සැපයි තමයි. ඇයි අවුල්ද?
aruna1 Well-known member Apr 22, 2008 10,885 6,752 113 38 Galle Jan 30, 2022 #1 සැපයි තමයි. ඇයි අවුල්ද? Reactions: Xi Jinping, Walter Hartwell White, jennt and 2 others
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,395 36,321 113 මැදමහනුවර Jan 30, 2022 #2 ඉතින් උදේනෙ එලිය තියනවනෙ Reactions: buddikagayan, charitha2011, Walter Hartwell White and 3 others
Kolama Well-known member Sep 11, 2008 19,457 23,702 113 ලිම්පෝපෝ කන්දෙ Jan 30, 2022 #3 Reactions: charitha2011, jennt and Solo Rider
Identity Well-known member Aug 15, 2016 23,195 18,803 113 අදාල නෑනේ Jan 30, 2022 #4 කැප කිරීම් කරන එළ කොල්ලෙක් Reactions: Any.key, Xi Jinping, jennt and 2 others
saja Well-known member Jan 8, 2007 16,191 2 10,799 113 Home Sweet Home Jan 30, 2022 #5 Io Reactions: jennt and Solo Rider
I_Simon Well-known member Jan 4, 2014 4,403 1,330 113 ඉස්සරහ ගෙදර :) Jan 30, 2022 #6 nevermindNevergiveup said: ඉතින් උදේනෙ එලිය තියනවනෙ Click to expand... මොකද්ද බල්ලෝ ඒ උත්තරේ Reactions: ruchira55, charitha2011, jennt and 2 others
raman2 Well-known member Feb 16, 2009 9,914 11,964 113 Jan 30, 2022 #8 koheda ban inne? dawas 2 giya neda.. repair ekak da danne naha.. ape pathi wada dan sathiyakin wath power giye naha.. kiwwa dawas wala witharai giye Last edited: Jan 30, 2022
koheda ban inne? dawas 2 giya neda.. repair ekak da danne naha.. ape pathi wada dan sathiyakin wath power giye naha.. kiwwa dawas wala witharai giye
pavithra_uk Well-known member Oct 6, 2009 53,473 22,140 113 Gotland Jan 30, 2022 #9 මෙහෙමයි මචං ගෝට කියන්නේ සුපිරි see more Reactions: Any.key, ruchira55, Identity and 1 other person
පුරවැසියා Well-known member Mar 4, 2012 2,032 4,638 113 Jan 30, 2022 #10 රටටම නොකපා උඹට විතරක් වෙන සීන් එකක් වගේ පොඩ්ඩක් හොයලා බලපන් වෙන අවුලක්ද දන්නෙ නැහැ
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,117 113 Erozan's Mom's room Jan 30, 2022 #11 ලංකාවේ වයර් එක කපලා ඉන්දියාවේ ලයින් එකට සෙට් කලාලු. හෙට ඉඳන් එක දිගට වැඩ කරයි . වියත්මගේ සනත් ස' කිව්වේ Reactions: Any.key and ruchira55
ලංකාවේ වයර් එක කපලා ඉන්දියාවේ ලයින් එකට සෙට් කලාලු. හෙට ඉඳන් එක දිගට වැඩ කරයි . වියත්මගේ සනත් ස' කිව්වේ
I_Simon Well-known member Jan 4, 2014 4,403 1,330 113 ඉස්සරහ ගෙදර :) Jan 30, 2022 #12 අපිටත් ගිහින් දැන් ආවේ රෙද්ද
ruchira55 Well-known member Mar 23, 2012 39,759 40,398 113 Jan 30, 2022 #13 ඉල්ලුවෙ ඉන්න රටක් මිසක්, ඒ රටේ කන්න බොන්න කරන්ට් එක තෙල් ගෑස් පොහොර කිරි පිටි තියෙන්න ඕන කියලා ඉල්ලීමක් තිබ්බෙ නෑනේ. අඩුම ගානේ ඉන්න රටේ ඉඩම් අයිතියක් වත් ඉල්ලුවෙ නෑනේ. මැරිලා යනකම් වැටිලා ඉන්න රටක් තමයි වැඩ බැරි පොන්නය දෙන්න යන්නෙ. Reactions: Xi Jinping, I_Simon and Any.key
ඉල්ලුවෙ ඉන්න රටක් මිසක්, ඒ රටේ කන්න බොන්න කරන්ට් එක තෙල් ගෑස් පොහොර කිරි පිටි තියෙන්න ඕන කියලා ඉල්ලීමක් තිබ්බෙ නෑනේ. අඩුම ගානේ ඉන්න රටේ ඉඩම් අයිතියක් වත් ඉල්ලුවෙ නෑනේ. මැරිලා යනකම් වැටිලා ඉන්න රටක් තමයි වැඩ බැරි පොන්නය දෙන්න යන්නෙ.
Bomber_Man Active member Jan 7, 2022 206 216 43 Jan 30, 2022 #14 Apo epa wenawa. Rate hama thanama prashnane.