අදනං

AnuradhaRa

Well-known member
  • අලි සංතෝසයි

    අම්මලාට නංගිලාට උදව් කරගෙන මාත් පුලුවන් විදියට ආතල් එකක් අරං ඉන්නව.. එයාල මට උදව් කරනවනෙ.. මම ලෝකෙ තනි වෙලා නෑනෙ..

    රස්සාවක් කසාදයක් ෂුවර් නෑ.. ඒත් මොනාම හරි දේකින් ආතල් අරං මැරෙනකං සංතෝසෙන් ඉන්ඩ බලනව..
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අර නංගි බදින එකා, අම්බා පවක් කරපු එකෙක් වෙන්න ඕනා උබ ඔය ගෙදරම හිටියොත්. ඇයි ඉතින් ගැනිත් එක්ක ගැනිගේ නිකන් කන අයියෙකුත් කරගහන්න ඕනනේ. ඒ ළමයට පව් නොදී උබ ඔය ගෙදරින් එලියට බැහැලා පලයන් බන්. මොන රෙද්දද බන් දැන් 30 ගානක් නේද? ආයේ අම්මගෙන් කිරි බොන්නද? මොකටද ගෙදර ඉන්නේ අම්මට උදව් කර කර.
     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    අර නංගි බදින එකා, අම්බා පවක් කරපු එකෙක් වෙන්න ඕනා උබ ඔය ගෙදරම හිටියොත්. ඇයි ඉතින් ගැනිත් එක්ක ගැනිගේ නිකන් කන අයියෙකුත් කරගහන්න ඕනනේ. ඒ ළමයට පව් නොදී උබ ඔය ගෙදරින් එලියට බැහැලා පලයන් බන්. මොන රෙද්දද බන් දැන් 30 ගානක් නේද? ආයේ අම්මගෙන් කිරි බොන්නද? මොකටද ගෙදර ඉන්නේ අම්මට උදව් කර කර.

    සවියර් මෙන්ටල් ඩිසෝඩර්ස් මෑන්. සම් පීපල් ආ බෝර්න් දැට් වේ. දේ ආ නොට් රිකවර්බල්. යූ කාන්ට් ජස්ට් ෆෝමැට් ඇන්ඩ් රීඉන්ස්ටෝල් ලයික් යූ ඩූ විත් අ මෂීන් විත් බෑඩ් සොෆ්ට්වෙයා ඇන්ඩ් ෆර්ම්වෙයා.
     

    AnuradhaRa

    Well-known member
  • අර නංගි බදින එකා, අම්බා පවක් කරපු එකෙක් වෙන්න ඕනා උබ ඔය ගෙදරම හිටියොත්. ඇයි ඉතින් ගැනිත් එක්ක ගැනිගේ නිකන් කන අයියෙකුත් කරගහන්න ඕනනේ. ඒ ළමයට පව් නොදී උබ ඔය ගෙදරින් එලියට බැහැලා පලයන් බන්. මොන රෙද්දද බන් දැන් 30 ගානක් නේද? ආයේ අම්මගෙන් කිරි බොන්නද? මොකටද ගෙදර ඉන්නේ අම්මට උදව් කර කර.

    නංගි අපේ ගෙදර නෙමේ ඉන්නෙ.. එයා ඉන්නෙ දුර..
    නංගිට හොඳ ජොබ් එකක් තියෙනව..

    අම්මලාගෙන් මට හම්බෙන දෙයක් තියෙනවනං ඒ ඔක්කොම මම නංඟිට දෙනව :love:
     

    AnuradhaRa

    Well-known member
  • සවියර් මෙන්ටල් ඩිසෝඩර්ස් මෑන්. සම් පීපල් ආ බෝර්න් දැට් වේ. දේ ආ නොට් රිකවර්බල්. යූ කාන්ට් ජස්ට් ෆෝමැට් ඇන්ඩ් රීඉන්ස්ටෝල් ලයික් යූ ඩූ විත් අ මෂීන් විත් බෑඩ් සොෆ්ට්වෙයා ඇන්ඩ් ෆර්ම්වෙයා.

    සිරාවට බං නිට්ටාවට හොඳ කරගන්ඩ බැරිද?

    දැනට පාලනයක් වගේ තමා කරගන්නෙ
     

    AnuradhaRa

    Well-known member
  • Na bn man ahuwa kipa parak.uba reply ekak dala tibun na

    වැඩට ගියෙ 19
    පඩි හැදුන 31වෙනදි වෙනකං.. ඉති දවස් 13ක පඩියක් හම්බුණා

    තව දවස් 4ක් කෙරුව.. පස්සෙ ඔලුව කචල් වෙනව වගේ දැනුණ.. නතර වුණා
    රෑට නිදි මරල දවල් නිදාගෙන නැගිට්ටම උණ උණ වගේ බං.. :sorry:
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    නංගි අපේ ගෙදර නෙමේ ඉන්නෙ.. එයා ඉන්නෙ දුර..
    නංගිට හොඳ ජොබ් එකක් තියෙනව..
    උබ බොරුවනේ කරන්නේ බන්.. නංගිගෙන් ජොබ් එකක් කරනවානම් කියක් හරි ඉල්ලගනින්, එකෙන් පොඩි බිස්නස් එකක් පටන් අරගනින්. සහෝදරියෝ හරි හොදයි බන්. තමන්ට තියනවනම් අනිවා මැරෙන්න හරි දෙනවා.. ඒ නිසා නිකන්ම ගෙදරට වෙලා ඉන්න එපා බන්. උබ හෙන පොයියක් තමා මේ කියන්නේ. තොට සල්ලි තියන එකෙක්. මීගමුවේ ජොබක් නැහැ කියන්නේ අනිත් පැතිවල උන්ට කොහොමත් නැති වෙන්න එපැය..
     

    AnuradhaRa

    Well-known member
  • උබ බොරුවනේ කරන්නේ බන්.. නංගිගෙන් ජොබ් එකක් කරනවානම් කියක් හරි ඉල්ලගනින්, එකෙන් පොඩි බිස්නස් එකක් පටන් අරගනින්. සහෝදරියෝ හරි හොදයි බන්. තමන්ට තියනවනම් අනිවා මැරෙන්න හරි දෙනවා.. ඒ නිසා නිකන්ම ගෙදරට වෙලා ඉන්න එපා බන්. උබ හෙන පොයියක් තමා මේ කියන්නේ. තොට සල්ලි තියන එකෙක්. මීගමුවේ ජොබක් නැහැ කියන්නේ අනිත් පැතිවල උන්ට කොහොමත් නැති වෙන්න එපැය..

    මීගමුවෙ ජොබ් තියෙනව
    අවුල තියෙන්නෙ මගෙනෙ බං :angry:

    කියල වැඩක් නෑ බං.. මගේ නංගි මට තවත් අම්ම කෙනෙක්.. :love:
     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    සිරාවට බං නිට්ටාවට හොඳ කරගන්ඩ බැරිද?

    දැනට පාලනයක් වගේ තමා කරගන්නෙ

    අම් නොට් අ ඩොක්ටර් ටු සේ දැට්. බට් දෙයා ආ සම් පීපල් හූ ආ නොට් රිකවර්බල්. දෙයර් කෙමිකල් ඉම්බැලන්සස් ආ බියෝන්ඩ් කම්ප්‍රියෙන්ෂන්..

    අයි ටූ හෑඩ් සවියර් ඇන්ක්සයටි. නවු අයි හෑව් ඩිප්‍රෙෂන්.. ඉෆ් යූ ආ ගොන පුට් ඕල් යුවර් ෆේත් ඔන් ද ඩ්‍රග්ස් ඉන් දිස් කැටගිරි ඔෆ් ඩිසෝඩර්ස්, ඉටිස් නෙව ගොන බී අ කම්ප්ලීට් සක්සස්. යූ ඕල්සො හෑව්ටු ට්‍රයි ටු ෆික්ස් ඉට් බයි යුවර්සෙල්ෆ්, යූ හෑව් ටු ෆයිට් ද ෆියර්ස්, ඩ්‍රග්ස් ආ ගොන හෙල්ප් යා.. දෙ ආ ගොන ගිව් යූ ද පුෂ් යූ ඩිසයර්. බට් ඉට්ස් යූ, හූ මස්ට් ෆයිට් දිස් මද ෆක.

    මෝස්ට් නිගර්ස් ඩෝන්ට් සී ඉට් දැට් වේ. බට් ඉට්ස් ද ඔන්ලි වේ. දිස් ඉස් අ ටූ මෑන්ස් ෆයිට්.. වන් ඔෆ් දෙම් ඊස් ප්‍රෙස්ක්‍රිප්ෂන් ඩ්‍රග්ස්, වන් ඔෆ් දෙම් ඊස් යූ.. කමෝන් ම නිගර්.. වී කැන් ඩූ දිස්.. වී කැන් මේක් දිස් අවර් බිච්..
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,065
    29,005
    113
    සවියර් මෙන්ටල් ඩිසෝඩර්ස් මෑන්. සම් පීපල් ආ බෝර්න් දැට් වේ. දේ ආ නොට් රිකවර්බල්. යූ කාන්ට් ජස්ට් ෆෝමැට් ඇන්ඩ් රීඉන්ස්ටෝල් ලයික් යූ ඩූ විත් අ මෂීන් විත් බෑඩ් සොෆ්ට්වෙයා ඇන්ඩ් ෆර්ම්වෙයා.

    සීම්ස් ලඉක් යූ අර් ටොකින්ග් ෆ්‍රොම් එxපෙරීන්cඑ