මයින ඊයේ කීවෙනම් ඕන එකක් කරගෙන අන්න අපිටනම් ගානක් නෑ කියල. බලාගෙන යනකොට හොඳටම රිදිල හිත හදාගන්නද කොහෙද ඒව කියල තියෙන්නෙ. පවු නාකියා.

ඕකුන් හිරේ යන එක අනිවාර්යයි. මෙහෙ නෙමේ හැබැයි.රාජපක්ෂලා මැරෙන්නේ පණුවෝ ගහලා
අනිවාර්යෙන්. අපිත් පුලුවන් හැම වෙලාවෙම ටික වෙලාවකට හරි ඔතනට යන්න ඕනෙ. කොහොමත් ආණ්ඩුවට මෙහෙම දුවන්න බෑදැන් ඉතින් මේක නවත්තන්න මිනි ලක්ෂයක් මැරුවත් බැ බැ මයි. පටන් ගත්ත දවසේ ඉදන් කියන්නේ. මේ ගොබ්බ හැත්ත තාම හිතන්නේ මේක අර කසිප්පු කාල සහ බත් පැකට් අරගල කියල. ඔන්න ඔතන තමා වරද්දා ගත්තේ මහත්තයෝ. දැන් මිනිස්සු මේක අව්රුද්දක් හරි අල්ලන් ඉදලා සාටක ගාතකයෝ එලොනවා මයි
ඕකුන් හිරේ යන එක අනිවාර්යයි. මෙහෙ නෙමේ හැබැයි.
------ Post added on Apr 24, 2022 at 9:30 PM
මම දැන් දවස් 3 ක් ගියා. වරු ගණන් ලැගගෙන ඉන්න බැ බන් මම ලෙඩෙක් නිසා. ඒ උනාට මගේ උපරිමේ දෙනවා ලොවෙත්.අනිවාර්යෙන්. අපිත් පුලුවන් හැම වෙලාවෙම ටික වෙලාවකට හරි ඔතනට යන්න ඕනෙ. කොහොමත් ආණ්ඩුවට මෙහෙම දුවන්න බෑ
ada nam patta. ada galle face eke kattiya organized. huga dawasakata passe meka une.දැන් ඉතින් මේක නවත්තන්න මිනි ලක්ෂයක් මැරුවත් බැ බැ මයි. පටන් ගත්ත දවසේ ඉදන් කියන්නේ. මේ ගොබ්බ හැත්ත තාම හිතන්නේ මේක අර කසිප්පු කාල සහ බත් පැකට් අරගල කියල. ඔන්න ඔතන තමා වරද්දා ගත්තේ මහත්තයෝ. දැන් මිනිස්සු මේක අව්රුද්දක් හරි අල්ලන් ඉදලා සාටක ගාතකයෝ එලොනවා මයි
ඕකුන් හිරේ යන එක අනිවාර්යයි. මෙහෙ නෙමේ හැබැයි.
------ Post added on Apr 24, 2022 at 9:30 PM
ow machan. me gamma sathi dekak adan giya nam meka iwarayiada nam patta. ada galle face eke kattiya organized. huga dawasakata passe meka une.
me week eke ayith kawadda yanne? math yanawa thawa dawasak.ow machan. me gamma sathi dekak adan giya nam meka iwarayi
මටත් ඔය වගේ එකක් හිතුනා ඔය කෑම බෙදද්දී ඒවගේ ජාතකේ බලලා කන්නේ නැ නේ කවුරුවත්.මං නම් හිතන්නැ බන් ගොල්ෆෙස් එකට ගහන්න තරම් හයියක් තියෙන එකෙක් කියලා නන්දේ... මුළු ලොකේම අවධානය, මානව හිමිකම් සෙට් එක, lawyers සියලු වෘත්තියවේදියෝ සහයට ඉන්නවා...උන්ට අත තිබ්බා කියන්නේ නන්දේ ඉවරයි බන්... තිරිසනෙක් වගේ කාණුවකින් තමා ගොඩ ගන්න වෙන්නේ... ඕක නතර කරන්න හැබැයි මාර ගේමක් දෙනවා.. කෑම එකකට වහ දිලා වගේ මරන්න බලයි..
රාජපස්සලාව rape කරන්න ඕනෙමීඩියා වලට පොලිසිය බාධා කරනවලු.මීඩියා වලට ඵන්න දුන්නොත් අැත්ත ඵළිවෙන නිසා...සන්නත් දාලා මෙහෙම...
View attachment 168587
View attachment 168589
පාස්කු එකත් මුං කරා නම් බලේ ගන්න...බලයේ රැඳෙන්න ඒ ගාණම හරි ඊටත් වඩා වැඩි ගාණක් හරි මරන්න බැරි කමක් නැනේ... ලේ පිපාසිත මිලේච්යෝ බන්... අද උද්ධමනය වැඩි ම රටවල් වලින් 3 අපි..සල්ලි තියෙනවා..එත් බේත් ටිකක්, ගමනක් යන්න ප්‍රෙටල් ටිකක්, උයා ගන්න ගෑස් එකක් ගන්න තියෙනවද කියපන්...එච්චර වෙලත් බලපන් නාකි මයිනා එහෙම යන්නැතුව එල්ලිගෙන ලේ බොන ලස්සන මිනිස්සුන්ගෙන්මටත් ඔය වගේ එකක් හිතුනා ඔය කෑම බෙදද්දී ඒවගේ ජාතකේ බලලා කන්නේ නැ නේ කවුරුවත්.
බඩ යන මොනවා හරි දාලා දුන්නොත්,
අපි පොඩි කාලේ හිටියා එකෙක් පට්ට පෙරේත ඌට ජාපාල රත් කරලා කුඩු කරලා ටෝෆියක් අස්සට දාලා දුන්නා අන්තිමට හොස්පිට්ල් ගිහින් නැවතුනේ.