සුගතියේ උපදිනව


    අවුරුදු 55ක් මිනී මරපු තම්බදාටික දිව්‍යලෝකෙ ඉපදුනේ කොහොමද ?​

     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    අනිවා.. එළාර තමුන්ගේ පුතාටත් මරණ දණ්ඩණය නියම කලා නීතී විරෝධී වුනා කියලා...

    මටනම් පේන්නේ සින්හලු ගොබ්බම ගොබ්බ බයි හුත්තලා ටිකක්.. මෝඩ යක්කු!!
    අංගුලිමාල මිනිස්සු කී දෙනෙක් මරුවද? එත් අන්තිමට රහත් වෙන්න පුලුවන් උනා
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    Bookshop එකද
    ???

    දිව්‍යලෝකේ ගියත් “දුෂ්ඨ” කෑල්ල ගලවල නැද්ද?
    සම්‍යක් දුෂ්ඨටික දෙවියෙක්.
    ------ Post added on Jun 22, 2021 at 3:46 AM

    රට ජාතිය වෙනුවෙන් පව් කලාට අපායේ යන්නෑ බොලව්.
    අසූහාර දහසක් වෙහෙර විහාර සෑදූ ධර්මාශෝක රජතුමා මරණින් පසු පිඹුරෙක් වූයේ ඇයි.

    කාලයත් සමඟ රජතුමා බුදුසසුන වෙනුවෙන් තවත් කළයුතු දේ කල්පනා කළා. ඒ වෙලාවේ පුතා සසුනට පූජා කරන්න තීරණය කළා. මිහිඳු මහ රහතන් වහන්සේ. දියණියත් සසුනට පූජා කළා. සංඝමිත්තා මහා තෙරණිය. ධර්මාශෝක රජතුමා නොවෙන්න අද අපට ධර්මයක් අසන්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ? ධර්මාශෝක රජතුමාගේ අදහසක් අනුව තමා රටවල් නවයකට ධර්මය ප්‍රචාරය කිරීම සිදු වුණේ. ත්‍රිපිටකය රන් ඉරුපත්වල ලියා එක එක තැන්වල තැන්පත් කළා. සූත්‍ර දේශනා ගල් කණුවල සටහන් කළා. ඒ තරමට ඔහු මේ ධර්මය ප්‍රචාරය කරන්න ආශා කළා. නමුත් මේ රජතුමාට වැරදුන එක් තැනක් තිබුණා. ඒ තමා ඉක්මනින් කෝප වීම. පුරුද්දට මෙන් තරහ යනවා. වෙහෙර විහාර අසූහාරදහසක් හැදු රජතුමාටත් මරණාසන්න මොහොතේ තරහා සිතිවිල්ලක් ආවා. මරණින් පසු පිඹුරෙක් වෙලා ඉපදුනා. අසූ හාරදහසක් වෙහෙර විහාර කරවූ, දරුවෝ රහත් වහන්සේලා වූ පියාට එසේ වූවානම් අප ගැන කවර කථාද? කිසිවක් නැති ඔබ, ඔබ ගැන සිතන්න. දින හතකට පසු නැවත මිනිස් ලොව ඉපදී රහතන් වූ බව පොත්පත් වල සඳහන් වෙනවා.
    ------ Post added on Jun 22, 2021 at 4:04 AM


    ------ Post added on Jun 24, 2021 at 2:10 AM