-අදටත් බයයි තාත්තේ- කවී ලීවට ගී ලීවට ගුණ ගැයුවට බැහැ අම්මේ නුඹේ අගය මැනගන්නට හැකි වුණේ තාම... පිය බැල්මත් මගෙ හිත ගස්සන හන්දද මන්දා අම්මේ, නුඹ නැති තැන දැනෙයි දෙයක් අහස පොළොව පලාගෙන යන්නට තරම්ම.. -හිරුක-