අදත් බිව්වා...
Aruna119 Well-known member Jul 7, 2014 9,544 2,581 113 85 පලංචියේ............................ Apr 1, 2019 #21
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Apr 1, 2019 #22 Aruna119 said: Click to expand...
T Thinkerz Member Mar 14, 2019 428 32 0 Apr 1, 2019 #23 KasunKDP said: Gal and beer.. Click to expand... මට නං එහෙම ඔය බ්රෑන්ඩ් දෙක එකට බොන්න අමාරුයි. ඒ කියන්නේ අද දවල් ගල් කාලක් ගැහැව්වා නං රෑටත් ගල් කාලක් තමයි ගහන්නේ. එහෙම නැත්තන් දවල්ට බියර් දෙකක් ගැහැව්වා නං රෑටත් බියර් දෙකක් තමයි. දවල්ට සහ රෑට බත් ඩිංග බස්ස ගන්න මොනා හරි ගන්න ඕනි.
KasunKDP said: Gal and beer.. Click to expand... මට නං එහෙම ඔය බ්රෑන්ඩ් දෙක එකට බොන්න අමාරුයි. ඒ කියන්නේ අද දවල් ගල් කාලක් ගැහැව්වා නං රෑටත් ගල් කාලක් තමයි ගහන්නේ. එහෙම නැත්තන් දවල්ට බියර් දෙකක් ගැහැව්වා නං රෑටත් බියර් දෙකක් තමයි. දවල්ට සහ රෑට බත් ඩිංග බස්ස ගන්න මොනා හරි ගන්න ඕනි.
Fake Acc0unt Member Nov 7, 2017 714 63 0 Apr 1, 2019 #24 KasunKDP said: Gal and beer.. Click to expand... බොනවනම් එක ජාතියකින් බීපන්.......
J Jakxpert Active member Jul 1, 2016 848 100 28 බස් එකේ Apr 1, 2019 #26 KasunKDP said: Gal and beer.. Click to expand... Gal kapapan. beer beepan
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Apr 1, 2019 #28 Thinkerz said: මට නං එහෙම ඔය බ්රෑන්ඩ් දෙක එකට බොන්න අමාරුයි. ඒ කියන්නේ අද දවල් ගල් කාලක් ගැහැව්වා නං රෑටත් ගල් කාලක් තමයි ගහන්නේ. එහෙම නැත්තන් දවල්ට බියර් දෙකක් ගැහැව්වා නං රෑටත් බියර් දෙකක් තමයි. දවල්ට සහ රෑට බත් ඩිංග බස්ස ගන්න මොනා හරි ගන්න ඕනි. Click to expand... මම නම් මුලින් බොන්න පාටන් ගන්නේ බියර් .. බියර් ඉවර උනාම තව ගෙන්න යන්න විදියක් නැත්තන් ගල් ටිකකුත් ගහනවා... Fake Acc0unt said: බොනවනම් එක ජාතියකින් බීපන්....... Click to expand... ඇයි ඒ ? Emios said: Office yannne nedda Click to expand... nxt monday බං... Jakxpert said: Gal kapapan. beer beepan Click to expand... මම කැමති උනත් මාත් එක්ක බොන උන් එකට කැමති වෙන එකක් නෑ/// Asalwasiya said: කොල්ලෙක් වුණාම ටිකක් බොන්න ඕන. Click to expand... ටිකක් බිව්වේ පොඩි කාලේ බං.. දැන් බුලියක් විතර බොනවා..
Thinkerz said: මට නං එහෙම ඔය බ්රෑන්ඩ් දෙක එකට බොන්න අමාරුයි. ඒ කියන්නේ අද දවල් ගල් කාලක් ගැහැව්වා නං රෑටත් ගල් කාලක් තමයි ගහන්නේ. එහෙම නැත්තන් දවල්ට බියර් දෙකක් ගැහැව්වා නං රෑටත් බියර් දෙකක් තමයි. දවල්ට සහ රෑට බත් ඩිංග බස්ස ගන්න මොනා හරි ගන්න ඕනි. Click to expand... මම නම් මුලින් බොන්න පාටන් ගන්නේ බියර් .. බියර් ඉවර උනාම තව ගෙන්න යන්න විදියක් නැත්තන් ගල් ටිකකුත් ගහනවා... Fake Acc0unt said: බොනවනම් එක ජාතියකින් බීපන්....... Click to expand... ඇයි ඒ ? Emios said: Office yannne nedda Click to expand... nxt monday බං... Jakxpert said: Gal kapapan. beer beepan Click to expand... මම කැමති උනත් මාත් එක්ක බොන උන් එකට කැමති වෙන එකක් නෑ/// Asalwasiya said: කොල්ලෙක් වුණාම ටිකක් බොන්න ඕන. Click to expand... ටිකක් බිව්වේ පොඩි කාලේ බං.. දැන් බුලියක් විතර බොනවා..