අදත් විසදුමක් නැහැ...

ncw1982

Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    දරුවෝ අනාථයි

    අපේ රටේ අනාගතේ..මම නම් කියන්නේ ගුරුවරු පොඩ්ඩක් හරි නම්‍යශීලි වෙන්න ඕනේ..මේක පිටිපස්සේ ඉන්නේ මේ රටේ හැමදේම අඩපන කරන සෙට් එකක්

    ගුරු - විදුහල්පති අරගලය රුපියල් 5,000කට ලඝු නොකරන ලෙස ගුරු - විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් රජයෙන් ඉල්ලීමක් කළේය.

    අද (31) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව පැවසීය.

    කිසිම ගුරුවරයෙකු හෝ විදුහල්පතිවරයෙකු මෙම රුපියල් 5,000 දීමනාව භාර නොගන්නා අතර එය කොවිඩ් මර්දනයට තබා ගන්නා ලෙසද එම වෘත්තීය සමිති නියෝජිතයින් එහිදී වැඩිදුරටත් සඳහන් කරයි.

    මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වල පඤ්ඤාසේකර හිමියන් සඳහන් කළේ, මෙතෙක් කාලයක් ශක්තිමත්ව මෙම අරගලය සිදුකළේ රුපියල් 5,000කට එය ලඝු කිරීමට නොව ගුරු සේවයේ ගුණාත්මකභාවය මෙන්ම ගරුත්වය ද සැලකිල්ලට ගෙන බවය.

    ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ, ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් රජය ගත් තීරණ සමග එකඟ නොවන බවය.

    "කැබිනට් මණ්ඩලය ඊයේ සම්මත කරගෙන තියෙන්නේ ගුරුවරුන්ට ලබන මාසේ සිට රුපියල් 5,000 දීමනාවක් දීමත් 2018 අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉවත් කළ යෝජනාව කොටස් වශයෙන් අයවැය යෝජනාවක් යටතේ ලබාදීමත්. අපි පැහැදිලිව කරුණු ඉදිරිපත් කළා අනුකමිටුව ඉදිරිපත් කරන මේ වැටුප් යෝජනාව සම්පූර්ණ මුදලක් ලෙස ලබාදෙන්නත් ඒක සුබෝධනී වාර්තාවේ කොටසක් හැටියට ලබාදෙන්නත් කියලා. අපි ඉදිරිපත් කරපු මේ යෝජනාව සම්පූර්ණයෙන් නොසලකා හැරලා තියෙන්නේ. මේකෙන් හම්බවෙන්නේ රුපියල් 5,000 සිට 11,000 දක්වා වැටුප් වැඩිවීමක්. මේක කොටස් කරලා මොකක්ද ගන්න තියෙන්නේ ගුරුවරුන්ට."
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    අනුන්ට බැන බැන ඉන්නෙ නැතුව, සීනි වලින් හොරා කන්න ගැසට් ගහලා අවසර දුන්න ගජ මිතුරගෙන් බදු අය කරලා එක රැයකින් ගුරු විදුහල්පතිවරුන්ගෙ ගැටලුව විසඳන්න පුළුවන්. අවශ්‍යවෙන්නෙ කොන්දක් විතරයි. කරුමෙට සෙවල නන්දෙට නැතිම එකත් ඒකම තමයි.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    පටන් ගත්තේ කොතලාවල පනතෙන්. උන්ව අල්ලලා නිරෝදයනය කරපු එකේ පලිය ගන්නේ ළමයින්ගෙන්. පුදුම සක්කිලි ජාතියක්. ඔය අරගල වලට මුල් තැන් ගන්න උන්ගේ පවුල් පිටින් හැඳි ගෑවිලාම යන්න ඕන. මම කියන්න දෙයක් නැහැ. බලන්පල්ලකෝ එහෙම උනේ නැත්තන්. මේ වෙලාවේ මිනිස්සු කීයක් ඕකුන්ට හෙන ඉල්ලනවා ඇත්ද?
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    පටන් ගත්තේ කොතලාවල පනතෙන්. උන්ව අල්ලලා නිරෝදයනය කරපු එකේ පලිය ගන්නේ ළමයින්ගෙන්. පුදුම සක්කිලි ජාතියක්. ඔය අරගල වලට මුල් තැන් ගන්න උන්ගේ පවුල් පිටින් හැඳි ගෑවිලාම යන්න ඕන. මම කියන්න දෙයක් නැහැ. බලන්පල්ලකෝ එහෙම උනේ නැත්තන්. මේ වෙලාවේ මිනිස්සු කීයක් ඕකුන්ට හෙන ඉල්ලනවා ඇත්ද?
    ගෝටා ස බුදු වේවා 🙏
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේ වෙලාවේ ළමයි ගෑන හිතලා ඔන්ලයින් පටන් ගන්න තියෙන්නේ.

    අනික වර්ජනය පටන් ගන්නකොට ඩොලර් එක තිබ්බ තෑනයි අද තියෙන තෑනයි බලනකොට පඩිය සෑහෙන්න අඩු වෙලා තියෙන්නේ.

    දෑන් ලන්කාවේ පඩි වෑඩි කරගන්න උත්සහා කරන එක තේරුමක් නෑ.

    ගුරුවරයෙක්ට නම් ඔය ඉල්ලලා තිබ්බ ගාන වෑඩි වුනත් ජීවිතේම හම්බ කලත් වාහනයක් අරන් ගෙයක් හදා ගන්න බෑ.

    ඒ වර්ජනය අස්සේ බඩු මිල ඉහල ගිය ප්‍රමානේ දෑක්කා නම් ගුරුවරුන්ට ඒකම ඈති පඩි වෑඩි වුනා කියලා වෑඩක් නෑ කියලා තේරෙන්න.

    ලන්කාවෙම මිනිස්සු තේරුම් ගන්න ඕනේ දෑන් ඉන්න ආන්ඩුවට බඩු මිල අඩු කරන්න කිසිම හෑකියාවක් වත් වුවමනාවක් වත් නෑ කියන එක. ඒ හින්දා හෑමෝම ඉල්ලන්න ඕනේ බඩු මිල අඩු කරපියව් කියලා.

    මුදලාලිලා ටික දෙනෙක්ට සීනි කිලෝ එකකින් හාල් කිලෝ එකකින් මේ තරම් ලාභයක් ගන්න දෙන්න මේ ආන්ඩුවත් ඒ මන්කොල්ල කාරයෝන්ගේ සහචරයෝද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕව කරවන්නෙ ජෙප්පො කියල රටම දන්නව, ඔකුන්ට තිබ්බ 3% ත් නැති වෙනව..ළමයින්ට ඉගෙන ගැනිම නැති කෙරුවට දෙමාපියො ෆුල් අවුලෙන් ඉන්නෙ..

    අනුන්ට බැන බැන ඉන්නෙ නැතුව, සීනි වලින් හොරා කන්න ගැසට් ගහලා අවසර දුන්න ගජ මිතුරගෙන් බදු අය කරලා එක රැයකින් ගුරු විදුහල්පතිවරුන්ගෙ ගැටලුව විසඳන්න පුළුවන්. අවශ්‍යවෙන්නෙ කොන්දක් විතරයි. කරුමෙට සෙවල නන්දෙට නැතිම එකත් ඒකම තමයි.
    ඊ නිවුස් එකේ තියෙන ටොන් පච බලගෙන උඩු බිරුවට වැඩක් නැ පොන්ස්, ළමයිගෙ අධ්යාපනය කඩාකප්පල් කරන එකට බලාපියවුකො තොපිට වෙන දේ වෙන රටකින් තමයි තොපිට චන්ද ඉල්ල ගන්ඩ වෙන්නෙ..
    ------ Post added on Aug 31, 2021 at 10:18 PM
     
    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    548
    520
    93
    ගුරුවරුන්ට ඕන දේවල් 100% දුන්නත්,
    වෙන මොක්කු හරි ආපහු උද්ඝෝෂණ පටන් ගන්නව.......
    ඒ ගැන බය වෙන්න දෙයක් නෑ....
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    පටන් ගත්තේ කොතලාවල පනතෙන්. උන්ව අල්ලලා නිරෝදයනය කරපු එකේ පලිය ගන්නේ ළමයින්ගෙන්. පුදුම සක්කිලි ජාතියක්. ඔය අරගල වලට මුල් තැන් ගන්න උන්ගේ පවුල් පිටින් හැඳි ගෑවිලාම යන්න ඕන. මම කියන්න දෙයක් නැහැ. බලන්පල්ලකෝ එහෙම උනේ නැත්තන්. මේ වෙලාවේ මිනිස්සු කීයක් ඕකුන්ට හෙන ඉල්ලනවා ඇත්ද?
    මටත් ඕක කල්පනා උනා බන් මුලින්ම ඔය සෙට් එක පාරට බැස්සේ කොතලාවල සීන් එකට පස්සෙ එක පාරටම පඩි සීන් එකක් ආවෙ.
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    පටන් ගත්තේ කොතලාවල පනතෙන්. උන්ව අල්ලලා නිරෝදයනය කරපු එකේ පලිය ගන්නේ ළමයින්ගෙන්. පුදුම සක්කිලි ජාතියක්. ඔය අරගල වලට මුල් තැන් ගන්න උන්ගේ පවුල් පිටින් හැඳි ගෑවිලාම යන්න ඕන. මම කියන්න දෙයක් නැහැ. බලන්පල්ලකෝ එහෙම උනේ නැත්තන්. මේ වෙලාවේ මිනිස්සු කීයක් ඕකුන්ට හෙන ඉල්ලනවා ඇත්ද?
    සහතික ඇත්ත.. මොනවා වුනත් මේ විනාස වෙන්නේ අපේ රටේ අනාගතේ.. අදට (සැප් 01 දාට) දින 52 ක්.. 1-2-3 වසර ළමයි කියන්නේ අඩිතාලම වැටෙන කාලය.. එක පැත්තකින් කොවිඩ් නිසා, අනිත් පැත්තෙන් වර්ජන නිසා ඒ ළමයින්ගේ හොදම කාලය නැති වෙනවා. පෞද්ගලික සහ අන්තර්ජාතික පාසැල් ඉදිරියට යනවා. අපේ රටේ මේ ජනතාව බිල්ලට තියල කරන කුපාඩි සංස්කෘතිය වෙනස් වෙන්න ඕනේ.. හැමදාම පවතින ආණ්ඩුවේ එවුන් කරන්නේ උන්ගේ මඩිය තර කර ගන්න එක. ඔය කෑ මොර දෙන සෙට් එකට රට දුන්නත් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වේවිද..? මේක නිකන් රිලේ එකක් වගේ වෙලා. අපේ රට හැමදාම එක තැන තියෙන්නෙත් ඕක නිසා. ලෝකෙන් උතුම් රට වුනාට..දැන් මේකේ ජිවත් වෙන්නේ ජාන විකුර්ති වෙන මිනිස්සු. එහෙව් එකේ delta ප්‍රබේධයේ ජාන විකුර්ති වෙන එකත් අහන්න දෙයක්ද...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    පටන් ගත්තේ කොතලාවල පනතෙන්. උන්ව අල්ලලා නිරෝදයනය කරපු එකේ පලිය ගන්නේ ළමයින්ගෙන්. පුදුම සක්කිලි ජාතියක්. ඔය අරගල වලට මුල් තැන් ගන්න උන්ගේ පවුල් පිටින් හැඳි ගෑවිලාම යන්න ඕන. මම කියන්න දෙයක් නැහැ. බලන්පල්ලකෝ එහෙම උනේ නැත්තන්. මේ වෙලාවේ මිනිස්සු කීයක් ඕකුන්ට හෙන ඉල්ලනවා ඇත්ද?
    1630465150445.png

    ඔය මොළේ පෑදුන බයියෙක්. ඩයස්මි වගේ.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    2019 අන්තිම වෙනකොට ඩොලර් බිලියන 7කට වඩා සංචිත මහබැංකුව සතුව තිබුනා , මේවෙනකොට ඩොලර් බිලියන 2කට අසන්න අගයක් තමයි තියෙන්නේ

    ඊට අමතරව මේ ආණ්ඩුව , එකතු කළ අගය මතවූ බද්ද හෙවත් VAT බද්ද 15% සිට 8% දක්වා අඩුකිරීම, 2% ක් වූ ජාතික ගොඩනැඟීමේ බද්ද අහෝසිකිරීම, බැංකු සහ මූල්‍ය ආයතන විසින් අයකරනු ලබන හර බද්ද ඉවත් කිරීම, පසුගිය අයවැයෙන් යෝජිත කොළඹ ‍ෙකාටස් හුවමාරුවේ ප්‍රාග්ධන ලාභ බද්ද අහෝසි කිරීම, ණය සේවා බද්ද, VAT බදු සීමාව රුපියල් මිලියන 25 දක්වා ඉහළ නැංවීම, උපයන විට ගෙවීමේ මාසික ආදායම ලක්ෂ 2 ½ දක්වා බදු අය නොකිරීම සහ ආදායම ලක්ෂ 2 ½ ට වැඩිනම් 6%ක්, ඊළඟ ලක්ෂ 2 ½ තවත් 6%, හෝ ඊළඟ ලක්ෂ 2 ½ට තවත් 6%ක් ලෙස පසු අනුක්‍රමික බදු ස්වරූපයෙන් අය කළ ආදායම් බද්ද 18% දක්වා අඩු කර තිබේ. ජනතාව ඉතිරි කර තිබෙන මුදල් තැන්පතුවලට පොලී ආදායම් ලක්ෂ 2 ½ දක්වා බදු අය නොකිරීම, ඉදිකිරීම් කර්මාන්ත බද්ද 28% සිට 14% දක්වා 14% කින් අඩු කිරීම,

    මෙම අඩුකිරීම නිසා රජයට වූ අලාභය ගැනත් කියන්න මචන්

    කෝටි 15900ක් සීනි බදු වංචාව

    1) මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කරන ආකාරයට රජයට සිදු වූ අලාභය කෝටි 15300කි.

    2) රුපියල් 50/- තීරුබදු ගෙවා 2020- සැප්තැම්බර්- ඔක්තෝම්බර් සීනි ආනයනය කරන ලද සමාගම්වලට සිදුවු අලාභය රුපියල් කෝටි 2000කට ආසන්නය.

    3) ලක් සතොස ආයතනයට සිදු වී ඇති අලාභය කෝටි 600කට ආසන්නය.

    4) රජයට සිදුවන අලාභය තවම නැවතී නැත.

    හේතුව මුදල් අමාත්‍යංශයේ ශත.25 තීරු බදු ගැසට්ටුව ජනවාරි 13 වන දින අවසන් වූවත් එම බද්දම 2021 අප්‍රේල් 15 දක්වා ගැසට් පත්‍රයක් මඟින් දීර්ඝ කර ඇත. වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන රුපියල් 99/- ට සීනි ලබා දෙන්නේ එම ගැසට් පත්‍රයේ ආනුභාවයයෙන්ය.

    5) කොවිඩ් 19 වසංගතයෙන් ජනතාව බේරා ගැනීම සඳහා අවශ්‍ය එන්නත් ප්‍රමාණය ආනයනය කිරීමට වැය වන්නේ රුපියල් බිලියන 10ක ආසන්න මුදලකි. එනම් කෝටි 10,000ක ප්‍රමාණයකි.

    6) ඉදිරි මාස එකහමාරක කාළයක් තුළ ශත.25 බද්දම ක්‍රියාත්මක වුවහොත් රජයට තව දුරටත් අහිමිවන බදු ප්‍රමාණය රුපියල් කෝටි 5000කට නොහොත් බිලියන 5කට ආසන්න වනු ඇත.

    7) මාස 6ක් ඇතුළත වැරදි මූල්‍යමය තීන්දුවක් නිසා රුපියල් කෝටි 20,000ක් නැතහොත් බිලියන 20ක් අහිමි කරගත් රජයක් ලෙස සෞභාග්‍ය රජය ඉතිහාසයට එක් වනවා ඇත.

    උපුටාගැනීම -

    https://www.lankanewsweb.net/sinhala/127-general-news/80081-කෝටි-15900ක්-සීනි-බදු-වංචාව-හෙළි-කිරීමට-මැදිහත්වූ-අනුරයාපාට-මල්මිටක්-
    ------ Post added on Sep 1, 2021 at 8:39 AM
     
    ගොන් හරකෝ. බදු අඩු කලේ කොරෝනා එයි කියලා හිතා ගෙනද? කියපන්. කොරෝනා ආපු නිසා තමයි මේ ඔක්කොම කෙල උනේ. වැඩිය ඕන නැහැ. උඹ කියපන් මේ වෙලාවේ රටට ඩොලර් හොයන්න ක්‍රමයක්. ඩොලර් ගෙන්න ක්‍රමයක්. විවේචනය කරනවා නම් උත්තරයක් තියෙන්නත් එපැයි.
     
    pathiraja1423

    Junior member
  • Dec 2, 2016
    92
    27
    18
    සේවයට වාර්තා නොක‍රන අය සේවය හැර ගියා සේ සලකනවා කිව්වා නම් හරි
     
    • Like
    Reactions: MARADANA1

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ගොන් හරකෝ. බදු අඩු කලේ කොරෝනා එයි කියලා හිතා ගෙනද? කියපන්. කොරෝනා ආපු නිසා තමයි මේ ඔක්කොම කෙල උනේ. වැඩිය ඕන නැහැ. උඹ කියපන් මේ වෙලාවේ රටට ඩොලර් හොයන්න ක්‍රමයක්. ඩොලර් ගෙන්න ක්‍රමයක්. විවේචනය කරනවා නම් උත්තරයක් තියෙන්නත් එපැයි.
    ගොන් හරකෝ , බදු අඩුකරලා සහන දුන්නේ ලොකුම ලොකු බිස්නස් කාරයන්ට විතරයි , ඒ බදු අඩු කිරීමේ ප්‍රතිලාභය සාමාන්‍ය ජනතාවට ලැබුනා කියලා පුළුවන් නම් උඹ ඔප්පු කරපන් , ඒකෙන් උනේ රාජ්‍ය අදායම අඩු උන එක විතරයි

    ඊට අමතරව 2019 මුල්‍ය වර්ෂයේ කොටි 10000කට වැඩි බදු ප්‍රමානයක් අයකරගෙන නෑ කියලා කෝප් එකේදී අනාවරණය උනා , බදු නිසිලෙස අයකරනොගැනීම අපේ වරද්දද ?

    එතකොට සීනි වංචාවෙන් අහිමි ඌ මුදල අයකරන්නේ නැති එක අපේ වරද්දද ?
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ගොන් හරකෝ , බදු අඩුකරලා සහන දුන්නේ ලොකුම ලොකු බිස්නස් කාරයන්ට විතරයි , ඒ බදු අඩු කිරීමේ ප්‍රතිලාභය සාමාන්‍ය ජනතාවට ලැබුනා කියලා පුළුවන් නම් උඹ ඔප්පු කරපන් , ඒකෙන් උනේ රාජ්‍ය අදායම අඩු උන එක විතරයි

    ඊට අමතරව 2019 මුල්‍ය වර්ෂයේ කොටි 10000කට වැඩි බදු ප්‍රමානයක් අයකරගෙන නෑ කියලා කෝප් එකේදී අනාවරණය උනා , බදු නිසිලෙස අයකරනොගැනීම අපේ වරද්දද ?

    එතකොට සීනි වංචාවෙන් අහිමි ඌ මුදල අයකරන්නේ නැති එක අපේ වරද්දද ?
    ටොයි logics 😂😂😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    අනුන්ට බැන බැන ඉන්නෙ නැතුව, සීනි වලින් හොරා කන්න ගැසට් ගහලා අවසර දුන්න ගජ මිතුරගෙන් බදු අය කරලා එක රැයකින් ගුරු විදුහල්පතිවරුන්ගෙ ගැටලුව විසඳන්න පුළුවන්. අවශ්‍යවෙන්නෙ කොන්දක් විතරයි. කරුමෙට සෙවල නන්දෙට නැතිම එකත් ඒකම තමයි.

    100% එකඟයි. 👌👍
    එක එකාට ගසාකන්න ඉඩ දීලා අනිත් උන්ගෙ පඩි කපනවා. කිසිම විදියකින් නවත්තන්න හොඳ නෑ.