ෆේස් බුක් පෙම් හබයකට තව සිසුවියක් දිවි පුදයි
"අපි හිතුවේ නෑ දුව මේ වගේ දෙයක් කර ගනීවි කියලා.."
- අම්මා වැළපෙමින් කියයි
සමන්ත ඉලේපෙරුම සහ පිටිගල - මෛත්‍රී ලියනගම
"අපි කවදාවත් හිතුවේ නෑ දුව මේ වගේ දෙයක් කර ගනීවි කියලා. හැමතිස්සේම හෑන්ඩ් ෙµdaන් එකෙන් කතා කළාට ඒලෙවල් විභාගෙට ඉගෙන ගන්න බොහෝම ආශාවෙන් හිටියේ" යෑයි තම පින්තූරය වෙනුවට වෙනත් තරුණියකගේ පින්තූරයක් ෆේස් බුක් වෙබ් අඩවියේ පළ කිරීමෙන් පසුව ඒ බව හෙළිවීම හේතුවෙන් සිත් තැවුලට පත්ව ගෙල වැලලාගෙන සිය දිවි හානිකර ගත් පිටිගල මන්නාගොඩ පදිංචිව සිටි දිනුෂිකා කන්නන්ගර සිසුවියගේ මව වන පී. එච්. කුසුමාවතී මහත්මිය කියා සිටියාය.
මියගිය සිසුවියගේ දේහය ඇය පදිංචිව සිටි නිවසට ගෙන එනු ලැබූ අවස්ථාවේදී රැස්ව සිටි පිරිස ඉදිරියේ හඬා වැළපෙමින් එසේ කියා සිටි කුසුමාවතී මහත්මිය, "දුව මේ අගෝස්තුවේ ඒලෙවල් විභාගෙ ගන්න සූදානමින් සිටියේ. මෙහෙම දෙයක් කර ගනීවි කියලා අපි කවුරුවත් හිතුවේ නැතැයි ද කියා සිටියාය.
ගැහැනු දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවා වූ මියගිය දිනුෂිකා ලබුදුව සිරිධම්ම විද්‍යාලයේ ජීව විද්‍යා අංශයෙන් දෙවැනි වරට මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දීමට සූදානමින් සිටින අතරතුරදී තම ඡායාරූපය වෙනුවට වෙනත් තරුණියකගේ ඡායාරූපයක් ෆේස් බුක් වෙබ් අඩවියේ පළවීම පෙම්වතාට හෙළිවීම හේතුවෙන් සිත් තැවුලට පත්ව නිවසේ බාල්කයේ ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගෙන තිබිණි.
http://www.divaina.com/2014/02/21/news04.html
මොකද මේ වෙන්නෙ.
"අපි හිතුවේ නෑ දුව මේ වගේ දෙයක් කර ගනීවි කියලා.."
- අම්මා වැළපෙමින් කියයි
සමන්ත ඉලේපෙරුම සහ පිටිගල - මෛත්‍රී ලියනගම
මියගිය සිසුවියගේ දේහය ඇය පදිංචිව සිටි නිවසට ගෙන එනු ලැබූ අවස්ථාවේදී රැස්ව සිටි පිරිස ඉදිරියේ හඬා වැළපෙමින් එසේ කියා සිටි කුසුමාවතී මහත්මිය, "දුව මේ අගෝස්තුවේ ඒලෙවල් විභාගෙ ගන්න සූදානමින් සිටියේ. මෙහෙම දෙයක් කර ගනීවි කියලා අපි කවුරුවත් හිතුවේ නැතැයි ද කියා සිටියාය.
ගැහැනු දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවා වූ මියගිය දිනුෂිකා ලබුදුව සිරිධම්ම විද්‍යාලයේ ජීව විද්‍යා අංශයෙන් දෙවැනි වරට මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දීමට සූදානමින් සිටින අතරතුරදී තම ඡායාරූපය වෙනුවට වෙනත් තරුණියකගේ ඡායාරූපයක් ෆේස් බුක් වෙබ් අඩවියේ පළවීම පෙම්වතාට හෙළිවීම හේතුවෙන් සිත් තැවුලට පත්ව නිවසේ බාල්කයේ ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගෙන තිබිණි.
http://www.divaina.com/2014/02/21/news04.html
මොකද මේ වෙන්නෙ.

ඌත් පට්ට ගොනා. ගෙදර ඇඩ්රස් දෙන්න පුළුවන් කෙල්ලට වීඩියෝ කෝල් ගන්න ඒක කජ්ජක්ද?