අද්භුත_බෝනික්කාගේ_වියරුව

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,357
    1
    17,058
    113
    −273.15°C
    කියවලා තියෙනවා බන්.
    මරු කතාව.
    තව පළිගත් භූත ආත්මය එහෙමත් මරු.
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    අමන්දා කියල මගේ යාලුවෙක් ගාව තිබ්බ. එයත් මේක අරන් තියෙන්නෙ එයා 5 වසරෙදි ඉස්කෝලෙ තිබුණ පොත් ප්‍රදර්ශනයකින්.
    මට මතක විදිහට කතාවේ ප්‍රධාන චරිතෙට ඉන්න ගෑණු ළමයාගෙ හරි බෝනික්කාගෙ හරි නමත් අමන්දා. :yes:
     
    Last edited:

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    14947889_1148756701840716_6290747259363776508_n.jpg


    80 දශකයේ අන්තිම අවුරුදු තුනෙයි, 90 දශකයේ මුල් අවුරුදු ටිකෙයි ඉපදුණ අයට මේ පොත නුහුරු වෙන්න බෑ.

    5දි හරි 6දි හරි මේක කියවලා බෝනික්කන්ටයි, කළුවරටයි, මීදුමටයි බය වෙලා හිටිය හැටි මතක් වෙනකොට දැන් හිනා යනවා. :D :D :D මේකට වගේම බය වුණ අනිත් පොත 'මරණයෙන් පිබිදුණ මිනිස්සු.'

    මේක දැන් ගන්න තියෙනවද කියල නම් දන්නෙ නෑ.
    මේ පොත කා ගාවද තාම තියෙන්නේ ?

    PDF karala dahanko..aye kiyawanna asai
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    "...පිබිදුණ..." Mamath me potha kiyawala iwara wenakotama wage bayanaka deyak siduwuna. Eda idan mama me pothe namawath mathak karanna kemathi na.

    Podikale 'holman bonikeke' inna hindi film ekak bageta beluwa mathakai.
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,651
    8,857
    113
    kandy
    maru potha ban...math kiyawala tiyanwa podi kale..arts maara lassanai. Kumudu Tharaka kiyala kenek tamai andala tiyenne
     

    earthbornhero

    Active member
  • Mar 13, 2012
    518
    62
    28
    bonikkage wiyaruwai, maranayen pibidunu minissu poth deka thama a kaale thibba pattama holman katha poth deka ita passe thawa pothak aawa paligath buutha athmaya kiyala ekak.. eka nam lankaawe wena seen ekak thiyenne ekath pattama pothak a kaale thibba.. oya poth thunama gahuwe dankotuwa wasana prakashakayo..

    mama gaawa bonikkage wiyaruwa potha thaama thiyenawa.. anith poth dekakth hoya ganna ona aapahu.. maranayen pibidunu minissu potha kiyewwama mama kaalayak raata thaniyema eliyata yanne nathuwath hitiya..:D

    mee poth wala sahithyama gathiyak naa.. eth podi ekekta kiyawanna nam maru poth.. mama poth kiyawanna purudu uneth oya poth kiyawala.. pita rata nancy drew, famous five wage lankawe a kaale janapriya une mewwa..
    ilagata chandana mendisge sherlock holmes poth set eka.. issara widyalankara daham pasala arila ethana inna poth welendagen mee poth ganna api pora kaawa..lassana atheethayak eka..:yes::yes: dan poth kiyawana aya godak adui.. eth film ekak game ekak gahanawata wada hoda athdakeem labanna puluwan pothak kiyawala..dan kaaleth hoda poth enawa meewage eth ewwa kiyawana kattiya adui.. :(
     

    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    ඇයි බද්‍රජි මහින්ද ජයතිලක මහත්තයගෙ බඹර විලේ හොලමන, බෝදිලිමාගේ ශාපය, උලමාගේ රාත්‍රීය, දුර කඳු මත අකුණු, සඳ වියරුව, උත්පලවන්නාවේ බූත කෙලිය, සක්වල වහල්ලු. ඔය පොත් ටික තාමත් මන් ගාව තියනව.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මම ඕක කියෙව්වේ 7 වසරෙදී.. ඒ දවස්වල හොල්මන් කතා පොත් කියවන්න පුදුම කැසිල්ලක් තිබුණේ..:P

    ඕක යාලුවෙක් ගෙනල්ල තිබුණ තව එකෙකුට දෙන්න කියලා.. ඌ එදා ඉස්කෝලෙ ආවේ නෑ.. මම පොත ඉල්ලගෙන ගියා පහු වෙනිදා ගෙනත් දෙන්නම් කියලා.. ඒ දවස්වල ලයිට් කපන කාලේ.. ගෙදරින් අම්බානක බැනුම් අහගෙන පොඩි ටියුබ් ලයිට් කෑල්ලක් පත්තු කරගෙන මහ රෑ වෙනකන් කියෙව්වා අරූට පහු වෙනිද පොත අනිවා ගෙනත් දෙන්නම් කියලා දහ අතේ පොරොන්දු වෙලා උස්සගෙන ආව නිසාම..:sorry:
    පට්ට කතාව.. තව එකක් කියෙව්වා "පළිගත් භූත ආත්මය" කියලා.. ඒ දවස්වල හැටියට ඒ කතාවත් මරු..:cool:
     

    earthbornhero

    Active member
  • Mar 13, 2012
    518
    62
    28
    ඇයි බද්‍රජි මහින්ද ජයතිලක මහත්තයගෙ බඹර විලේ හොලමන, බෝදිලිමාගේ ශාපය, උලමාගේ රාත්‍රීය, දුර කඳු මත අකුණු, සඳ වියරුව, උත්පලවන්නාවේ බූත කෙලිය, සක්වල වහල්ලු. ඔය පොත් ටික තාමත් මන් ගාව තියනව.

    badrajee ge oya poth tikath patta.. specially sakwala wahallu and sri ravanna puwatha ewwa holman katha nounath patta lassna katha..