අදත් විමසුම ... ITN පට්ට Must Read

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අදත් විමසුම පිටපත මහින්ද අබේසුන්දරගෙන්..:rofl:
    මම නම් ඔය හු#න චැනල් එකේ නිවුස් බලන්නෑ..
    ජනාධිපති පඩයක් ඇරියත් ඒකත් කියනවා හෙම අභිමානයෙන්..
    විනාඩි විස්සක් විතර ඌ ගැන කතා කරලා කරලා අන්තිමට රටේ තොටේ සිද්ධි කියනවා..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය මහින්ද අබේසුන්දර කියන එකාට ඇටේ ඉඳලා පිස්සු බං.. ඊයෙ හෝ පෙරේදා මට ඇහුණා පොර බනිනවා දුම්රිය දෙපාර්තමේන්තුවට පලු යනකන්.. අනාරක්ෂිත දුම්රිය මාර්ග වලට ගේට්ටු දාන්නෑ කියලා.. මටත් පුදුමයි.. ඔන්න ඔහොම උන්ට බැනලා බැනලා මෙන්න මූ ට්‍රැක් එක මාරු කලා.. අපේ ලංකාවෙ රියදුරන්ට හෙමින් යන්න බෑ.. අස්ප කුලප්පුව.. අරක මේක කියලා.. මූ ලොවෙත් ආණ්ඩුවෙ වැරැද්දක් කියන්නෑ.. ඔක්කොම රටේ වැරදි, ජනතාවගෙ වැරදි..