මීඩියා වලට පොලිසිය බාධා කරනවලු.මීඩියා වලට ඵන්න දුන්නොත් අැත්ත ඵළිවෙන නිසා...සන්නත් දාලා මෙහෙම...
ඔය වචන ටිකත් හයියක් බ්‍රෝThe effort is backed up millions now. We will never give up!
The effort is backed up millions now. We will never give up!
Karma is a fucking coward to act on rich and influenced people.එක්කෙනෙක් හරි මැරුවොත් මහින්දටයි ගෝඨාභයටයි දිට්ඨධම්මවේදනීයව කර්මය පඩිසන් දෙන්න කියල මම ප්‍රර්ථනා කරනව..
තෙරුවන් සරණ ගිය බෞද්ධයෙක් විදියට මම හිතනව ඒක ඉෂ්ඨ වෙයි කියල
ithihase aragala wala ehema wela nane..එකෙක් මලොත් තව 100 ක් ඉපදෙනවා සහො