අදත් කොල්ලෙක් පැනල ?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    අදත් කොල්ලෙක් පැනල ?

    අදත් එකෙක් පැනල වගේ... මේක රැල්ලට ගිහින් ඉවරයි......fb එකේ දාල තිබ්බ.. මුන්ට මොනාද වෙලා තියෙන්නේ?:angry::angry:

    source :- phone hora return
    සිරියාවතී
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඕක පටන් ගැනීම විතරයි තව ඉස්සරහට මැරෙන්න කලින් කෝච්චියත් අල්ලලා selfyවකුත් ගහවි
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රැල්ලට යනවා. එකෙක් බෙල්ලේ වැල දාගත්තොත් අඩුම 3ක්වත් රිපීට් කරනවා. දැන් ට්‍රෙන්ඩ් එක ඔක.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    රැල්ලට යනවා. එකෙක් බෙල්ලේ වැල දාගත්තොත් අඩුම 3ක්වත් රිපීට් කරනවා. දැන් ට්‍රෙන්ඩ් එක ඔක.

    මොන ජිවිවිත ද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මොන ජිවිවිත ද?
    හැටියක් බන්.. හැටියක් සින්හල උන්ගේ ඔක. මම වම්බටු හිටෙව්වොත්, අල්ලපු ගෙදර එකා තක්කාලි වගාව ගලවලා හරි වම්බටු හිටොනවා මාත් එක්ක ගේමට. අන්තිමට මාකට් එකේ වම්බටු කුනු කොල්ලෙට යනවා, ඌටත් නැ මටත් නැ.. ඔකම තමා ඔය සිද්දියත්, එකෙක් කරනකොට අනික් උන්ටත් ඒකම ඔනා.
     
    • Like
    Reactions: rm1980

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    හැටියක් බන්.. හැටියක් සින්හල උන්ගේ ඔක. මම වම්බටු හිටෙව්වොත්, අල්ලපු ගෙදර එකා තක්කාලි වගාව ගලවලා හරි වම්බටු හිටොනවා මාත් එක්ක ගේමට. අන්තිමට මාකට් එකේ වම්බටු කුනු කොල්ලෙට යනවා, ඌටත් නැ මටත් නැ.. ඔකම තමා ඔය සිද්දියත්, එකෙක් කරනකොට අනික් උන්ටත් ඒකම ඔනා.

    අමුලික ඇත්ත :baffled:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    හැටියක් බන්.. හැටියක් සින්හල උන්ගේ ඔක. මම වම්බටු හිටෙව්වොත්, අල්ලපු ගෙදර එකා තක්කාලි වගාව ගලවලා හරි වම්බටු හිටොනවා මාත් එක්ක ගේමට. අන්තිමට මාකට් එකේ වම්බටු කුනු කොල්ලෙට යනවා, ඌටත් නැ මටත් නැ.. ඔකම තමා ඔය සිද්දියත්, එකෙක් කරනකොට අනික් උන්ටත් ඒකම ඔනා.

    attha katawa
     
    • Like
    Reactions: Screw SL

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොන උට්ට උනත් මේක දැන් ට්‍රෙන්ඩ් එක වෙලා වගේ.....

    රැල්ලට යනවා. එකෙක් බෙල්ලේ වැල දාගත්තොත් අඩුම 3ක්වත් රිපීට් කරනවා. දැන් ට්‍රෙන්ඩ් එක ඔක.

    Trend එකක්මth නෙමෙයි බං.
    ලංකාවේ කොහොමත් popular suicide method එක ඔක..
    ඉතිං දවස් ගාණකට සැරයක් එකෙක් ඕක කරනවma තමයි..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    හොදයි බන්. Survival of the fittest තමයි. බැරි උන් චුත වෙච්ච දෙන්
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    Trend එකක්මth නෙමෙයි බං.
    ලංකාවේ කොහොමත් popular suicide method එක ඔක..
    ඉතිං දවස් ගාණකට සැරයක් එකෙක් ඕක කරනවma තමයි..

    දුකක් තියෙනවම් කෑගල අඩලා හරි තුනී කරගත්තත් මේවා කරන්න හිත දරුණු වෙන්නේ කොහොමද බන්... මුන්ට ඕනේ මුන්ව රිදවපු එකාට රිද්දන්න ද කොහෙද මට හිතෙන්නේ
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හොදයි බන්. Survival of the fittest තමයි. බැරි උන් චුත වෙච්ච දෙන්
    විශේශ සියදිවි නසගැනිමේ දුම් රිය කියලා එකක් හැම රුට් එකකම සතියකට වතාවක් ගියානම්, ඒ සතියේ අනාතයො ඔක්කොම ඒකට් සෙට් වෙයි.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    එළ! එළ! ඔය විදියට එකා දෙන්නා හැම දාම ගියානම් ඉතිරි වෙලා ඉන්න අපේ ආර්ථිකයවත් වැඩිවෙන්නේ නෑතෑ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දුකක් තියෙනවම් කෑගල අඩලා හරි තුනී කරගත්තත් මේවා කරන්න හිත දරුණු වෙන්නේ කොහොමද බන්... මුන්ට ඕනේ මුන්ව රිදවපු එකාට රිද්දන්න ද කොහෙද මට හිතෙන්නේ

    හැමෝගේම හිත එක වගෙ නෑනේ bn...
    ඉන්න පුළුවන් උන් ඉන්නවා , බැරි උන් යනවාට ..
    පවුල් වල උන්ට තමයි සදා දුක ...:dull:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,300
    13,195
    113
    33
    ෆින්ලන්ඩ්
    ada kale lamai ge aeka mutu kama madi wage bun.

    ohoma seen 1k kar ganna kaling hodama yaluwata hari kiyanawa ne bun nethtum.. yaluwata kiwu wa num koheth ma wenna denney nehe ne bun...