අදනම් මාර අවුල්

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    පොලිසියේ බැල්ලිගේ පුතාලා දඩයක් ලිවා හරියට අවුරුද්දකට පස්සේ.

    කහ ඉරත් පහුකරලා තනි කෙලින් පාරේ තනි ඉරක් ගහලා තිබ්බා. මන් ඒ මගුල ඉවර ඇති කියලා දකුනට ගත්තා මට ඉස්සරහින් තව alto එකක් ගියේ. ඒත් ඉර ඉවර නැති නිසා ආයේ අපහු ඇතුලට ගත්තා.
    පරයෝ දේන්නා ලිවා කියහන්කෝ වැරැද්ද අහපුවම කියන්නෙත් නෑ. තනි ඉර කපා ඉස්සරකෙරුවා කියලා ලිවේ ඉස්සරකරාද අහපුවම ඒක කියන්නෙත් නෑ. එහෙනම් උසාවි දානවාලු.
    මට තේරෙන්නේ නෑ. මන් කිවා එතකොටතනි ඉරේ නීතිය මොකක්ද කියලා. මේකා වෙන වෙන විකාරකියවනවා. තනි ඉර කපන්න බැරිලු.
     
    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    ඕක ගෙවල දාල ඉක්මනට dash cam එකක් ගනින්

    මේකනං අතවශය භාණ්ඩයක් දැන්. මොන වාහනයක් තිබ්බත් දැන් තත්ත්වේ අනුව මේකක් තියන ඒක සාහෙනට වටිනවා.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    ira kapuwama athi issara karanna ona na
    එහෙම එකක් නෑ.දකුණට හැරවීම සදහා තනි ඉර කපන්ම පුලුවන්.වාහනයක් පසු කරයෑමටයි තනි ඉර කපන්න බැරු..ඩබල් ඉර මොනම හේතුවක් නිසාවත කපන්න බෑ..කොමිෂන් එකක් හම්බෙනව දඩයක්කින් පොලීසිය් කෙනාට.බීලා ගහන 25 000න් නන් කෙලින්ම 15 000ක් ගහපු පොලීසියේ කෙනාට හම්බෙනවා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,131
    113
    තනි ඉර කැපුවට නම් අවුලක් නෑ නේද.. තනි ඉර කපාගෙන ඉස්සර කරන්න තමයි බැරි
    ඩබල් ඉරි නම් කපන්න තහනම්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    එහෙම එකක් නෑ.දකුණට හැරවීම සදහා තනි ඉර කපන්ම පුලුවන්.වාහනයක් පසු කරයෑමටයි තනි ඉර කපන්න බැරු..ඩබල් ඉර මොනම හේතුවක් නිසාවත කපන්න බෑ..කොමිෂන් එකක් හම්බෙනව දඩයක්කින් පොලීසිය් කෙනාට.බීලා ගහන 25 000න් නන් කෙලින්ම 15 000ක් ගහපු පොලීසියේ කෙනාට හම්බෙනවා
    ඒකනේ බන් මන් ඔය තනි ඉර ඩබල් ඉර ගැන ඔවා ඔය විදිහටම ඇහුවා. ඌ මගේ ලයිසන් එක බලාලා 2007 අරගෙන මෙච්චරකල් ඔවවත් දන්නේ නැද්ද, ලයිසන් ගත්තේ කොහොමද කියලාබයිලා කියවනවා. කරපු වැරැද්ද අහපුවාම උසාවි දානවා කියනවා. ආයේ කියනවා කහ ඉර කැපුවා කියලා උසාවි දානවා කියලා. ඌම කියනවා කහ ඉර පහුකරලා ටිකක් ඉසරහදී තනි ඉර කැපුවේ කියලා.

    මම ලගට ගියෙ අපහු හරවන් ඒද්දි බල්ලාගේ කකුල ලගින්ම ගත්තා මට පුදුම කේන්තියක් ආවේ. ඉස්සර කරානම් අවුලක් නෑ. ඉස්සරහින් වාහනත් නෑ මුලු පාරටම තිබ්බේ වාහන තුනයී. මේ බල්ලාට හොදටම පෙනුනා ඉස්සර කර් නෑ කියලා
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    එහෙම එකක් නෑ.දකුණට හැරවීම සදහා තනි ඉර කපන්ම පුලුවන්.වාහනයක් පසු කරයෑමටයි තනි ඉර කපන්න බැරු..ඩබල් ඉර මොනම හේතුවක් නිසාවත කපන්න බෑ..කොමිෂන් එකක් හම්බෙනව දඩයක්කින් පොලීසිය් කෙනාට.බීලා ගහන 25 000න් නන් කෙලින්ම 15 000ක් ගහපු පොලීසියේ කෙනාට හම්බෙනවා
    meka thama math danna widiyata.
    single line kapanna ba, dakunata harawanawanam arenna. issara kalath nokalath single line kapanna ba.
    double line nam dakunata harawannawath kapanna baa.

    katha scene eka thama ubata une but technically uba karapu de waradi.
    habai dashcam nam hai karaganin puthe, police kariyo puduma game denawa.
    dan dashcamuth madi line ekak thiyenne, wahanen bahala policiye ekath ekka katha karana ekath gopro ekak oluwe gahan record kalath padu naa dan thathwe hatiyata.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    උන්ට ඕනනම් කොච්චර හොදට ගියත් දඩ කොළ දෙන්න පුළුවන්, හෙන අසාධාරණයි
    ප්‍රස්නේ කවුරුවත් මේ ගැන නඩුවක්වත් දාන්නේ නැති එක
    උබ dashcam එකක් ගනින් වෙන කරන්න දෙයක් නැහැ
    පොලිසියේ උන්ට බොඩි කැම් වත් දෙන්නේ නැහැ ලංකාවේ ලොක්කෝ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    meka thama math danna widiyata.
    single line kapanna ba, dakunata harawanawanam arenna. issara kalath nokalath single line kapanna ba.
    double line nam dakunata harawannawath kapanna baa.

    katha scene eka thama ubata une but technically uba karapu de waradi.
    habai dashcam nam hai karaganin puthe, police kariyo puduma game denawa.
    dan dashcamuth madi line ekak thiyenne, wahanen bahala policiye ekath ekka katha karana ekath gopro ekak oluwe gahan record kalath padu naa dan thathwe hatiyata.
    එකක් තියනවා ඒක car එකට ගහපුවාම වැඩ නෑ. Charger එකකට ගහපුවාම වැඩ. මන් ටිකක් වේගෙන් එලෙවුවට දකුනින් තියාන ගියාට ඔය ඉරි කපලා ඉස්සර කරන වැඩ කරන්නේ නෑ. මට දැන ගන්න ඔනේ හරිම නී තිය මොකක්ද කියල. මොකද මට ලියලා තියේන්නේ තනි ඉර කපා ඉස්සර කිරිම කියලා. මන් එහෙම කරේ නෑ එක මිනිහත් පිලිගත්තා ඉස්සර කරේ නෑ කියලා.
    මීට අවුරුද්දකට කලින් ආන්තිම පාරත් ලිවේ ඉර කපා ඉස්සර කිරිම කියලා ගම්පොල නුවරඑලි පාරේ ඒකත් උන් දේන්නා මීටර් 800 විතර ඇතින් තියන වන්ගුවක් පේන්නලා කිවා ඔය ඉස්සර කරේ අර වන්ගුවේ කියලා. උන් දේන්නා හිටියේ කඩ ඉරේ. ඒකනම් ඇත්ත මොකද මන් ඒ වන්ගුවෙන් ඉස්සර කරපු පාර පොලීමකටම ඉස්සර කරලා උන් දේන්නා ඉන්න තැනින් තමා ඇතුලට දැම්මේ. උන් දේන්නානම් ලිවේ නෑ. ඒත් මන් වැරද්ද කරපු නිසා ගනක් දීලා ශේප් උනා 🤣🤣🤣 ඇත්තටම මෙහෙම අල්ලන්න පුලුවන්ද. පට්ටම ඇත වන්ගුවක් පේන්නුවේ ගස් අස්සෙන් 🤣🤣
     
    • Like
    Reactions: hodakolla

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    කරපු වැරැද්ද අැහුවහම මල පනිනව කියන්නෙ උන්ගෙ මොකක්හරි ජිල්මාර්ට් ඵකක්.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    එකක් තියනවා ඒක car එකට ගහපුවාම වැඩ නෑ. Charger එකකට ගහපුවාම වැඩ. මන් ටිකක් වේගෙන් එලෙවුවට දකුනින් තියාන ගියාට ඔය ඉරි කපලා ඉස්සර කරන වැඩ කරන්නේ නෑ. මට දැන ගන්න ඔනේ හරිම නී තිය මොකක්ද කියල. මොකද මට ලියලා තියේන්නේ තනි ඉර කපා ඉස්සර කිරිම කියලා. මන් එහෙම කරේ නෑ එක මිනිහත් පිලිගත්තා ඉස්සර කරේ නෑ කියලා.
    මීට අවුරුද්දකට කලින් ආන්තිම පාරත් ලිවේ ඉර කපා ඉස්සර කිරිම කියලා ගම්පොල නුවරඑලි පාරේ ඒකත් උන් දේන්නා මීටර් 800 විතර ඇතින් තියන වන්ගුවක් පේන්නලා කිවා ඔය ඉස්සර කරේ අර වන්ගුවේ කියලා. උන් දේන්නා හිටියේ කඩ ඉරේ. ඒකනම් ඇත්ත මොකද මන් ඒ වන්ගුවෙන් ඉස්සර කරපු පාර පොලීමකටම ඉස්සර කරලා උන් දේන්නා ඉන්න තැනින් තමා ඇතුලට දැම්මේ. උන් දේන්නානම් ලිවේ නෑ. ඒත් මන් වැරද්ද කරපු නිසා ගනක් දීලා ශේප් උනා 🤣🤣🤣 ඇත්තටම මෙහෙම අල්ලන්න පුලුවන්ද. පට්ටම ඇත වන්ගුවක් පේන්නුවේ ගස් අස්සෙන් 🤣🤣
    එහෙම දෙන්න පුලුවන් බන්.උබට දෙන්න බැරි නන් උසාවි ගිහින් නෑ කියලා කියන්න පුලුවන්.වාසි දඩේ ගෙවන එක..

    පොලීසිය ඉන්න ගොඩක් අයගේ උගත්කම මදි.සාම්‍යය පෙල සමත අය තමයි වැඩිපුරම එයාලා එක්ක කතා කරන එක තේරුමක් නෑ.ඊයෙත දැක්කනේ අපේ රජය කියලා කැත නැතුව කියපු හැටි.ට්‍රෆික් දාන්නේ එක්කො කලින් හිටිය තැන වැඩ අවුල් කරගෙන පනිශ්මන්ට් වගේ හරි නැත්තං අලුතෙන් ආපු අය කියකත කතාවක් තියෙනවා.කොහොම වුනත පොලීසිය ගැන නන් කතා කරලවත තේරුමක් නෑ
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    Uba waradi dada kolayak denna puluwan. Eth monawa wunayh policr karayo kiyanne bahutharayak sakkili. Un oya rassawa kalata wada hodai higa kawa nam.
    එල එහෙනම් අවුලක් නෑ මට ඇත්තටම දැනගන්න ඔනේ එක වැරදිද කියලා. මොකද මම තනි ඉරේන් එලියට යන කේනා තනි කෙලින් මීටර් 500 කට එහා පේනවා. පෙලක් පාරවල් වල මන් දැකලා තියනවා එලියට යන පැත්ත කඩ ඉරි දාලා තියනවා. ඇත්තටම උනේ වන්ගුවත් පහුකරලා කහ ඉරත් පහුකරලා. කහ ඉරට ඇතුල් වෙන එකාගේ පැත්තේ තියන තනි ඉර කපපු එක. ඒත් මේ බැල්ලිගේ පුතාලා වැරැද්ද කියාගන්න දන්නෙත් නෑ. මම ලයිසන් හත්ත හැටි කියවන්න එනවා

    ------ Post added on Mar 20, 2021 at 9:06 PM
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Mehemai ban meka lankava law eka bend wenava power and money walata. So meke innavanam katai pukai wahagena oo kiuwanam kapuwa kiyala OK S' kiyala dade gewala gedara palayan..

    DashCam ekak daganna ikmntama
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,647
    1
    4,492
    113
    Matale
    වැරැද්දක් නෙ බං. පොලිසියෙන් හිතන්නෙ උඹ තනි ඉරේ ඉස්සර කරන්න හදල පොලිසියෙන් ඉන්නව දැකල අය අරගත්ත කියල. කොහොම උනත් අද දැක්කනෙ බස් පකයා කරපු දේ. අපි උට බැන බැන අපිත් නොදැනුවත්ව හෝ වැරැද්දක් කරල පොලිසියට බනින එක වැරදී නේ මෙහෙම.
     
    • Like
    Reactions: kasun090354t

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    තනි ඉර කැපුවට නම් අවුලක් නෑ නේද.. තනි ඉර කපාගෙන ඉස්සර කරන්න තමයි බැරි
    ඩබල් ඉරි නම් කපන්න තහනම්
    තනි ඉර කපන්න බැහැ,ඉස්සර කරන්නත් බැහැ.පාරේ එහා පැත්තට යන්න පුළුවන්
    ද්විත්ව ඉරේදි ඔය මුකුත් කරන්න බැහැ
    තනි කඩඉරි දෙකම තියෙද්දි ,කඩඉර පැත්තේ අයට ඉස්සර කරන්න පුළුවන්
    හොඳම වැඩේ ඩැෂ් කැම් එකක් ගන්න එක
    කහ ඉරට කලින් තියෙන කිරිබත් කොටුව අතර කඩඉරි තිබ්බත් වාහන ඉස්සර කරන්නත් බැහැ
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    IMG_20210320_212924.png
    IMG_20210320_213224.png

    ඔය තියේන්නේ යට්ටොගොඩ හන්දිය හරියටම මන් ඔය උඩ පොටො එකේ තියන පැත්තට යනගමන් ඔතනදී තමා දකුනට ගත්තේ
    යට තියන පොටො එකේ තියේන්නේ මගේ පිටිපස්ස තියන තත්වේ.
    බලපන් මුන් කොහොම හිගන්නොද කියලා.
    ඇත්තටම උන්දේන්නා මට පේන්නපු තැනම.තමා මන් මේ දලා තියේන්නෙත් මන් කැපුව කියලා. අනික උන්දේන්නා කිවා මන් ඉස්සර කරේ නෑ කියන එකත්
     
    • Like
    Reactions: hodakolla