අද්භූත අකාශවස්තුව

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,807
    6,363
    113
    අද්භූත අකාශවස්තුව

    අවුරුදු 50ක් තිස්සේ පෘතුවිය වටා කක්ෂ ගතවී ඇති හදුනානොගත් අකාශවස්තුව :nerd:





    1950 දී රුසියාව හා ඇමෙරිකාව අතර අභ්යාවකෂ තරගය තිබ්බ කාලේ තමයි මේක හොයාගෙන තියෙන්නේ.

    The-Black-Knight-%E2%80%93-Mysterious-Object-Orbiting-Earth-610x472.jpg



    මේ හදුනානොගත් අකාශවස්තුවෙන් signal එකක් broadcast කරලා තියෙනවා ඇමෙරිකන් කාරයෝ හිතල තියෙන්නේ රුසියන් චන්ද්‍රිකාවක් කියලා ඒ උනාට දෙගොල්ලොටෝම මේක මොකක්ද කියල හොයාගන්ට ඒ කාලේ අවශ්‍ය තාක්ෂනය තිබිල නෑ



    The-Black-Knight-%E2%80%93-Mysterious-Object-Orbiting-Earth-2-610x525.jpg



    මේක media එකෙන් හොදටම ජනප්‍රිය වෙලා මේකාලේ තමයි UFO කියන වචනේ බාවිතයට ඇවිත් තියෙන්නේ. මේක media එකට හන්ගන්ට බැරි උන හින්ද NASA එකෙන් මේක අභ්‍යවකාශ සුන්බුන් කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ උනාට මිනිස්සු මේක ගැන හොයන එක අඩු කරලා නෑ. ඊට පස්සේ තමයි මේක "The Black Knight" කියල නම් කලර තියෙන්නේ.මේකේ බර ටොන් 10ක් වගේ වෙනවා කියල තමයි නසා එකෙන් කියල තියෙන්නේ.

    The-Black-Knight-%E2%80%93-Mysterious-Object-Orbiting-Earth-3-610x724.jpg


    The-Black-Knight-%E2%80%93-Mysterious-Object-Orbiting-Earth-4-610x609.jpg


    black-knight-six-views.jpg


    anomalyphotojpg.jpg



     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ]
    13000 Year Old Satellite. Story Behind the Black Knight.

    1960 වසරේදි පෘතුවිය වටා යන චන්ද්‍රිකාවක් සොයා ගැනුනා.එම චන්ද්‍රිකාව ඇමරිකාවටවත් , රුසියාවටවත් අයිති නොවූවක්.සමහරෙක් සිතුවා මෙය පෙර පැවති ශිෂ්ටාචාරයක් මගින් යවන ලද්දක් බව.තවත් සමහරෙක් සිතුවා මෙය පිටසක්වලින් එවන ලද්දක් කියා.මෙය එද සිට මිනිසුන් විසින් "බ්ලැක් නයිට්" කියා හදුන්වනු ලැබුවා

    nc5251dc09.jpg


    වසර 1899 දි නිකොලා ටෙස්ලා විසින් අභ්‍යවකාශයේ සිට පැමිණෙන රේඩීයෝ තරංග සොයා ගනු ලැබුවා.නැවතත් 1920දි මෙම රෙඩියෝ තරංග ග්‍රහණය කර ගැනීමට හැකිවුනා.

    1960 දී උතුරු ඇමරිකාවේ සිස්ටම් ලිස්ට්නින් මධ්‍යස්තානයක් මගින් රඩාර් එකො එකක් ග්‍රහණය කරගත්තා [ They had detected an unknown satellite in orbit. R.Johnson director of the Adler Planetarium said... ]

    උතුරු අර්ධ ගොලය හරහ යන මෙම චන්දිකාව වෙන චන්ද්‍රිකා මෙන් නිතරම පෙනුනෙ නැහැ.සමහර දාට පෙනවා.සමහර දාට නැහැ.එම නිසා ඇමරිකානුවන් මෙය "බ්ලැක් නයිට්" කියා හැදින්වුවා.

    මෙම චන්දිකාව මුලින්ම චායාරුප ගත් කරන ලද්දෙ 1960 සැප්තැම්බර 03 වන දින ලෝන් අයිලන්ඩ් වලදියි.ඉන් මාස හතකට පසුව රෙඩාර් පද්ධතියෙ එය සටහන් වුනා.ඊට පසුව 1963දි අභ්‍යවකාශගාමින් විසින් දැක තිබුනා.

    1998 දෙසැම්බර් මස එන්ඩේවොඋර් අභ්‍යවකාශ යනය අභ්‍යවකාශ මධ්‍යස්තානයට ගිය ගමනේදි ගත් චායාරූප පහත් විඩියොවෙන් දැක ගත් හැක.




    විශ්වාස කරන පරිදි "බ්ලැක් නයිට්" අදටත් පෘතුවිය වටා භ්‍රමණය වෙ.



    Nostradamus is quoted as saying:

    " Mankind will discover objects in space sent to us by the watchers.. "
     
    Last edited:
    • Like
    Reactions: Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,807
    6,363
    113
    Me mona gediyakda :baffled:

    labu gediyak :baffled:

    oka lagata yanna barida ban ??

    අනෙ මන්දා තාක්ශනේ මෙච්චර දියුනු වෙලා තියනවා ඔක ලගටවත් යන්න බැරිද
    :dull:

    ඇයි බං ඕක ළඟට යන්න බැරිද..:baffled:

    තාක්ශනේ තිබ්බට space එකට shuttle එකක් යවන්ට යන වියදම වියදම ගොඩක් වැඩි බන්. එක හින්ද වෙන්ට ඇති 2008දි ඇමෙරිකන් කාරයෝ බංකොලොත් උනේ උන්ගේ budget එකෙන් අභ්‍යවකාශ වැඩ වලට තිබ්බ සල්ලි ගොඩක් කප්පාදු කරා. ඒ කලේ උන් තමයි ISS එකට මිනිස්සුයි බඩුයි යැව්වේ. උන්ට සල්ලි නැති හින්ද දැන් රුසිංකාරයෝ තමයි දැන් එක කරන්නේ. අනික ඕක ලගට ගියත් ISS එකේ වගේ land කරන්ට බෑනේ :oo:

    ++++​
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,807
    6,363
    113
    රාවනා ගේ මොකක් හරි වෙන්ඩ ඕනේ .

    රාවනා දඩුමොනරේ auto-pilot දාල ගිහින් වගේ :P


    ඕක ගැන article එකක් කියවනකොට දැක්කේ ලංකවේ එකෙක් එතනත් ගිහිල්ලා රීලා :lol:

    මේ ලින්ක් එකේ 1st comment එකේ 1st reply එක http://www.armaghplanet.com/blog/the-truth-about-the-black-knight-satellite-mystery.html

    අපේ ලංකාවේ අය්යලා ඔහොම තමයි :D

    +++​