මේක ගත්ත එකාටත් දැන් තේරිලාද කොහෙද තියෙන්නේ හරියන්නෑ කියල

codeforme

Well-known member
  • Sep 22, 2017
    967
    1,155
    93
    සල්ලි දීලා මේක අරගෙන promotion වලට වියදම් කරාට රිටර්න් ඔෆ් investment හෙන අඩුයි වගේ.

    උඹල හිතන්නේ මොකද්ද අත ඇරලා දායිද නැද්ද
     
    • Like
    Reactions: Yin And Yang

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,843
    113
    අම්ම පුතා ගැන කුනුහරප හැමත්රේඩ් එකේම තියෙන හින්ද ලමයින්ට මේක තහනම් කරල ඇති දෙමව්පියො
    ආහ් අම්ම මතක් කරලා අතේ ගහන එකා ෆේක් 500 විතර අටවන් එනකොට කොහොමත් මිනිස්සු එන්නෙ නෑ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     

    yousirname

    Well-known member
  • Apr 6, 2025
    770
    936
    93
    හොරොව්පතාන
    ඔව් ඉතිං . මේකේ පේන්න ඉන්න මොඩරේටර් උන්නැහෙත් මේක කරගෙන යන්නේ කිසිම උනන්දුවකින් නෙමෙයිනේ. ඉතිං කොහෙද මේකට හොද කලක්.

    "අනේ කූඹියනේ - තොපටත් රජෙක් ඉන්නේ අපට නෑ ඉන්නේ - අපේ කරුමේද මේ වන්නේ රජෙක් ලැබුණෝතින් - කැවුම් කිරිබත් කන්නම් පෙරහැර කරන්නම් - සාදු නදින් ගිගුම් දෙන්නම්"

    කියලාවත් කිය කිය ඉමු මේක expire වෙනකම්
     

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    සල්ලි දීලා මේක අරගෙන promotion වලට වියදම් කරාට රිටර්න් ඔෆ් investment හෙන අඩුයි වගේ.

    උඹල හිතන්නේ මොකද්ද අත ඇරලා දායිද නැද්ද
    Who owns this now?