අදිකරණ තීන්දුව නිසා සුද්දෝ එයිද?

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ස්වාධීන නෑ කියන්නෙ කොහොමද ව්‍යවස්ථාවට අනුකූල තීන්දුවක් ? දැන් තියෙන විදිහට දෙපැත්තේම තර්ක හරි නෙ.

    My verdict: 19 කැඳ හැලියක්, 19 වැරදි වලට අධිකරණය පලි නෑනෙ

    :yes::yes:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මේවගේ කථා තමා බන් තියෙන්න ඕන, නැතිව එක එකාගෙ පුද්ගලිකත්වයට ගහන මඩ ගොඩවල් කුණුහරුප නෙවේ, මෙ ත්‍රෙඩ් එකේ මෙතෙක් ආපු උඹල සේරම එල

    sira, nice discussion :cool:
     

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    Sri-Lanka-Law.jpg
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ස්වාධීන නෑ කියන්නෙ කොහොමද ව්‍යවස්ථාවට අනුකූල තීන්දුවක් ? දැන් තියෙන විදිහට දෙපැත්තේම තර්ක හරි නෙ.

    My verdict: 19 කැඳ හැලියක්, 19 වැරදි වලට අධිකරණය පලි නෑනෙ


    19 අවුල් නෑ . හදපු එවුන් අවුල් .එකෙක් ඉන්නව ඌ තමා නියම ගේම් කාරය ලන්කාවෙ ඉන්න . මීට අමතරව කියන වචනෙ දැම්ම සින්හල එකේ විතරක් .



     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    ඔය ප්‍රශ්නේ අධිකරණයේදිත් ඇහුවා සුමන්තිරන් -

    ඊලඟට පත්වෙන අගමැතිට මේ ජනාධිපති අකමැති වුනොත් ආයෙත් පාර්ලිමේන්තුව විසුරුවලා චන්දෙකට යනවා වගේ විගඩමක් කරන්න ඉඩ දෙන්න ව්‍යවස්ථා ප්‍රතිපාදන තියෙනවාද කියලා?

    බලමු උත්තරේ - ඔවු නම්, අවුරුද්දකට සැරයක් පාර්ලිමේන්තු මැතිවරණ තියමු ඉතින් :lol:

    අයවැය වෙලාවෙදි වගේ වෙලාවක මේ ප්‍රශ්නය සරලව විසදගන්න තිබ්බා...
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    අද තීන්දුව ජනාධිපති වැරදි කියලා දුන්නොත් විධායකයයි විවස්තාදායකයයි අතර ගැටුමක් තියන පාර්ලිමේන්තුවක් හැදෙනවා නේද?
     

    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18
    මේවගේ කථා තමා බන් තියෙන්න ඕන


    අදම තීන්දුව දෙයිද? අදම දුන්නොත් හොඳයි. නැත්නම් පුදුම පෙලීමකින් අපි ඉන්නේ තීන්දුව මොකක් වෙයිද කියල :growl:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අදම තීන්දුව දෙයිද? අදම දුන්නොත් හොඳයි. නැත්නම් පුදුම පෙලීමකින් අපි ඉන්නේ තීන්දුව මොකක් වෙයිද කියල :growl:

    අද තීන්දුව දෙයි
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Suddha anunge country alla ganna ,unge main theory ekak thiyenava. Past time ekdi ,Suddha Lankavata ringuve ema vidiyatai. This is Suddha theory.Hodata mathaka thiya ganna. Suddhagen parissam venna.--------------------------------------------------suddha theory------------DIVIDE AND RULE------
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    Petition 8k thiyenawane oya ata wate gihila final supreme court's clarification eddi thawa masa 2k wage yai
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුද්දො එයි රනිලගෙ පස්ස ලොකු කරන්ඩ නම්,:lol::lol::lol: වෙන නම් සුද්දෙක් නම් එන්නෙ නැ..