-අදටත් බයයි තාත්තේ-

NUHIRU

Well-known member
  • Feb 14, 2015
    1,082
    211
    63
    😁
    -අදටත් බයයි තාත්තේ-

    කවී ලීවට
    ගී ලීවට
    ගුණ ගැයුවට
    බැහැ අම්මේ
    නුඹේ අගය
    මැනගන්නට
    හැකි වුණේ තාම...
    පිය බැල්මත්
    මගෙ හිත ගස්සන
    හන්දද මන්දා අම්මේ,
    නුඹ නැති තැන
    දැනෙයි දෙයක්
    අහස පොළොව
    පලාගෙන යන්නට තරම්ම..

    -හිරුක-
     
    • Like
    Reactions: rcccc