අද්භුත_බෝනික්කාගේ_වියරුව

wildboar

Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    අද්භුත_බෝනික්කාගේ_වියරුව

    14947889_1148756701840716_6290747259363776508_n.jpg

    80 දශකයේ අන්තිම අවුරුදු තුනෙයි, 90 දශකයේ මුල් අවුරුදු ටිකෙයි ඉපදුණ අයට මේ පොත නුහුරු වෙන්න බෑ.

    5දි හරි 6දි හරි මේක කියවලා බෝනික්කන්ටයි, කළුවරටයි, මීදුමටයි බය වෙලා හිටිය හැටි මතක් වෙනකොට දැන් හිනා යනවා. :D :D :D මේකට වගේම බය වුණ අනිත් පොත 'මරණයෙන් පිබිදුණ මිනිස්සු.'

    මේක දැන් ගන්න තියෙනවද කියල නම් දන්නෙ නෑ.
    මේ පොත කා ගාවද තාම තියෙන්නේ ?
     
    Last edited:
    • Like
    Reactions: earthbornhero

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අමන්දා කියල මගේ යාලුවෙක් ගාව තිබ්බ. එයත් මේක අරන් තියෙන්නෙ එයා 5 වසරෙදි ඉස්කෝලෙ තිබුණ පොත් ප්‍රදර්ශනයකින්.
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    අමන්දා කියල මගේ යාලුවෙක් ගාව තිබ්බ. එයත් මේක අරන් තියෙන්නෙ එයා 5 වසරෙදි ඉස්කෝලෙ තිබුණ පොත් ප්‍රදර්ශනයකින්.

    අමන්දා kellekda ban:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අමන්දා kellekda ban:P

    මූ පොස්ට් එක එඩිට් කරලනෙ, උගෙන් තමා අහන්න ඕනේ. :rolleyes:

    80 දශකයේ අන්තිම අවුරුදු තුනෙයි, 90 දශකයේ මුල් අවුරුදු ටිකෙයි ඉපදුණ අයට මේ පොත නුහුරු වෙන්න බෑ.

    5දි හරි 6දි හරි මේක කියවලා බෝනික්කන්ටයි, කළුවරටයි, මීදුමටයි බය වෙලා හිටිය හැටි මතක් වෙනකොට දැන් හිනා යනවා. :D :D :D මේකට වගේම බය වුණ අනිත් පොත 'මරණයෙන් පිබිදුණ මිනිස්සු.'

    මේක දැන් ගන්න තියෙනවද කියල නම් දන්නෙ නෑ. මට මේක මුලින්ම කියෙව්වට පස්සෙ ආයෙ හම්බවුණේ මගෙ යාළුවගෙ ගෙදර තිබිල. යාළුවගෙ නමත් අමන්දා. එයත් මේක අරන් තියෙන්නෙ එයා 5 වසරෙදි ඉස්කෝලෙ තිබුණ පොත් ප්‍රදර්ශනයකින්.
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    adoh thank you bung meka mathak kalata ado ape issara podi kale mathak wenawa bung mamath 5 or 6 thamai owa kiyewwe. umbatath mara ewa mathak wenne
     
    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    Mamath oka kiyeuwa bn. Maranayen pibidunu minissuth kiyeuwa. Ammoooo math 5 wasare hitiye. Patta bayakin bn unne.