mawath president karapanko..
Sql, python, angular, software architecture okkoma kiyannam![]()
chande illapan dennam
mawath president karapanko..
Sql, python, angular, software architecture okkoma kiyannam![]()



මචන් ගලිය යූඇන්පී එවුන්ට ඔයතරම් මොලයක් තියෙනවනම් උන් ආයෙත් චන්දයක් එනව කියල හිතන්න
ඕන මීට අවුරුදු දෙකකට විතර කලින්. උන්ට ඒ තරම් දුර කල්පනා කරල බලල ප්ලෑන් කරන්න පුළුවන්
කමක් තිබුණන නම් ඒ කාලෙම ගොටගෙයි මහින්දය ගෙයි නඩු අහන්න පටන් ගන්න තිබුන. එහෙම උනානම්
මේ වෙනකොට අපේක්ෂකයො දෙන්නම් හිරේ ගිහින් යූඇන්පී එක ගේමක් නැතුව දිනනව. එහෙනම් උඹ වගේ
ගලි බවුසර් ඩයල් වලටයි රංගය වගේ පුක්ශෝදක ඩයල් වලටයි කොන්ත්‍රාත් වලට ගෙවන ගානත් උන්ට ඉතුරුයි.
බලේ රැකගන්න බැරි පක්ෂයක් කොහොමද ඕයි රට හදන්න ප්ලෑන් ගහන්නෙ.
අදාල පුද්ගලයාට නිවැරදි/වැරදි මොන මාතෘකාව දුන්නත්-
Response
1 අයියගෙන් අහන්නකෝ
2 එහෙම නේද අයියේ?
3 බුහා හා හා!
4 ඇයි ඕයි මගෙන් විතරද ප්‍රශ්න අහන්නේ, අනිත් උන්ගෙන් අහනවකෝ!![]()


අමු ගොනෙක්ට ආඩම්බරයෙන් කඩේ ගිය හැටි පේනවා නේද ?ඈත්තටම මේ කතාවම ඈති මිනිහා කවුද කියලා තේරුම් ගන්න..... දෑන්නම් ෂුවර් හරිම තීරණය අපි අරන් තියෙන්නේ කියලා... චන්දේ දවස එන්න විතරයි තියෙන්නේ

අපි නම් කඩේ ගිහින් ඉවරයි.. උඹලා දෑන්නේ අමු ගොනාට කඩේ යන්නේඅමු ගොනෙක්ට ආඩම්බරයෙන් කඩේ ගිය හැටි පේනවා නේද ?![]()
ඈත්තටම මේ කතාවම ඈති මිනිහා කවුද කියලා තේරුම් ගන්න..... දෑන්නම් ෂුවර් හරිම තීරණය අපි අරන් තියෙන්නේ කියලා... චන්දේ දවස එන්න විතරයි තියෙන්නේ
ඈත්තටම මේ කතාවම ඈති මිනිහා කවුද කියලා තේරුම් ගන්න..... දෑන්නම් ෂුවර් හරිම තීරණය අපි අරන් තියෙන්නේ කියලා... චන්දේ දවස එන්න විතරයි තියෙන්නේ
අයියා නැත්තන් මිනිහ සුපිරි.මහින්ද නිකන්ම දේශපාලකයෙක් විතරයි.මිනිහ දක්ෂයි දේශපාලනේට විතරක්.
ගෝඨා කිරි කලයක් නම් මහින්ද තමා ගොම බිංදුව
වරෙං ඡන්දෙ දෙන දවස ඉක්මණට. කෙලින්ම ගෝඨාභය ට. දැං හිතේ තියෙන අවුල් ඔක්කොම ගියා. ආයේ දෙවරක් හිතන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. තව පරක්කු නොවී ඉක්මනට වැඩ පටන් ගන්න තියෙන්නෙ
Programing දන්න කෙනා දන්නවා හිතන්න. Programing දන්න කෙනා ප්‍රශ්න වලට උත්තර හොයන්නේ ආසාවට.
මන් හිතන්නේ මහින්දය හිටියත් නැතත් අවුලක් වෙන එකක් නෑ. මං හිතන්නේ නෑ මහින්ද ඇඟිලි ගහයි කියලා ගෝඨාභය ගෙ system එකට ඕනවට වඩා. ගෝඨාභය ට ප්‍රශ්නෙ විසදන්න කැමැත්තක් සහ vision එකක් තියෙනව වෙන්න ඕන. Coding කරන එවුන් කැමති challenges වලට.
කිරි මුට්ටිය ගඟේ ගියා.. ගඟට උඩින් කොක්කු ගියා..අයියා නැත්තන් මිනිහ සුපිරි.මහින්ද නිකන්ම දේශපාලකයෙක් විතරයි.මිනිහ දක්ෂයි දේශපාලනේට විතරක්.
ගෝඨා කිරි කලයක් නම් මහින්ද තමා ගොම බිංදුව
උගත් පාඩම්ඒ දවස් වල් යම් සිදුවීමක් සිදු වුනා තමයි![]()