අදත් බිසිනස්⁣කාරයෙක් මැරිලා.

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    සෝලෝට ගේමක් දෙනවනං මේකෙම එකෙක් තමයි...මොකද පාරෙ යන උන්ට ඕක බුරනව තියා ගොරවන්නෙවත් නෑ...ඒ තරං නිර්භීතයි...😜😂😂
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    කිරියේ ප්‍රකෝටිපතින් පරිස්සමින් හොදේ. අපලයි.

    @Solo Rider උබ විසේසයෙන්. මෙකේ උන්ව කරදරයකදි ගොඩදාන හිච්චි IMF උබ.
    @Solo Rider කොල්ලට අපලයි කිවුවේ කවුද? උඹ කැමති නම් වෙලාව දියන් කේන්දරේ බලලා දෙන්නම් නොමිලේ

    රාජපස්ස කෙනෙක්
    උමන්දා ගොවි මහතා list එකේ ඊළඟට
    මචෝ සමන්ත බඩ්ඩට අර්බුදයක් ද?
    ------ Post added on Feb 6, 2023 at 6:49 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    @Solo Rider කොල්ලට අපලයි කිවුවේ කවුද? උඹ කැමති නම් වෙලාව දියන් කේන්දරේ බලලා දෙන්නම් නොමිලේ

    ------ Post added on Feb 6, 2023 at 6:49 PM

    ⁣කෙන්දර හා ග්‍රහයෝ සතපහකට විස්වාස කරන්නැ බං.
    අහපු එකට තැන්ක්ස්!. ❤️
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ⁣කෙන්දර හා ග්‍රහයෝ සතපහකට විස්වාස කරන්නැ බං.
    අහපු එකට තැන්ක්ස්!. ❤️
    උඹට හෙනහුරා ගැහුවොත් අපිට බේතක් අහගන්න කෙනෙක් නැතිවෙනවා මේ කිරියේ. අප්පුවා දන්නේ බඩ සුද්දවෙන සිංහල බේත් විතරයිනේ :baffled:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    @Solo Rider කොල්ලට අපලයි කිවුවේ කවුද? උඹ කැමති නම් වෙලාව දියන් කේන්දරේ බලලා දෙන්නම් නොමිලේ

    මචෝ සමන්ත බඩ්ඩට අර්බුදයක් ද?
    ------ Post added on Feb 6, 2023 at 6:49 PM
    ඔව් ශනිගේ චලිතය ත් එක්ක බොරු කාරයන්ට අපලයි.. බලමු මොකද වෙන්නේ කියලා බඩ්ඩ ට... ශාසනේ කාලා කාලා කරපු පව් පඩිසන් දෙන්නත් එපැයි
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ඔව් ශනිගේ චලිතය ත් එක්ක බොරු කාරයන්ට අපලයි.. බලමු මොකද වෙන්නේ කියලා බඩ්ඩ ට... ශාසනේ කාලා කාලා කරපු පව් පඩිසන් දෙන්නත් එපැයි
    උඹ ළඟ සමන්ත ගේ කේන්දරේ තියෙනවා ද? තියෙනවා නම් මට දෙන්න පුලුවන්ද?
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,057
    198,488
    113
    Colombo, Sri Lanka
    සෝලෝට ගේමක් දෙනවනං මේකෙම එකෙක් තමයි...මොකද පාරෙ යන උන්ට ඕක බුරනව තියා ගොරවන්නෙවත් නෑ...ඒ තරං නිර්භීතයි...😜😂😂
    Tired Good Night GIF