අදායම ගෙන ගෙදර අය දන්නවද?

??

  • wife / mom knows

    Votes: 18 37.5%
  • wife / mom dont know

    Votes: 30 62.5%

  • Total voters
    48

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    වයිෆ් දන්නව. එයාගෙ සැලරි එක මගෙ වගේ තුන් ගුණයක් විතර වෙනව😂😂😂
     
    • Like
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,397
    4,030
    113
    Mageth hari amount ekak mage family eke aya danne na :lol:

    Mage job title ekakwath danne na :lol: mama kiyalath na...salary ekath roughly amma witharai danne...

    Kawuru ahuwath mage job eka kiyanneth na ehema serious talk ekakadi kiyannama one wunoth arenna :yes:

    Owa explain karanna giyama hari karadarai :lol:
    Ow bn

    Godak un jealous ekata neh owa balanne. Anika owa kiyanna giyama rate nathi marala neh set wenne. 😅😂

    යකෝ කතා කරන භාෂාවෙන් ටයිප් කරහන්කෝ
    අදායම ගැන ගෙදර අය දන්නවද

    මුලින් වචන ඉගෙන ගෙන හිටපන් බන්.
    ඒක දකිද්දි මට මුලින් වෙන දෙයක් හිතුනේ තොගේ පෝල් එකත් එක්ක
    මන් දැං දැක්කෙ බං. සිංහල කේස් 😃
    ------ Post added on Aug 27, 2022 at 9:31 PM
     
    • Like
    Reactions: kolavari

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    තාම වයිෆ්ලා නැ.

    අම්මා තාත්තා කලින් දැනගෙන හිටියා රෆ්ලි. දැන් නම් එක කියන්නෙත් නැ.
    වයිෆ් කෙනෙක් ඉන්න කාලෙකත් වයිෆ්ට දැනගන්න තියන්නෙත් නැ. ඔනි දෙයක් කිව්වොත් කරලා දෙනවා විතරයි.
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,397
    4,030
    113
    තාම වයිෆ්ලා නැ.

    අම්මා තාත්තා කලින් දැනගෙන හිටියා රෆ්ලි. දැන් නම් එක කියන්නෙත් නැ.
    වයිෆ් කෙනෙක් ඉන්න කාලෙකත් වයිෆ්ට දැනගන්න තියන්නෙත් නැ. ඔනි දෙයක් කිව්වොත් කරලා දෙනවා විතරයි.

    Wife la owa hoyanwa neda mcn. Ehema nathi ekak set wenna nam lucky wenna oni
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මගේ නම් දුප්පත් පඩිය ගැන නොදන්නා එකෙක් නැ . මගේ යාලුවෙක් ෆුක දුන්නා. දැන් ගමම දන්නවා :lol:
    හැම දේම අම්මට / වයිෆ්ට් ට කියනවා. හංගන්න දෙයක් නැනේ.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    නොකියන තරමට හොදයි. නැත්තං එක මාසෙක හරි වෙනසක් තිබ්බොත්... ඇයි ? මොකටද ? කව්ද ? **** ත් ආවද ? අපේ අම්මලට තමයි දෙන්න බැරි.