අලි සංතෝසයි
අම්මලාට නංගිලාට උදව් කරගෙන මාත් පුලුවන් විදියට ආතල් එකක් අරං ඉන්නව.. එයාල මට උදව් කරනවනෙ.. මම ලෝකෙ තනි වෙලා නෑනෙ..
රස්සාවක් කසාදයක් ෂුවර් නෑ.. ඒත් මොනාම හරි දේකින් ආතල් අරං මැරෙනකං සංතෝසෙන් ඉන්ඩ බලනව..

Last edited: