අදත් බිව්වා...

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    avatar494097_42.gif
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    :frown:
    Gal and beer..:(

    මට නං එහෙම ඔය බ්‍රෑන්ඩ් දෙක එකට බොන්න අමාරුයි. ඒ කියන්නේ අද දවල් ගල් කාලක් ගැහැව්වා නං රෑටත් ගල් කාලක් තමයි ගහන්නේ. එහෙම නැත්තන් දවල්ට බියර් දෙකක් ගැහැව්වා නං රෑටත් බියර් දෙකක් තමයි. දවල්ට සහ රෑට බත් ඩිංග බස්ස ගන්න මොනා හරි ගන්න ඕනි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට නං එහෙම ඔය බ්‍රෑන්ඩ් දෙක එකට බොන්න අමාරුයි. ඒ කියන්නේ අද දවල් ගල් කාලක් ගැහැව්වා නං රෑටත් ගල් කාලක් තමයි ගහන්නේ. එහෙම නැත්තන් දවල්ට බියර් දෙකක් ගැහැව්වා නං රෑටත් බියර් දෙකක් තමයි. දවල්ට සහ රෑට බත් ඩිංග බස්ස ගන්න මොනා හරි ගන්න ඕනි.

    මම නම් මුලින් බොන්න පාටන් ගන්නේ බියර් .. බියර් ඉවර උනාම තව ගෙන්න යන්න විදියක් නැත්තන් ගල් ටිකකුත් ගහනවා... :D

    බොනවනම් එක ජාතියකින් බීපන්.......:angry:

    ඇයි ඒ ? :eek:

    Office yannne nedda

    nxt monday බං... :)

    Gal kapapan. beer beepan :yes:

    මම කැමති උනත් මාත් එක්ක බොන උන් එකට කැමති වෙන එකක් නෑ/// :lol:

    කොල්ලෙක් වුණාම ටිකක් බොන්න ඕන. :D

    ටිකක් බිව්වේ පොඩි කාලේ බං.. දැන් බුලියක් විතර බොනවා.. :sorry: