මේ t20 format එකේ හැම ටීම් එකක්ම කැරියො තමයි නේ. UAE ඉස්සර අහලවත් තිබුනෙ නැති ටීම්.
ara88 Well-known member Jan 11, 2021 3,297 5,927 113 Oct 18, 2022 #1 මේ t20 format එකේ හැම ටීම් එකක්ම කැරියො තමයි නේ. UAE ඉස්සර අහලවත් තිබුනෙ නැති ටීම්. Reactions: 2osama
2osama Well-known member Oct 25, 2010 81,528 72,736 113 මාලඹේ Oct 18, 2022 #2 අර මෑච් ගොඩ දාන පාස්ටර් කාරයා කෝ ඌ මැරිලා ද Reactions: e-m, ලොකු bhai, wtsamantha and 1 other person
ara88 Well-known member Jan 11, 2021 3,297 5,927 113 Oct 18, 2022 #3 2osama said: අර මෑච් ගොඩ දාන පාස්ටර් කාරයා කෝ ඌ මැරිලා ද Click to expand... කවුද බන්?
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,430 36,351 113 මැදමහනුවර Oct 18, 2022 #4 2osama said: අර මෑච් ගොඩ දාන පාස්ටර් කාරයා කෝ ඌ මැරිලා ද Click to expand... @Fiop14 Reactions: 2osama
B BruceWayne92 Well-known member Oct 8, 2013 12,276 1 13,167 113 Gotham City Oct 18, 2022 #7 ara88 said: මේ t20 format එකේ හැම ටීම් එකක්ම කැරියො තමයි නේ. UAE ඉස්සර අහලවත් තිබුනෙ නැති ටීම්. Click to expand... හැම ටීම් එකම කැරියො වෙන්නෙ ටොප් ටීම් වල කැරියො නැති නිසා. අපෙ ටීම් එකම ගනින් ඉස්සර ජයසූරිය මුරලි මාලි මේ වගෙ කොච්චර ඩයල් හිටියාද ? ඔසී වල ? එතකොට පාකිස්ථාන් වල ඉන්දියාවෙ ? කෝ දැන් ඒ වගෙ හිටිය ඩයල්ස් ?
ara88 said: මේ t20 format එකේ හැම ටීම් එකක්ම කැරියො තමයි නේ. UAE ඉස්සර අහලවත් තිබුනෙ නැති ටීම්. Click to expand... හැම ටීම් එකම කැරියො වෙන්නෙ ටොප් ටීම් වල කැරියො නැති නිසා. අපෙ ටීම් එකම ගනින් ඉස්සර ජයසූරිය මුරලි මාලි මේ වගෙ කොච්චර ඩයල් හිටියාද ? ඔසී වල ? එතකොට පාකිස්ථාන් වල ඉන්දියාවෙ ? කෝ දැන් ඒ වගෙ හිටිය ඩයල්ස් ?