ස්වාධීන නෑ කියන්නෙ කොහොමද ව්‍යවස්ථාවට අනුකූල තීන්දුවක් ? දැන් තියෙන විදිහට දෙපැත්තේම තර්ක හරි නෙ.
My verdict: 19 කැඳ හැලියක්, 19 වැරදි වලට අධිකරණය පලි නෑනෙ

ස්වාධීන නෑ කියන්නෙ කොහොමද ව්‍යවස්ථාවට අනුකූල තීන්දුවක් ? දැන් තියෙන විදිහට දෙපැත්තේම තර්ක හරි නෙ.
My verdict: 19 කැඳ හැලියක්, 19 වැරදි වලට අධිකරණය පලි නෑනෙ

අභියාචනාධිකරණයට යන්න බැරිද මේ තීන්ධුවට එරෙහිව?
මේවගේ කථා තමා බන් තියෙන්න ඕන, නැතිව එක එකාගෙ පුද්ගලිකත්වයට ගහන මඩ ගොඩවල් කුණුහරුප නෙවේ, මෙ ත්‍රෙඩ් එකේ මෙතෙක් ආපු උඹල සේරම එල

අයවැය වෙලාවෙදි වගේ වෙලාවක මේ ප්රශ්නය සරලව විසදගන්න තිබ්බා...ඔය ප්‍රශ්නේ අධිකරණයේදිත් ඇහුවා සුමන්තිරන් -
ඊලඟට පත්වෙන අගමැතිට මේ ජනාධිපති අකමැති වුනොත් ආයෙත් පාර්ලිමේන්තුව විසුරුවලා චන්දෙකට යනවා වගේ විගඩමක් කරන්න ඉඩ දෙන්න ව්‍යවස්ථා ප්‍රතිපාදන තියෙනවාද කියලා?
බලමු උත්තරේ - ඔවු නම්, අවුරුද්දකට සැරයක් පාර්ලිමේන්තු මැතිවරණ තියමු ඉතින්
මේවගේ කථා තමා බන් තියෙන්න ඕන

අදම තීන්දුව දෙයිද? අදම දුන්නොත් හොඳයි. නැත්නම් පුදුම පෙලීමකින් අපි ඉන්නේ තීන්දුව මොකක් වෙයිද කියල![]()