අදිකාරම් සිතුවිලි .

මගේ හැම සිතුවිල්ලෙම,
කොතන හරි ඔයා ඉන්නවා...
මගේ හිත හොරෙන්ම,
ඔයා ලග නැවතිලා...
ඉතින් මට කොහෙද තනිකමක්...
සිරිපොද ඇවිත් ඇගේ වදිනවා..
එත් මට සිතලක් දැනෙන්නේ නෑ...
ඔයාගේ සෙනෙහසේ උණුසුම,
මගේ මුළු ආත්මය පුරාම පැතිරිලා...
මම ආසයි හැමදාමත් ඒ,
සිතුවිල්ලෙම රැදිලා, හදවතින් හරි,
ඔයා ලගට වෙලා ඉන්න ලැබෙනවා නම්...
ඉතින්, ආයේ කවදාවත්,
ඒ සිහිනෙන් මාව,
අවදි කරන්නෙපා......



මගේ හැම සිතුවිල්ලෙම,
කොතන හරි ඔයා ඉන්නවා...
මගේ හිත හොරෙන්ම,
ඔයා ලග නැවතිලා...
ඉතින් මට කොහෙද තනිකමක්...
සිරිපොද ඇවිත් ඇගේ වදිනවා..
එත් මට සිතලක් දැනෙන්නේ නෑ...
ඔයාගේ සෙනෙහසේ උණුසුම,
මගේ මුළු ආත්මය පුරාම පැතිරිලා...
මම ආසයි හැමදාමත් ඒ,
සිතුවිල්ලෙම රැදිලා, හදවතින් හරි,
ඔයා ලගට වෙලා ඉන්න ලැබෙනවා නම්...
ඉතින්, ආයේ කවදාවත්,
ඒ සිහිනෙන් මාව,
අවදි කරන්නෙපා......

