අදට_අපෙන්_1,000 යි!

isira87

Well-known member
  • Oct 16, 2007
    7,078
    32
    48
    www.baiscopelk.com
    ඔබට මතකද 2009 වසරේ මාර්තු මාසෙ 10 වෙනිදා?...............අමුතු මෘදුකාංගයක් දීල කියනව මේකෙන් සිංහල උපසිරැස හදන්න පුළුවන්.............. ප්‍රථම නිදහස් සිංහල උපසි‍රැසියේ අයිතිය රොයිලි ප්‍රනාන්දු නමින් ලියවෙනවා ............ හොඳම සමූහ බ්ලොග් අඩවියට හිමි සම්මානයත් හිමිවෙනවා.......... අද දින සිට ඇන්ඩ්‍රොයිඩ් සහිත දුරකතනයකිනුත් පිවිසීමට ඔබට ඉඩ හසර සලසා දීමට අපට හැකි උණා...............




    එන්න,ඇවිත් බලන්න බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ලිපි 1000ක,සිංහල උපසිරැස 300ක ගමන් මගේ විස්තර..නිකන් යන්න එපා,ලොව ජනප්‍රියම චිත්‍රපට 10 සිංහල උපසිරැස එක්කම අරන් යන්න..ඇයි අපේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක,ඒකත් ෆෝන් එකට දාගෙනම බලන්නකෝ..




    NXlwG
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹලට සුභ පතනවා මචං.. ඉදිරි ගමන තව තවත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..:yes: