අදත් ආවනෙ අර සරපය 😳

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113
    මම දැක්කෙ නැට්ට
    නැට්ට නිකං දුඹුුරු පාටයි සුදු පාට ඩොට් තියෙනව වගේ දැක්කෙ
    මං ඈත තියල සද්ද කලාම ඔලුව දාල එලියට ආව. අඩේ මූ මං දිහා බලං ඉන්නව

    පූසි හිටිය එතන, උගෙ පිටිපස්සෙ සරපය හැංගිල හිටියෙ
    අන්තිමට සරපයව දැකල මූ උගෙ පස්සෙන් ගියා

    වෙනදට ගැරඩි දුවන්නෙ කඩාගෙන බිදගෙන විදිල්ල වගේනෙ
    මූ සාමාන්‍ය වේගෙන් ගියා. අම්මට සිරි පත සයිස් එකෙක් ඌ
    අන්තිමට මිදුල ඉස්සරහ වතුර මීටරේ ගාව තියෙන කොන්ක්‍රීට් කැටේ ඇතුලට රිංගුවද මංද
    පූසි එතනින් තමා නැවතුනෙ..

    හැබැයි පූසිත් මූට ටිකක් බයයි. නැට්ට පුම්ඹනව
    අනිත් ගැරඩින්ට මෙච්චර බයක් පෙන්නන්නෙ නෑනෙ

    අඩේ මට හෙන බය හිතෙනව මූ වෙන මොකෙක් වත් ද කියල :sorry:
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    1724495117764.png
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113
    කන් දෙකත් ඇහෙනවා කියන්නේ මු නම් නිකම්ම නිකන් සරපයෙක් වෙන්න බෑ
    මං දන්නෙ නෑ බං නැට්ට විතරයි එලියෙ තිබුණෙ
    මූ අඩි දෙකක් විතර එලියට ඇවිත් මං දිහා බලං හිටියෙ

    ගැරඩි එහෙම බලං ඉන්නෙ නෑනෙ. දුවල හැංගෙනවනෙ
     
    • Like
    • Dislike
    Reactions: Gingy and gannicuz

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113
    නාග මාපිලකු විය හැක රුක් වාසි සර්පයෙකි, සුළු විස (මරන්න එපා)
    Forsten%27s_Cat_Snake_At_Yala.jpg
    අහ් මේ වගේම තමා
    උඹනං දෙයියෙක්

    හැබැයි ඔලුව මෙහෙම වෙනම නෑනෙ

    ඇගේ අනිත් හරිය වගේම ඇවිත් පොඩි වෙලා වගේ දැක්කෙ

    අඩේ මූ ගස් නගිනව තමා
     
    • Dislike
    Reactions: gannicuz

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    අහ් මේ වගේම තමා
    උඹනං දෙයියෙක්

    හැබැයි ඔලුව මෙහෙම වෙනම නෑනෙ

    ඇගේ අනිත් හරිය වගේම ඇවිත් පොඩි වෙලා වගේ දැක්කෙ

    අඩේ මූ ගස් නගිනව තමා

    Huththata hukonawa konaka idan
     
    • Haha
    Reactions: AnuradhaRa

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    දැං මම සරපය දැකපු නිසා පොඩි ඇලට් එකක් ආව

    තොපෙ වත්තෙ සරපයි විමානෙ වෙන්න ඇති 😅
    උබේ පුක අස්සෙනම් සර්පයො බැහල හාල, මඩ කරල ගන්න දෙයක් නෑ.. 😅
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    පයිය එලියට දාපන් සර්පයට පේන්ඩ
    එතකොට ඌ යයි බයවෙලා
     
    • Haha
    Reactions: gannicuz

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,888
    113
    මං දන්නෙ නෑ බං නැට්ට විතරයි එලියෙ තිබුණෙ
    මූ අඩි දෙකක් විතර එලියට ඇවිත් මං දිහා බලං හිටියෙ

    ගැරඩි එහෙම බලං ඉන්නෙ නෑනෙ. දුවල හැංගෙනවනෙ
    කියන දේ අහන්නෙ නැති 2000න් පස්සෙ Gen Z ගැරඩියෙක් වෙන්න ඇති බං, JBL එකක් තිබ්බෙ නැද්ද?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    මම දැක්කෙ නැට්ට
    නැට්ට නිකං දුඹුුරු පාටයි සුදු පාට ඩොට් තියෙනව වගේ දැක්කෙ
    මං ඈත තියල සද්ද කලාම ඔලුව දාල එලියට ආව. අඩේ මූ මං දිහා බලං ඉන්නව

    පූසි හිටිය එතන, උගෙ පිටිපස්සෙ සරපය හැංගිල හිටියෙ
    අන්තිමට සරපයව දැකල මූ උගෙ පස්සෙන් ගියා

    වෙනදට ගැරඩි දුවන්නෙ කඩාගෙන බිදගෙන විදිල්ල වගේනෙ
    මූ සාමාන්‍ය වේගෙන් ගියා. අම්මට සිරි පත සයිස් එකෙක් ඌ
    අන්තිමට මිදුල ඉස්සරහ වතුර මීටරේ ගාව තියෙන කොන්ක්‍රීට් කැටේ ඇතුලට රිංගුවද මංද
    පූසි එතනින් තමා නැවතුනෙ..

    හැබැයි පූසිත් මූට ටිකක් බයයි. නැට්ට පුම්ඹනව
    අනිත් ගැරඩින්ට මෙච්චර බයක් පෙන්නන්නෙ නෑනෙ

    අඩේ මට හෙන බය හිතෙනව මූ වෙන මොකෙක් වත් ද කියල :sorry:
    පූසි එක්ක මම හිදින වෙලාවේ
    උයන් කොනේ හිද මාන බලා විත්
    ආ...වා.. නේ. මේම
    නා...ගා..
    ආ....වා... නේ
    මේම නා...ගා

    පූසි එක්ක මම හිදින වෙලාවේ
    උයන් කොනේ හිද මාන බලා විත්
    ආ...වා.. නේ. මේම
    නා...ගා..
    ආ....වා... නේ
    මේම නා...ගා

    දුබුරු සුදු තිතින් යුතු
    ආවේ ඇදි ඌ වෙතට මගේ
    හැදුවා.......
    හැදුවා.....
    හදුවාට යන්නට බේරි බෙරි
    ආ...වා.. නේ. මේම
    නා...ගා..
    ආ....වා... නේ
    මේම නා...ගා

    පූසි එක්ක මම හිදින වෙලාවේ
    උයන කොනේ හිද මාන බලා විත්
    ආ...වා.. නේ. මේම
    නා...ගා..
    ආ....වා... නේ
    මේම නා...ගා
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,414
    5,928
    113
    පූසි එක්ක මම හිදින වෙලාවේ
    උයන් කොනේ හිද මාන බලා විත්
    ආ...වා.. නේ. මේම
    නා...ගා..
    ආ....වා... නේ
    මේම නා...ගා

    පූසි එක්ක මම හිදින වෙලාවේ
    උයන් කොනේ හිද මාන බලා විත්
    ආ...වා.. නේ. මේම
    නා...ගා..
    ආ....වා... නේ
    මේම නා...ගා

    දුබුරු සුදු තිතින් යුතු
    ආවේ ඇදි ඌ වෙතට මගේ
    හැදුවා.......
    හැදුවා.....
    හදුවාට යන්නට බේරි බෙරි
    ආ...වා.. නේ. මේම
    නා...ගා..
    ආ....වා... නේ
    මේම නා...ගා

    පූසි එක්ක මම හිදින වෙලාවේ
    උයන කොනේ හිද මාන බලා විත්
    ආ...වා.. නේ. මේම
    නා...ගා..
    ආ....වා... නේ
    මේම නා...ගා
    දැන් නං හොඳටම අවුල් වගේ,පිස්සු වාට්ටුවේද වැඩ ? :baffled: