අදහස්_දිපන්_මචං

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    අදහස්_දිපන්_මචං

    මචං මට town එකෙ ඉඩමක් තියෙනවා .එත් main road එකේ ඉදලා 50m විතර ඇතුලට වෙන්න.එතන නිකන් තියෙන්න.එ වගේ තැනකින් කියක් හරි ගන්න විදියක් ගැන අදහසක් කියපන්කෝ මචං .කට්ටිය කියනවා මල් පැල විකුණන්නලු.එවගේ දෙයක් කලොත් හරි යයිද? .අනික මන් ලග සල්ලි තියෙන්නේත් 3 ක් විතර .Help එකක් දිපන් මචංලා.
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    Garage ekak mokada ban? Godak vahana town waladi break down unama garage tikak durin ne thiyenne. 50m wage garage ekak dammoth mokada?
     
    • Like
    Reactions: diwarathne

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉඩම ලොකුයිද? පර්චස් කීයද? ඔය වාහන අනම් මනම් හදන ගැරේජ් වලට ඉඩම් ගන්නවා කුලියට...ගානක් ගන්න පුළුවන්..මීටර් 50යි කියන්නේ පොඩි දුරයිනෙ..උබට වගා කරන්න ගියොත් නිකන් ඉදන් සල්ලි හම්බෙන්නේ නැහැ ඉතින්...මහන්සි වෙන්න වෙනවනේ..
     
    • Like
    Reactions: diwarathne

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ඉඩම ලොකුයිද? පර්චස් කීයද? ඔය වාහන අනම් මනම් හදන ගැරේජ් වලට ඉඩම් ගන්නවා කුලියට...ගානක් ගන්න පුළුවන්..මීටර් 50යි කියන්නේ පොඩි දුරයිනෙ..උබට වගා කරන්න ගියොත් නිකන් ඉදන් සල්ලි හම්බෙන්නේ නැහැ ඉතින්...මහන්සි වෙන්න වෙනවනේ..

    මචං මෙන්න ඉඩම
    13313619_1589819674681320_1426416383_o.jpg
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    Garage ekak mokada ban? Godak vahana town waladi break down unama garage tikak durin ne thiyenne. 50m wage garage ekak dammoth mokada?

    මචං garage එකක් දාන්න කියක් විතර යයිද???
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    service station ?

    මචං ඔකට ටිකක් වියදම් යනවා නේද? ඔය ඉඩමට එහා පැත්තේ තියෙන්න post office එකයි divisional secretarial office එකයි,ඔවාගෙන් case එකක් දායිද ඔය ශබ්ද හානි ගැන එහෙම කියලා
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Puluvan nam bulding ekak hadala kuliyata diyan..kada kamarayak dekak vage?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එහෙනං මචං බිලඩ්මක් හදලා කුලියට දෙන්න පුළුවන්.
    හැබැයි එක වියදම් වැඩියි.

    උගේ අතේ තියෙන්නේ ලක්ෂ 3යිලු නේ බන්...ඕකෙන් බැහැනේ ඕව කරන්න...ඕක ඔය තියෙන විදිහෙන්ම කුලියට දෙන එක තමා හොදම දේ මට හිතෙන්නේ...පුලුවනම් ගේ කැල්ලක් හදාගන්න, එකත් හොදයි...නිකන් තියෙනවට වඩා කුලියට ගේ දීල හරි ගානක් ගන්න පුළුවන්...කාමර දෙකක් එක්ක පොඩි ගෙයක් ගැහුවනම් මිනිස්සු ඉන්නවා කුලියට ගෙවල් හොයා හොයා ඕනේ තරම්..එත් ප්‍රදේශය අනුව තමා
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    උගේ අතේ තියෙන්නේ ලක්ෂ 3යිලු නේ බන්...ඕකෙන් බැහැනේ ඕව කරන්න...ඕක ඔය තියෙන විදිහෙන්ම කුලියට දෙන එක තමා හොදම දේ මට හිතෙන්නේ...පුලුවනම් ගේ කැල්ලක් හදාගන්න, එකත් හොදයි...නිකන් තියෙනවට වඩා කුලියට ගේ දීල හරි ගානක් ගන්න පුළුවන්...කාමර දෙකක් එක්ක පොඩි ගෙයක් ගැහුවනම් මිනිස්සු ඉන්නවා කුලියට ගෙවල් හොයා හොයා ඕනේ තරම්..එත් ප්‍රදේශය අනුව තමා

    මචං class කරන්න බිල්ඩින් එකක් ගැහුවොත් එකට කියක් විතර යයිද
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ජිංතක ජිල්ලබකිට;20201621 said:
    Tuition bio
    Tuition pure¨
    Chemistry Physics
    Tuition!

    මොකක් හරි අටවල ෆෑන් ටිකක් දාලා (හොඳ නමක් දාපන් "ඩිවා ඇකඩමි" වගේ) ටියුශන් කරන්න දීපන්.

    මචං ඔකට කියක් යයිද?
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    මචං ඔකට ටිකක් වියදම් යනවා නේද? ඔය ඉඩමට එහා පැත්තේ තියෙන්න post office එකයි divisional secretarial office එකයි,ඔවාගෙන් case එකක් දායිද ඔය ශබ්ද හානි ගැන එහෙම කියලා

    ow neda bung,? mama hitanne umbata car park ekak dammanam goda ! Nathnam tution class danna building ekak gahapan.
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    3 කින් වගේ ඒ තරම් දෙයක් කරන්න බැහැනෙ මචං documents ok නම් විකුනපන්.. හොද ගානක් අරන් වෙන වැඩකට් සෙට් වෙයන්..