අදත් ගැබිනියක් හා දරුවා මරුට.

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලොකුම වරද ලංකාවෙ උන්ට ස්වයං හික්මීමක් නෑ
    ඔව් ඉවසීම කියන එක නැ .
    අනික් එකාට රෙස්පෙක්ට් කරන්න දන්නේ නැ .
    තමන්ගේ මතේට පිටින් යන ඔපිනියන් දුන්නොත් පිහි පාර දෙන්න එන්නේ.
    මේවා හදාගන්න ඕනේ බන්.
    මම නම් සැහෙන්න ප්‍රක්ටිස් කරන ටිකක් තමා ඔය සෙට් එක
     
    • Like
    Reactions: RLT4U and Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365

    ඔව්වා එන්න උගත්කමත් තියෙන්න ඕනේ බං. මේ ෆෝරුම් එකම බලපන්කෝ. අනිකට රෙස්පෙක්ට් කිරීම මොන ලෙවල් එකේද කියලා.

    දේශපාලනික හෝ වෙන මොනයම් හෝ තමුන්ගේ මතේට විරුද්ධ මතයක් කිව්වොත් කල්ලි වලින් වටකරන් නෙලන්නේ
     
    • Love
    • Like
    Reactions: HAneo and RLT4U

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,372
    67,716
    113
    ඔව්වා එන්න උගත්කමත් තියෙන්න ඕනේ බං. මේ ෆෝරුම් එකම බලපන්කෝ. අනිකට රෙස්පෙක්ට් කිරීම මොන ලෙවල් එකේද කියලා.

    දේශපාලනික හෝ වෙන මොනයම් හෝ තමුන්ගේ මතේට විරුද්ධ මතයක් කිව්වොත් කල්ලි වලින් වටකරන් නෙලන්නේ
    No kids kivvama ki denek mawa maranna enawada
     
    • Haha
    Reactions: RLT4U and Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    No kids kivvama ki denek mawa maranna enawada
    උඹ නෝ කිඩ්ස් ගගා ඉන්නේ දාර බඩ්ඩකට අහුවෙලා බූට් කාලා කෙළවෙලා ලංකාවේ ඉන්න බැරුව බොලෑ අම්මා බලෙන් ඔසී පිටත් කරලා යැව්වටත් පස්සෙනේ. අර Rage guy එකෙන් නාහින් අඬ අඬ ත්‍රෙඩ් දැම්මේ ඒ කාලේ. ඒකි බූට් නොතියන්න උඹටත් අද ළමයි ඉන්නවනේ
     
    • Haha
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    Ado no.....!! ekane kiyanne.
     
    • Haha
    Reactions: HAneo and Roxxy2K

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව්වා එන්න උගත්කමත් තියෙන්න ඕනේ බං. මේ ෆෝරුම් එකම බලපන්කෝ. අනිකට රෙස්පෙක්ට් කිරීම මොන ලෙවල් එකේද කියලා.

    දේශපාලනික හෝ වෙන මොනයම් හෝ තමුන්ගේ මතේට විරුද්ධ මතයක් කිව්වොත් කල්ලි වලින් වටකරන් නෙලන්නේ
    ලොවෙත්
     
    • Like
    Reactions: Roxxy2K

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,372
    67,716
    113
    උඹ නෝ කිඩ්ස් ගගා ඉන්නේ දාර බඩ්ඩකට අහුවෙලා බූට් කාලා කෙළවෙලා ලංකාවේ ඉන්න බැරුව බොලෑ අම්මා බලෙන් ඔසී පිටත් කරලා යැව්වටත් පස්සෙනේ. අර Rage guy එකෙන් නාහින් අඬ අඬ ත්‍රෙඩ් දැම්මේ ඒ කාලේ. ඒකි බූට් නොතියන්න උඹටත් අද ළමයි ඉන්නවනේ
    Nene e kaleth no kids tama bn.
     
    • Haha
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Nene e kaleth no kids tama bn.
    😆😆

    දැන්නම් හැබැයි no kids තමයි කොරෝනා ටිකක් කන්ට්‍රෝල් වෙනකන් හරි වැක්සීන් ගහලා ඉවර වෙනකන් හරි.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Nene e kaleth no kids tama bn.

    Pala do, boru noda.... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :P :P :P

    😆😆

    දැන්නම් හැබැයි no kids තමයි කොරෝනා ටිකක් කන්ට්‍රෝල් වෙනකන් හරි වැක්සීන් ගහලා ඉවර වෙනකන් හරි.

    Wave 3 nisa thamai baya... naththam corona 1st yr wage thamai best ma kale thibune lamayek hadanna.
    ------ Post added on May 16, 2021 at 11:13 PM
     
    • Haha
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Pala do, boru noda.... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :P :P :P

    Wave 3 nisa thamai baya... naththam corona 1st yr wage thamai best ma kale thibune lamayek hadanna.
    ------ Post added on May 16, 2021 at 11:13 PM
    දැන් නම් පට්ට ඩෙන්ජරස් වැඩේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මෙම ගැබිනි කාන්තාව ඇතුළු පවුලේ ඥාතීන් 12 දෙනෙක් අප්‍රේල් 29 වැනිදා මහරගම ප්‍රදේශයේ පැවැති දැරියකගේ වැඩිවිය පැමිණීමේ සාදයකට සහභාගී වී ඇති අතර පසුව එයට සහභාගී වූ මහරගම පදිංචි 17 දෙනෙකු ආසාදිතයින් ලෙසට හඳුනාගෙන ඇතැයි වාර්තා වේ. මෙම ගැබිනි මවට එහිදී ඇයට කොවිඩ් ආසාදනය වන්නට ඇතැයි සෞඛ්‍ය අංශ සැකකරයි. ඇයට තවත් දියණියන් තිදෙනකු සිටී.

    මට තේරුම් ගන්න බැරි ඇයි මචන් කොවිඩ් ගැන දැන දැන ඇයි ගියේ?
    මම නම් කනට දෙකක් දීලා ඉදපන් ගෙදර කියන්නේ
    මේවා දැක්කම සිරාවට කලකිරෙනවා බං
    අනිවා.. මුන් නම් මී හරක්. ඔය කාලේ වෙනකොට හොදටම දෑනගෙන හිටියා නේ තත්වේ නරකයි කියලා.. ඈයි මිනිස්සු මේ වගේ අවධානම් වෑඩ කරන්නේ? අපේ එවුන්ගේ ඔලුවට රින්ගලා ඉවරයි කොරොනා හෑදුනාට මෑරෙන්නේ නෑ කියලා.. ඕක කලේ මීඩියා කාරයොයි පෑණි මුට්ටි උඩ දාපු පාහරයොයි.. තවමත් ඔය බොරු ලබ්බවල් උස්සන් එන පාහර බල්ලො ඉන්නවනේ. උන්ව ගිහින් දාන්න ඕනේ සති දෙක තුනකට දිල්ලියට
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අනිවා.. මුන් නම් මී හරක්. ඔය කාලේ වෙනකොට හොදටම දෑනගෙන හිටියා නේ තත්වේ නරකයි කියලා.. ඈයි මිනිස්සු මේ වගේ අවධානම් වෑඩ කරන්නේ? අපේ එවුන්ගේ ඔලුවට රින්ගලා ඉවරයි කොරොනා හෑදුනාට මෑරෙන්නේ නෑ කියලා.. ඕක කලේ මීඩියා කාරයොයි පෑණි මුට්ටි උඩ දාපු පාහරයොයි.. තවමත් ඔය බොරු ලබ්බවල් උස්සන් එන පාහර බල්ලො ඉන්නවනේ. උන්ව ගිහින් දාන්න ඕනේ සති දෙක තුනකට දිල්ලියට
    අනිවාර්යෙන්. ඕකුන් තමා මේවට වග කියන්න ඕනේ. හොදක් නම් වෙන්න එපා.
     
    • Like
    Reactions: RLT4U and malakadss

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    Baby maruna eka nam prashnayak.
    Sure normal ganna inna athi ekai case eka wenna aththe. Caesarian karala lamaya ganna thibuna.

    @Roxxy2K uththarayak denna samajaye danuwath weemata.

    අනිවා.. මුන් නම් මී හරක්. ඔය කාලේ වෙනකොට හොදටම දෑනගෙන හිටියා නේ තත්වේ නරකයි කියලා.. ඈයි මිනිස්සු මේ වගේ අවධානම් වෑඩ කරන්නේ? අපේ එවුන්ගේ ඔලුවට රින්ගලා ඉවරයි කොරොනා හෑදුනාට මෑරෙන්නේ නෑ කියලා.. ඕක කලේ මීඩියා කාරයොයි පෑණි මුට්ටි උඩ දාපු පාහරයොයි.. තවමත් ඔය බොරු ලබ්බවල් උස්සන් එන පාහර බල්ලො ඉන්නවනේ. උන්ව ගිහින් දාන්න ඕනේ සති දෙක තුනකට දිල්ලියට

    විහින් මැරෙන්න හදන උන් මැරුණාවෙ. කිසි ප්‍රස්නයක් නෑ. මට නං අවුල තියෙන්නෙ ලෙඩේ භයානක කම තේරුම් අරගෙන පරිස්සම් වෙලා ඉන්න හදන අයටත් මැරෙන්න වෙන එක. 😐😑😑😑
    ------ Post added on May 17, 2021 at 2:13 AM
     
    • Like
    Reactions: RLT4U