අදත් මරණ වාර්තාව අලුත් - 160යි. පරක්කු වැඩි දැන්

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    :lol: උඹවනං දැං දැක්කත් හිනා යනව...
    ප්‍රශ්නයක් ඇහුවම බයියෙක් බයියෙක් ගාල පැනල දුවන, හිමීට මාතෘකාව වෙනස් කරන, උඹගෙ පෝස්ට් වලට උත්තර දෙන එක කාලෙ නාස්තියක් :lol:
    ඔය දාල තියෙන පෝස්ට් එකෙත් කිසිම හරයක් නෑ... බයියෙක් බයියෙක් ගාල තියනව විතරයි :lol:
    තෝ බයියෙක් නැතුව වෙන මොකෙක්ද පොන්ස්..ඒක තෝ හැමෝටම පෙන්නුවෙ නැති වුනාට තොගෙ හිත දන්නව අැතිනේ..කියන්න තියෙන්නෙ මෙච්චරයි මනුස්සයෙක් කොරෝන හැදිල විඳවල මැරෙන දුක තොට දැනෙන්න ඒක තොගෙ පවුලේ ඵකෙක්ටම වෙන්න ඕන..අන්න ඵදාම බලමු තෝ රාජපක්ෂ ට පුක දෙන කථා කියයිද කියලා ඔය වගේ..
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    තෝ බයියෙක් නැතුව වෙන මොකෙක්ද පොන්ස්..ඒක තෝ හැමෝටම පෙන්නුවෙ නැති වුනාට තොගෙ හිත දන්නව අැතිනේ..කියන්න තියෙන්නෙ මෙච්චරයි මනුස්සයෙක් කොරෝන හැදිල විඳවල මැරෙන දුක තොට දැනෙන්න ඒක තොගෙ පවුලේ ඵකෙක්ටම වෙන්න ඕන..අන්න ඵදාම බලමු තෝ රාජපක්ෂ ට පුක දෙන කථා කියයිද කියලා ඔය වගේ..

    හරි බං එල :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :lol: උඹවනං දැං දැක්කත් හිනා යනව...
    ප්‍රශ්නයක් ඇහුවම බයියෙක් බයියෙක් ගාල පැනල දුවන, හිමීට මාතෘකාව වෙනස් කරන, උඹගෙ පෝස්ට් වලට උත්තර දෙන එක කාලෙ නාස්තියක් :lol:
    ඔය දාල තියෙන පෝස්ට් එකෙත් කිසිම හරයක් නෑ... බයියෙක් බයියෙක් ගාල තියනව විතරයි :lol:
    ඔය කුණුහරප කියන, බයියෙක් ගාන හුඟක් උන්ට අනුන්ගේ මතයක් දරාගන්න අමාරුයි.කොටින්ම තර්කයක් ගොඩනගාගන්න අමාරුයි. අවුලකුත් නෑ ඉතින් නායක තුමා සජිත්ගේ ආරෙට නේ යන්නේ 🤭

    @SLBlackKnight කියන්නේ මේකේ වැඩියෙන්ම fake තියන එකා.

    @SLBlackKnight = @Deleted = @YelaWolf = @dxx = @neyohk
    ඔය මනුස්සයට පොහොට්ටුවට කඩේ යන account එකකකුත් තියනවා.
    එකක් sandun බුවා අනික ….. 🤭
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    උඹනං වැස්සකට ඉස්කෝලෙකට යනව තියා ඉස්කෝලයක් තියෙන දිස්ත්‍රික්කයකවත් ඉඳල නැති පාටයි :lol:
    Europe ලෝකෙ හැම රටකටම ඕපන් කරල නෑ, උන්ගෙ ඇතුලෙ රටවල් වලට විතරයි ඕපන්...

    ලංකාවෙ එයාපෝට්, හාබර් එක වහල දැම්මම මිනිස්සු කන්නෙ බොන්නෙ කොහොමද? එයාපෝට්, හාබර් ඇරුනම හොරෙං එන විදි නැද්ද?
    සංචාරක කර්මාන්තය නැතුව රටට සල්ලි කොහෙන්ද?
    මෙහෙමනේ. වහන්න කියන්නේ කාගෝ නෙවෙයි. පැසෙන්ජර් ෆ්ලයිට්ස්. කලිනුත් කර්ගෝ ඇරලා තිබ්බා.සංචාරක කර්මාන්තය තමයි මේ වෙලාවේ භයානකම. හේතුව තමයි එන එකා එන්නේ කොහේ කොහේ ලැගලද කියලා අපි දන්නේ නෑ. දැන් නන්දසේන නේ පාරම් බෑවේ සැප්තැම්බර් වල සම්පුර්ණයෙන් එක මාත්‍රාවක් හරි දීල ඉවරකරනවා කිව්වේ. අඩුම තරමේ ඒ වෙනකන් වත් ඉවසන්න බැරිද ?

    හාබර් ඇරුනම හොරෙං එන විදි නැද්ද?

    ජාතික ආරක්ෂාව... නන්දසේන පුන පුනා කිව්වේ එයා අවම ඔක්කොම හදනවා කියලා හදන්න කියපං
     
    • Haha
    Reactions: SLBlackKnight

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඔය කුණුහරප කියන, බයියෙක් ගාන හුඟක් උන්ට අනුන්ගේ මතයක් දරාගන්න අමාරුයි.කොටින්ම තර්කයක් ගොඩනගාගන්න අමාරුයි. අවුලකුත් නෑ ඉතින් නායක තුමා සජිත්ගේ ආරෙට නේ යන්නේ 🤭

    @SLBlackKnight කියන්නේ මේකේ වැඩියෙන්ම fake තියන එකා.

    @SLBlackKnight = @Deleted = @YelaWolf = @dxx = @neyohk
    ඔය මනුස්සයට පොහොට්ටුවට කඩේ යන account එකකකුත් තියනවා.
    එකක් sandun බුවා අනික ….. 🤭

    :lol: තියෙන අනිත් fake ටිකත් කියපං..රාජපක්ෂ ගෙ ගූ කන උන්‍ට අනිත් උන්ව පේන්නෙ fake කියල තමා පොන්ස්‍.ඕක තොපි වගේ උන්ට තියෙන මානසික ලෙඩක්..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඇයි බන් උඹ පිස්සෙක් වගේ හැසිරෙන්නේ. උඹ වහලෙක් ද ?
    ඕක ගිහින් පඹයගෙන් අහපන්. ඌ තමා මේ දවස්වල පිස්සෙක් වගේ හැසිරෙන්නෙ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උඹනං වැස්සකට ඉස්කෝලෙකට යනව තියා ඉස්කෝලයක් තියෙන දිස්ත්‍රික්කයකවත් ඉඳල නැති පාටයි :lol:
    Europe ලෝකෙ හැම රටකටම ඕපන් කරල නෑ, උන්ගෙ ඇතුලෙ රටවල් වලට විතරයි ඕපන්...

    ලංකාවෙ එයාපෝට්, හාබර් එක වහල දැම්මම මිනිස්සු කන්නෙ බොන්නෙ කොහොමද? එයාපෝට්, හාබර් ඇරුනම හොරෙං එන විදි නැද්ද?
    සංචාරක කර්මාන්තය නැතුව රටට සල්ලි කොහෙන්ද?
    යකෝ සංචාරක මගුලෙන් විතරද සල්ලි හොයන්න පුළුවන් ... එහෙම කියලා එකෙන් මැරෙන්න ඕනෙද .. ඕක නවතුව කියල කි දෙනාටද රස්සා නැති වෙන්නේ .. එහෙම කියලා ඔක්කොම උන් මැරෙන්න ඕනෙද .. අනේ පකේ දිස්ත්රික ... එක පොලිස් කාරයෙක් බලන්නේ නෑ .. එලියට බැහැල බලපං ඔකොම උන් පාරේ ... අත්යවශ අත්යවශ කියල ඔක්කොම අත්‍යවශ්‍ය ක්‍රම ඔක්කොම උන් පාරේ තමා ..
    ඒ අත්‍යවශ්‍ය ලිස්ට් එකට අයිති වෙන් නැති මොකක් හරි කියපන් බලන්න
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    අපි මේක හරියට තේරුම් ගත්තෙ නෑ, වෙන රටවල සිය ගනන් මැරෙනකොට අපේ මැරුණේ නෑ ඒක නිසා අපි හිතුවා අපි මෙක කන්ට්‍රෝල් කළා කියලා, අපි ඉන්න විදිය හරි කියලා, ඔහොම හිතෙන්න හේතුව තමයි අපේ බුද්ධි බල මහිමයෙ අඩුව. අත්දැකීම් අඩු කම අපිට වඩා ගොඩක් දියුණු රටවල් වලට වැරදුනේ කොහොමද කියලා අපි තේරුම් ගත යුතුව තිබුණා. ගොඩක් අවස්‌ථාවන් මගහැරුණා කියලයි මට හිතෙන්නෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,662
    50,024
    113
    සේදවත්ත
    එලකිරියේ කොරෝනා අප්ඩේඩ් දාන උන් අප්පිරිය වෙලා ඉන්නේ. මුං හොද දෙරණේ හරි හිරු එකේ බ්‍රේන් වොශ් වලට යවන්න. උබල මේකේ තටමන්න ඕනේ නෑ රටේ උන් දන්නවා ලෙඩේ ගැන. හැමිනෙනවා නිකං අමරණීය උන් වගේ