මම දැක්කෙ නැට්ට
නැට්ට නිකං දුඹුුරු පාටයි සුදු පාට ඩොට් තියෙනව වගේ දැක්කෙ
මං ඈත තියල සද්ද කලාම ඔලුව දාල එලියට ආව. අඩේ මූ මං දිහා බලං ඉන්නව
පූසි හිටිය එතන, උගෙ පිටිපස්සෙ සරපය හැංගිල හිටියෙ
අන්තිමට සරපයව දැකල මූ උගෙ පස්සෙන් ගියා
වෙනදට ගැරඩි දුවන්නෙ කඩාගෙන බිදගෙන විදිල්ල වගේනෙ
මූ සාමාන්‍ය වේගෙන් ගියා. අම්මට සිරි පත සයිස් එකෙක් ඌ
අන්තිමට මිදුල ඉස්සරහ වතුර මීටරේ ගාව තියෙන කොන්ක්‍රීට් කැටේ ඇතුලට රිංගුවද මංද
පූසි එතනින් තමා නැවතුනෙ..
හැබැයි පූසිත් මූට ටිකක් බයයි. නැට්ට පුම්ඹනව
අනිත් ගැරඩින්ට මෙච්චර බයක් පෙන්නන්නෙ නෑනෙ
අඩේ මට හෙන බය හිතෙනව මූ වෙන මොකෙක් වත් ද කියල