අදත් power cut

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Happy Very Funny GIF by Disney Zootopia
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,912
    11,962
    113
    koheda ban inne? dawas 2 giya neda.. repair ekak da danne naha..
    ape pathi wada dan sathiyakin wath power giye naha.. kiwwa dawas wala witharai giye
     
    Last edited:

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    රටටම නොකපා උඹට විතරක් වෙන සීන් එකක් වගේ
    පොඩ්ඩක් හොයලා බලපන් වෙන අවුලක්ද දන්නෙ නැහැ
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room

    ලංකාවේ වයර් එක කපලා ඉන්දියාවේ ලයින් එකට සෙට් කලාලු. හෙට ඉඳන් එක දිගට වැඩ කරයි .

    වියත්මගේ සනත් ස' කිව්වේ​
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,719
    40,321
    113
    ඉල්ලුවෙ ඉන්න රටක් මිසක්, ඒ රටේ කන්න බොන්න කරන්ට් එක තෙල් ගෑස් පොහොර කිරි පිටි තියෙන්න ඕන කියලා ඉල්ලීමක් තිබ්බෙ නෑනේ. අඩුම ගානේ ඉන්න රටේ ඉඩම් අයිතියක් වත් ඉල්ලුවෙ නෑනේ. මැරිලා යනකම් වැටිලා ඉන්න රටක් තමයි වැඩ බැරි පොන්නය දෙන්න යන්නෙ.