අදහස වෙනස් කල මචන්ලා.
ඔන්න අහෙනම් කට්ටියම ASP model චාර් ගන්න එපා කිඋව හින්ද.. මන් තීරණේ කල වෙන car එකකකට යන්න.
HONDA Grand Civic
TOYOTA AT 170
MAZDA 323
මේ වාහන වලින් හොදම එක මොකද්ද මචන්ලා....???
මට කලින් ASP model වාහනේ ගැන කියල දුන්නු හැමෝටම තැන්ක් යු වේවා ...
MAZDA 323
Toyota AT170
Honda grand civic
මේ වාහන තුනෙන් හොදම එක මොකද්ද මචන්ලා....??