අදාල පුද්ගලයාට නිවැරැදි මාතෘකාව දුන්විට

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අදාල පුද්ගලයාට නිවැරැදි මාතෘකාව දුන්විට

    ටෙලිප්‍රොම්ටර් නෑ, බ්ලා බ්ලා නෑ... අයියා නෑ. අදාල විෂයට ආවාම මිනිහාගේ සෑබෑ දෑනුම විශන් එක එලියට එනවා. මේ කතාවම ඈති මෙයාව අපේ මිනිහා රටේ ජනාධිපති කරගන්න



    සති 3 කට කලින් ලියපු post එකක Oracle සහ MySQL databases ගැන ගෝඨාභය රාජපක්‍ෂ ආරක්ෂක ලේකම්තුමා කථා කලා කිව්වම, සමහරු හිනා වෙලා කියලා තිබ්බා බොරු කියන්න එපා කියලා.

    නිකමට අහල බලන්න පහුගිය අවුරුදු 71 ඇතුලත කිසිම ජනාධිපති අපේක්‍ෂකයෙන්ගෙන් මෙවැනි දුර දකින, නූතන තාක්ෂණය ගැන මනා අවබෝධයක් තියෙන කථාවක් අහල තියෙනවද කියලා.





    https://www.facebook.com/lasantha.jayawardena/videos/10157905550253678/
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඈත්තටම මේ කතාවම ඈති මිනිහා කවුද කියලා තේරුම් ගන්න..... දෑන්නම් ෂුවර් හරිම තීරණය අපි අරන් තියෙන්නේ කියලා... චන්දේ දවස එන්න විතරයි තියෙන්නේ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    අයියා නැත්තන් මිනිහ සුපිරි.මහින්ද නිකන්ම දේශපාලකයෙක් විතරයි.මිනිහ දක්ෂයි දේශපාලනේට විතරක්.
    ගෝඨා කිරි කලයක් නම් මහින්ද තමා ගොම බිංදුව
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    අයියා නැත්තන් මිනිහ සුපිරි.
    ගෝඨා කිරි කලයක් නම් මහින්ද තමා ගොන බිංදුව

    100% සම්පුර්ණ කිසිවෙක් බලාපොරොත්තු වෙන්න එපා. හානිය අඩුම තීරණේ ගන්න. මේ වෙලාවේ විසදුම ගෝටා
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඈත්තටම මේ කතාවම ඈති මිනිහා කවුද කියලා තේරුම් ගන්න..... දෑන්නම් ෂුවර් හරිම තීරණය අපි අරන් තියෙන්නේ කියලා... චන්දේ දවස එන්න විතරයි තියෙන්නේ

    :love::love: Aniwa
     
    • Like
    Reactions: malakadss

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,063
    8,397
    113
    Kotahena
    වරෙං ඡන්දෙ දෙන දවස ඉක්මණට.
    කෙලින්ම ගෝඨාභය ට.

    දැං හිතේ තියෙන අවුල් ඔක්කොම ගියා. ආයේ දෙවරක් හිතන්න කිසිම අවශ්‍යතාවයක් නෑ.

    වරෙං ඉක්මනට ඡන්දෙ දවස. තව පරක්කු නොවී ඉක්මනට වැඩ පටන් ගන්න තියෙන්නෙ.
    අපේ රටේ system එකේ තියෙන් Bottle neck ටිකත් ඔය ක්‍රමයට fix කරයි. No doubt. :love:

    Programing දන්න කෙනා දන්නවා හිතන්න. Programing දන්න කෙනා ප්‍රශ්න වලට උත්තර හොයන්නේ ආසාවට.
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,063
    8,397
    113
    Kotahena
    අයියා නැත්තන් මිනිහ සුපිරි.මහින්ද නිකන්ම දේශපාලකයෙක් විතරයි.මිනිහ දක්ෂයි දේශපාලනේට විතරක්.
    ගෝඨා කිරි කලයක් නම් මහින්ද තමා ගොම බිංදුව

    මන් හිතන්නේ මහින්දය හිටියත් නැතත් අවුලක් වෙන එකක් නෑ. මං හිතන්නේ නෑ මහින්ද ඇඟිලි ගහයි කියලා ගෝඨාභය ගෙ system එකට ඕනවට වඩා. ගෝඨාභය ට ප්‍රශ්නෙ විසදන්න කැමැත්තක් සහ vision එකක් තියෙනව වෙන්න ඕන. Coding කරන එවුන් කැමති challenges වලට.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    මන් හිතන්නේ මහින්දය හිටියත් නැතත් අවුලක් වෙන එකක් නෑ. මං හිතන්නේ නෑ මහින්ද ඇඟිලි ගහයි කියලා ගෝඨාභය ගෙ system එකට ඕනවට වඩා. ගෝඨාභය ට ප්‍රශ්නෙ විසදන්න කැමැත්තක් සහ vision එකක් තියෙනව වෙන්න ඕන. Coding කරන එවුන් කැමති challenges වලට.

    press conference eka balapan
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    72886944_2566354246784553_7578406958420459520_n.jpg
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,063
    8,397
    113
    Kotahena

    දැං නම් මොන මගුල කිව්වත් ගෝඨාභය රාජපක්ෂ කෙලින්ම vote කරනවා.

    ගෝඨාභය ගෙ ඡන්ද කඩන්න දඟලන උඹ වගේ උන්ට මේ කියන්නේ හොඳට අහ ගනින්.

    උබලා මොන මගුලක් කිව්වත් පාවෙන ඡන්ද ගෝඨාභය ට යන්නේ හේතුව උං තනියෙන් කල්පනා කරන්නේ ගෝඨාභය හැසිරෙන ආකාරය නිරීක්ෂණය කරමිනුයි. නැතුව උබලා හදන මඩ posts උං කියවන්න තප්පරයක් වත් නාස්ති කරන්නේ නෑ කියලා ඔලුවට ගනින්. උබල ගෙ මඩ posts වලිං ඡන්ද කඩන්න පුලුවන් කියලා උබලා හිතනවා නම් උබල ගැන සිරාවටම දුකයි.