අදත් කයිද බන් 🤔🤔🤔?

ara88

Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    මේ t20 format එකේ හැම ටීම් එකක්ම කැරියො තමයි නේ. UAE ඉස්සර අහලවත් තිබුනෙ නැති ටීම්.
     
    • Like
    Reactions: 2osama

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මේ t20 format එකේ හැම ටීම් එකක්ම කැරියො තමයි නේ. UAE ඉස්සර අහලවත් තිබුනෙ නැති ටීම්.
    හැම ටීම් එකම කැරියො වෙන්නෙ ටොප් ටීම් වල කැරියො නැති නිසා.
    අපෙ ටීම් එකම ගනින්
    ඉස්සර ජයසූරිය මුරලි මාලි මේ වගෙ කොච්චර ඩයල් හිටියාද ?
    ඔසී වල ?
    එතකොට පාකිස්ථාන් වල ඉන්දියාවෙ ?
    කෝ දැන් ඒ වගෙ හිටිය ඩයල්ස් ?