අදත්_මරණයක්

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ෆේස්‌ බුක්‌ පෙම් හබයකට තව සිසුවියක්‌ දිවි පුදයි

    "අපි හිතුවේ නෑ දුව මේ වගේ දෙයක්‌ කර ගනීවි කියලා.."
    - අම්මා වැළපෙමින් කියයි

    සමන්ත ඉලේපෙරුම සහ පිටිගල - මෛත්‍රී ලියනගම

    face1.jpg
    "අපි කවදාවත් හිතුවේ නෑ දුව මේ වගේ දෙයක්‌ කර ගනීවි කියලා. හැමතිස්‌සේම හෑන්ඩ් ෙµdaන් එකෙන් කතා කළාට ඒලෙවල් විභාගෙට ඉගෙන ගන්න බොහෝම ආශාවෙන් හිටියේ" යෑයි තම පින්තූරය වෙනුවට වෙනත් තරුණියකගේ පින්තූරයක්‌ ෆේස්‌ බුක්‌ වෙබ් අඩවියේ පළ කිරීමෙන් පසුව ඒ බව හෙළිවීම හේතුවෙන් සිත් තැවුලට පත්ව ගෙල වැලලාගෙන සිය දිවි හානිකර ගත් පිටිගල මන්නාගොඩ පදිංචිව සිටි දිනුෂිකා කන්නන්ගර සිසුවියගේ මව වන පී. එච්. කුසුමාවතී මහත්මිය කියා සිටියාය.

    මියගිය සිසුවියගේ දේහය ඇය පදිංචිව සිටි නිවසට ගෙන එනු ලැබූ අවස්‌ථාවේදී රැස්‌ව සිටි පිරිස ඉදිරියේ හඬා වැළපෙමින් එසේ කියා සිටි කුසුමාවතී මහත්මිය, "දුව මේ අගෝස්‌තුවේ ඒලෙවල් විභාගෙ ගන්න සූදානමින් සිටියේ. මෙහෙම දෙයක්‌ කර ගනීවි කියලා අපි කවුරුවත් හිතුවේ නැතැයි ද කියා සිටියාය.

    ගැහැනු දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවා වූ මියගිය දිනුෂිකා ලබුදුව සිරිධම්ම විද්‍යාලයේ ජීව විද්‍යා අංශයෙන් දෙවැනි වරට මෙවර අ.පො.ස. උසස්‌ පෙළ විභාගයට මුහුණ දීමට සූදානමින් සිටින අතරතුරදී තම ඡායාරූපය වෙනුවට වෙනත් තරුණියකගේ ඡායාරූපයක්‌ ෆේස්‌ බුක්‌ වෙබ් අඩවියේ පළවීම පෙම්වතාට හෙළිවීම හේතුවෙන් සිත් තැවුලට පත්ව නිවසේ බාල්කයේ ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගෙන තිබිණි.

    http://www.divaina.com/2014/02/21/news04.html

    මොකද මේ වෙන්නෙ. :nerd:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,554
    113
    Auckland
    මෙවර අ.පො.ස. උසස්‌ පෙළ විභාගයට මුහුණ දීමට සූදානමින් සිටින අතරතුරදී තම ඡායාරූපය වෙනුවට වෙනත් තරුණියකගේ ඡායාරූපයක්‌ ෆේස්‌ බුක්‌ වෙබ් අඩවියේ පළවීම පෙම්වතාට හෙළිවීම හේතුවෙන් සිත් තැවුලට පත්ව නිවසේ බාල්කයේ ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගෙන තිබිණි.

    මේ මොන හු##ක්ද බොලේ මේ. යකො මේකත් එල්ලෙන්න හේතුවක්ද. ප්‍රොෆයිල් පික් එකට වෙන ගෑනු දාන් ඉන්න හාල් කෑලි ඔනෙ තරන් ඉන්නව නෙ. ගමේ හරක් පට්ට කෑල්ල කියල චැට් කරන්නෙ එහෙම එව්වට, මේකත් එහෙම එකක් වෙන්න ඇති

    :dull::dull::lol:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මේ මොන හු##ක්ද බොලේ මේ. යකො මේකත් එල්ලෙන්න හේතුවක්ද. ප්‍රොෆයිල් පික් එකට වෙන ගෑනු දාන් ඉන්න හාල් කෑලි ඔනෙ තරන් ඉන්නව නෙ. ගමේ හරක් පට්ට කෑල්ල කියල චැට් කරන්නෙ එහෙම එව්වට, මේකත් එහෙම එකක් වෙන්න ඇති

    :dull::dull::lol:

    10000000000% ,හරියටම හරි......
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේක මේ බොරුද කොහෙද බන්! කවුරු හරි සල්ලි දීලා කරන වැඩක් ද කොහෙද.. කවුද දන්නෙ ලෙඩකින් මැරුනද කියලා..
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේ මොන හු##ක්ද බොලේ මේ. යකො මේකත් එල්ලෙන්න හේතුවක්ද. ප්‍රොෆයිල් පික් එකට වෙන ගෑනු දාන් ඉන්න හාල් කෑලි ඔනෙ තරන් ඉන්නව නෙ. ගමේ හරක් පට්ට කෑල්ල කියල චැට් කරන්නෙ එහෙම එව්වට, මේකත් එහෙම එකක් වෙන්න ඇති

    :dull::dull::lol:

    මටත් ඕක දැකල තමා කොර උනේ? :dull:
    වෙලා තියෙන්නෙ අරූ සෙට් එකත් එක්ක ඇවිත් සීන් එක දැනගන පවුලට ජාතිය අමතල ගිහින් කුණුහරුපෙන් :nerd: ඊට පස්සෙ තමා වැල බෙල්ලට දාගෙන තියෙන්නෙ :oo:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේ මොන හු##ක්ද බොලේ මේ. යකො මේකත් එල්ලෙන්න හේතුවක්ද. ප්‍රොෆයිල් පික් එකට වෙන ගෑනු දාන් ඉන්න හාල් කෑලි ඔනෙ තරන් ඉන්නව නෙ. ගමේ හරක් පට්ට කෑල්ල කියල චැට් කරන්නෙ එහෙම එව්වට, මේකත් එහෙම එකක් වෙන්න ඇති

    :dull::dull::lol:

    :yes::yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,554
    113
    Auckland
    යාළුවා;16305523 said:
    මටත් ඕක දැකල තමා කොර උනේ? :dull:
    වෙලා තියෙන්නෙ අරූ සෙට් එකත් එක්ක ඇවිත් සීන් එක දැනගන පවුලට ජාතිය අමතල ගිහින් කුණුහරුපෙන් :nerd: ඊට පස්සෙ තමා වැල බෙල්ලට දාගෙන තියෙන්නෙ :oo:

    u thama ponnaya. FB eken pic eka diha balan athe gahana type ponnayek wenna athi mu. araki hindi nilyak wage ekak dala thiyenna athi, me gonata full choon eka gihn inna aththe.
    ehema hitapu eka ganige gedarata giya kiyanne amu manasika rogiyek, pacha una nam shape eke inne nathuwa gon kama pennala :lol::dull:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    u thama ponnaya. FB eken pic eka diha balan athe gahana type ponnayek wenna athi mu. araki hindi nilyak wage ekak dala thiyenna athi, me gonata full choon eka gihn inna aththe.
    ehema hitapu eka ganige gedarata giya kiyanne amu manasika rogiyek, pacha una nam shape eke inne nathuwa gon kama pennala :lol::dull:

    නැහැ මචන් කෙල්ල මාස ගානක් ඌව රවට්ටල, පස්සේ කොල්ල ගෙදරටත් කියල ගෙදර අය එක්ක මෙයාව බලන්න ඇවිල්ල, එතකොට ඇත්ත දැනගෙන තියෙන්නේ. පොඩ්ඩක් හිතපන් උබලවත් කවුරුහරි මේ වගේ රැවැට්ටුවොත්. කමක් නෑ ආදරේ කියන්නේ රූපේ නෙමෙයි කියල ඉදීද?
    මෙතන ප්‍රශ්නේ ලස්සන නෙමේ, මාස ගානක් රවට්ටපු එක.
    ඒ වගේම මෙතන වැරදි ෆේස්බුක් එකත් නෙමේ, 100%ක් කෙල්ල.

    http://gossipelankanews.com/news_more.php?id=4348#.UwcfwvmSzfI
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    u thama ponnaya. FB eken pic eka diha balan athe gahana type ponnayek wenna athi mu. araki hindi nilyak wage ekak dala thiyenna athi, me gonata full choon eka gihn inna aththe.
    ehema hitapu eka ganige gedarata giya kiyanne amu manasika rogiyek, pacha una nam shape eke inne nathuwa gon kama pennala :lol::dull:
    ආයෙත් අහල ඌ සිරා පොන්ස්. වස ලැජ්ජාව.:lol::lol::lol::lol: ඌව එක්ස්පෝස් කරන්න තිබ්බ නන් මරු :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නැහැ මචන් කෙල්ල මාස ගානක් ඌව රවට්ටල, පස්සේ කොල්ල ගෙදරටත් කියල ගෙදර අය එක්ක මෙයාව බලන්න ඇවිල්ල, එතකොට ඇත්ත දැනගෙන තියෙන්නේ. පොඩ්ඩක් හිතපන් උබලවත් කවුරුහරි මේ වගේ රැවැට්ටුවොත්. කමක් නෑ ආදරේ කියන්නේ රූපේ නෙමෙයි කියල ඉදීද?
    මෙතන ප්‍රශ්නේ ලස්සන නෙමේ, මාස ගානක් රවට්ටපු එක.
    ඒ වගේම මෙතන වැරදි ෆේස්බුක් එකත් නෙමේ, 100%ක් කෙල්ල.

    http://gossipelankanews.com/news_more.php?id=4348#.UwcfwvmSzfI

    ඔව් ඉතින් උඹත් හරි. ඔය වගේ කෙල්ලො ඉන්නවා ඕන තරන්. එකනෙ බං ෆේස්බුක් ලව් ගොන් වගේ කරන්න එපා කියන්නෙ. අඩු ගානෙ වීඩියෝ කෝල් එකක්වත් අරන් බලන්න එපැයි බන්.:rolleyes: ඌත් පට්ට ගොනා. ගෙදර ඇඩ්රස් දෙන්න පුළුවන් කෙල්ලට වීඩියෝ කෝල් ගන්න ඒක කජ්ජක්ද?
    අනික ගෙදරට එන්න කියන්නෙ.ෆේක් එකක් නන් කොල්ල රෙදි නැතිවෙන්න කන්නෙ. සල්ලිත් අරන් ඌට වැඩෙත් කරලා යන උන් ඉන්නෙ. එක්කො කිඩ්නැප් කරයි. ඕව හෙන රිස්කි වැඩ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,554
    113
    Auckland
    නැහැ මචන් කෙල්ල මාස ගානක් ඌව රවට්ටල, පස්සේ කොල්ල ගෙදරටත් කියල ගෙදර අය එක්ක මෙයාව බලන්න ඇවිල්ල, එතකොට ඇත්ත දැනගෙන තියෙන්නේ. පොඩ්ඩක් හිතපන් උබලවත් කවුරුහරි මේ වගේ රැවැට්ටුවොත්. කමක් නෑ ආදරේ කියන්නේ රූපේ නෙමෙයි කියල ඉදීද?
    මෙතන ප්‍රශ්නේ ලස්සන නෙමේ, මාස ගානක් රවට්ටපු එක.
    ඒ වගේම මෙතන වැරදි ෆේස්බුක් එකත් නෙමේ, 100%ක් කෙල්ල.

    http://gossipelankanews.com/news_more.php?id=4348#.UwcfwvmSzfI

    pathetic story :dull::dull::dull:

    aniwa kella waradi meke widiyata nam. eth kolloth danaganna one hal keli boru pics walin fb awith athal gannawa kiyala. issara ape ewunuth owwata ahu una. godak ewwa apema ewun hadapu boru account. :lol:
    matath ohoma boru ekain txt awa. shape eke balanakota apema ekek. :rofl:
    oya awrudu ganakata kalin school kale seen :P:rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    pathetic story :dull::dull::dull:

    aniwa kella waradi meke widiyata nam. eth kolloth danaganna one hal keli boru pics walin fb awith athal gannawa kiyala. issara ape ewunuth owwata ahu una. godak ewwa apema ewun hadapu boru account. :lol:
    matath ohoma boru ekain txt awa. shape eke balanakota apema ekek. :rofl:
    oya awrudu ganakata kalin school kale seen :P:rofl:

    අන්න ඒකයි...
    ඕක අරූට ගේම දෙන්න තිබ්බ ෆේක් එකක් නන් අද නිව්ස් ඒක වෙන විදියකට යන්නෙ.
    උදා:
    ෆේස්බුක් හරහා තරුණයෙක් රවටා කප්පම් ගැනීමට පැහැරගන යයි.
    ෆේස්බුක් හරහා තරුණයෙක් රවටා ලිංගික අපයෝජනයකට ලක්කරයි
    :rofl: