අද්භුත_බෝනික්කාගේ_වියරුව
80 දශකයේ අන්තිම අවුරුදු තුනෙයි, 90 දශකයේ මුල් අවුරුදු ටිකෙයි ඉපදුණ අයට මේ පොත නුහුරු වෙන්න බෑ.
5දි හරි 6දි හරි මේක කියවලා බෝනික්කන්ටයි, කළුවරටයි, මීදුමටයි බය වෙලා හිටිය හැටි මතක් වෙනකොට දැන් හිනා යනවා.
මේකට වගේම බය වුණ අනිත් පොත 'මරණයෙන් පිබිදුණ මිනිස්සු.'
මේක දැන් ගන්න තියෙනවද කියල නම් දන්නෙ නෑ.
මේ පොත කා ගාවද තාම තියෙන්නේ ?
80 දශකයේ අන්තිම අවුරුදු තුනෙයි, 90 දශකයේ මුල් අවුරුදු ටිකෙයි ඉපදුණ අයට මේ පොත නුහුරු වෙන්න බෑ.
5දි හරි 6දි හරි මේක කියවලා බෝනික්කන්ටයි, කළුවරටයි, මීදුමටයි බය වෙලා හිටිය හැටි මතක් වෙනකොට දැන් හිනා යනවා.
මේකට වගේම බය වුණ අනිත් පොත 'මරණයෙන් පිබිදුණ මිනිස්සු.'මේක දැන් ගන්න තියෙනවද කියල නම් දන්නෙ නෑ.
මේ පොත කා ගාවද තාම තියෙන්නේ ?
Last edited: