අද්භූත අකාශවස්තුව
අවුරුදු 50ක් තිස්සේ පෘතුවිය වටා කක්ෂ ගතවී ඇති හදුනානොගත් අකාශවස්තුව 
1950 දී රුසියාව හා ඇමෙරිකාව අතර අභ්‍යාවකෂ තරගය තිබ්බ කාලේ තමයි මේක හොයාගෙන තියෙන්නේ.
මේ හදුනානොගත් අකාශවස්තුවෙන් signal එකක් broadcast කරලා තියෙනවා ඇමෙරිකන් කාරයෝ හිතල තියෙන්නේ රුසියන් චන්ද්‍රිකාවක් කියලා ඒ උනාට දෙගොල්ලොටෝම මේක මොකක්ද කියල හොයාගන්ට ඒ කාලේ අවශ්‍ය තාක්ෂනය තිබිල නෑ
මේක media එකෙන් හොදටම ජනප්‍රිය වෙලා මේකාලේ තමයි UFO කියන වචනේ බාවිතයට ඇවිත් තියෙන්නේ. මේක media එකට හන්ගන්ට බැරි උන හින්ද NASA එකෙන් මේක අභ්‍යවකාශ සුන්බුන් කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ උනාට මිනිස්සු මේක ගැන හොයන එක අඩු කරලා නෑ. ඊට පස්සේ තමයි මේක "The Black Knight" කියල නම් කලර තියෙන්නේ.මේකේ බර ටොන් 10ක් වගේ වෙනවා කියල තමයි නසා එකෙන් කියල තියෙන්නේ.

Last edited: