අදායම් බදු

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ට් අනුපාතය 0 වන භාන්ඩයක් හෝ සේවාවක් විකුනනවානම් input වැට් එක ආපසු ලබා ගන්න පුළුවන්
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මචන් මට පොඩි විස්තර වගයක් දැනගන්න තියෙනවා.පුලුවන්නම් පැහැදිලි කරපන්.

    1. හිතපන් මම අවුරුදු 5කට කලින් ගෙයක් හදන්න පටන් ගන්නවා. එතකොට වටිනාකම ලක්ශ 60. නමුත් අද වටිනාකම කෝටි 1.5 එතකොට ඒක ටැක්ස් කරන්න පුලුවන්ද?

    2.තමුන්කරන ව්‍යාපරයේ ස්වබාවය අනුව ටැක්ස් එක වෙනස් වෙනවද? උදා- වාහන ගෙන්නන කෙනෙක් උපයන ලක්ශ 100 හා අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යන කෙනෙක් උපයන ලක්ශ 100 .මේ දෙකටම එකම විදිහටද ටැක්ස් වෙන්නේ?
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මචන් මට පොඩි විස්තර වගයක් දැනගන්න තියෙනවා.පුලුවන්නම් පැහැදිලි කරපන්.

    1. හිතපන් මම අවුරුදු 5කට කලින් ගෙයක් හදන්න පටන් ගන්නවා. එතකොට වටිනාකම ලක්ශ 60. නමුත් අද වටිනාකම කෝටි 1.5 එතකොට ඒක ටැක්ස් කරන්න පුලුවන්ද? Your income will be liable for tax. Your house will not be taxed unless disposed where newly introduce capital gains tax is applicable

    2.තමුන්කරන ව්‍යාපරයේ ස්වබාවය අනුව ටැක්ස් එක වෙනස් වෙනවද? උදා- වාහන ගෙන්නන කෙනෙක් උපයන ලක්ශ 100 හා අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යන කෙනෙක් උපයන ලක්ශ 100 .මේ දෙකටම එකම විදිහටද ටැක්ස් වෙන්නේ?
    yes different industries are liable for different bands.