අමන්දා කියල මගේ යාලුවෙක් ගාව තිබ්බ. එයත් මේක අරන් තියෙන්නෙ එයා 5 වසරෙදි ඉස්කෝලෙ තිබුණ පොත් ප්රදර්ශනයකින්.


මට මතක විදිහට කතාවේ ප්රධාන චරිතෙට ඉන්න ගෑණු ළමයාගෙ හරි බෝනික්කාගෙ හරි නමත් අමන්දා.අමන්දා කියල මගේ යාලුවෙක් ගාව තිබ්බ. එයත් මේක අරන් තියෙන්නෙ එයා 5 වසරෙදි ඉස්කෝලෙ තිබුණ පොත් ප්රදර්ශනයකින්.

කියවලා තියෙනවා බන්.
මරු කතාව.
තව පළිගත් භූත ආත්මය එහෙමත් මරු.






![]()
80 දශකයේ අන්තිම අවුරුදු තුනෙයි, 90 දශකයේ මුල් අවුරුදු ටිකෙයි ඉපදුණ අයට මේ පොත නුහුරු වෙන්න බෑ.
5දි හරි 6දි හරි මේක කියවලා බෝනික්කන්ටයි, කළුවරටයි, මීදුමටයි බය වෙලා හිටිය හැටි මතක් වෙනකොට දැන් හිනා යනවා.![]()
![]()
මේකට වගේම බය වුණ අනිත් පොත 'මරණයෙන් පිබිදුණ මිනිස්සු.'
මේක දැන් ගන්න තියෙනවද කියල නම් දන්නෙ නෑ.
මේ පොත කා ගාවද තාම තියෙන්නේ ?


dan poth kiyawana aya godak adui.. eth film ekak game ekak gahanawata wada hoda athdakeem labanna puluwan pothak kiyawala..dan kaaleth hoda poth enawa meewage eth ewwa kiyawana kattiya adui.. 



ඇයි බද්රජි මහින්ද ජයතිලක මහත්තයගෙ බඹර විලේ හොලමන, බෝදිලිමාගේ ශාපය, උලමාගේ රාත්රීය, දුර කඳු මත අකුණු, සඳ වියරුව, උත්පලවන්නාවේ බූත කෙලිය, සක්වල වහල්ලු. ඔය පොත් ටික තාමත් මන් ගාව තියනව.