අදනම් හැමෝම ඇහැරිල ඉදියි. වැස්ස පටන් ගත්ත දැන්.

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඊයෙ පෝලිමේ නිදාගෙන ඉද්දි උන්ට උඩින් මාතර උන් සෙට් එකක් පෝලිම පැනල.
    අහු උනාම දීල ගුටි අන්තිමට 1990ට කෝල් කරල හොස්පිටල යැව්ව.

    අදනම් හැමෝම ඇහැරිල ඉදියි. වැස්ස පටන් ගත්ත දැන්.
     
    yousirname

    Well-known member
  • Apr 6, 2025
    770
    936
    93
    හොරොව්පතාන
    ඊයෙ පෝලිමේ නිදාගෙන ඉද්දි උන්ට උඩින් මාතර උන් සෙට් එකක් පෝලිම පැනල.
    අහු උනාම දීල ගුටි අන්තිමට 1990ට කෝල් කරල හොස්පිටල යැව්ව.

    අදනම් හැමෝම ඇහැරිල ඉදියි. වැස්ස පටන් ගත්ත දැන්.
    අද කඩල ගේන්නේ කීයටද? අපි බඩගින්නේ.
     
    • Love
    Reactions: Wadakaru

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,825
    3,411
    113
    ඊයෙ පෝලිමේ නිදාගෙන ඉද්දි උන්ට උඩින් මාතර උන් සෙට් එකක් පෝලිම පැනල.
    අහු උනාම දීල ගුටි අන්තිමට 1990ට කෝල් කරල හොස්පිටල යැව්ව.

    අදනම් හැමෝම ඇහැරිල ඉදියි. වැස්ස පටන් ගත්ත දැන්.
    allan idpan..mutugala sir adath kama bedanna ei
     
    • Haha
    Reactions: Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ubath polime da?
    නෑ බං ගේ ඉස්සරහින් පෝලිම යන්නෙ
    උබ පෝලිමේ මාධ්‍යවේදියද? අර අරගලේ කාලෙ වින්දන ප්‍රසාද් කරා වගේ :ROFLMAO:
    එහෙම එකෙක් කිරියෙ හිටියද
    මතක නෑනෙ

    ඕක බලන්න යන උන් නම් මහ අන්ධ භක්තිකයන්
    ඔව් ගොඩක් උන් දේවාලෙට යනව වගේ ඕක බලන්න යන්නෙ

    අද කඩල ගේන්නේ කීයටද? අපි බඩගින්නේ.
    ආයෙ මං ඕව බෙදන්නෙ නෑ
    එන උන් දවස් තුනකට ලෑස්තිවෙලා එන්ඩෝන

    allan idpan..mutugala sir adath kama bedanna ei
    ඒ හුකන්න නයිස් පෙට්ටියක් බෙදුව
    කැරි ලෝබයෙක්