රාජපස්ස කෙනෙක්
උමන්දා ගොවි මහතා list එකේ ඊළඟට
උමන්දා ගොවි මහතා list එකේ ඊළඟට
@Solo Rider කොල්ලට අපලයි කිවුවේ කවුද? උඹ කැමති නම් වෙලාව දියන් කේන්දරේ බලලා දෙන්නම් නොමිලේකිරියේ ප්රකෝටිපතින් පරිස්සමින් හොදේ. අපලයි.
@Solo Rider උබ විසේසයෙන්. මෙකේ උන්ව කරදරයකදි ගොඩදාන හිච්චි IMF උබ.
මචෝ සමන්ත බඩ්ඩට අර්බුදයක් ද?රාජපස්ස කෙනෙක්
උමන්දා ගොවි මහතා list එකේ ඊළඟට
@Solo Rider කොල්ලට අපලයි කිවුවේ කවුද? උඹ කැමති නම් වෙලාව දියන් කේන්දරේ බලලා දෙන්නම් නොමිලේ
------ Post added on Feb 6, 2023 at 6:49 PM
උඹට හෙනහුරා ගැහුවොත් අපිට බේතක් අහගන්න කෙනෙක් නැතිවෙනවා මේ කිරියේ. අප්පුවා දන්නේ බඩ සුද්දවෙන සිංහල බේත් විතරයිනේකෙන්දර හා ග්රහයෝ සතපහකට විස්වාස කරන්නැ බං.
අහපු එකට තැන්ක්ස්!.![]()

ඔව් ශනිගේ චලිතය ත් එක්ක බොරු කාරයන්ට අපලයි.. බලමු මොකද වෙන්නේ කියලා බඩ්ඩ ට... ශාසනේ කාලා කාලා කරපු පව් පඩිසන් දෙන්නත් එපැයි@Solo Rider කොල්ලට අපලයි කිවුවේ කවුද? උඹ කැමති නම් වෙලාව දියන් කේන්දරේ බලලා දෙන්නම් නොමිලේ
මචෝ සමන්ත බඩ්ඩට අර්බුදයක් ද?
------ Post added on Feb 6, 2023 at 6:49 PM
උඹ ළඟ සමන්ත ගේ කේන්දරේ තියෙනවා ද? තියෙනවා නම් මට දෙන්න පුලුවන්ද?ඔව් ශනිගේ චලිතය ත් එක්ක බොරු කාරයන්ට අපලයි.. බලමු මොකද වෙන්නේ කියලා බඩ්ඩ ට... ශාසනේ කාලා කාලා කරපු පව් පඩිසන් දෙන්නත් එපැයි
සෝලෝට ගේමක් දෙනවනං මේකෙම එකෙක් තමයි...මොකද පාරෙ යන උන්ට ඕක බුරනව තියා ගොරවන්නෙවත් නෑ...ඒ තරං නිර්භීතයි...![]()